Ceylon Steel Corporation Limited

Ceylon Steel Corporation Limited The pioneer rebar manufacturer in Sri Lanka and its brand name LANWA Sanstha resonates with quality.
(1)

Priding itself on that pioneering heritage, Ceylon Steel Corporation Limited, or to call by its brand names, ‘LANWA SANSTHA WANE’ or “Sanstha Wane”, is always committed to adopting the very latest technological advancements and operational procedures that are not only productive but proactively environmentally friendly to delivering steel solutions to the nation that have become the preferred choi

ce for their quality, standards and affordability. That stamp of excellence is what ‘Lanwa’ strives to uphold in every aspect of their operation. There by to win the trust –which they have for over five generations –of their clients, customers and all the rest of the stakeholders of the construction industry.

Behind every strong project is precision engineering and dependable quality. Since 1960, LANWA has been the backbone of ...
21/08/2026

Behind every strong project is precision engineering and dependable quality. Since 1960, LANWA has been the backbone of Sri Lankan construction, providing unbeatable strength for generations to come.

Let’s construct the future together.

For Inquires: 071 146 9999

ඔබේ සිහිනය, නිවසක් වුණත්…රටේ සිහිනය, සංවර්ධනයක් වුණත්…ඒ සෑම සිහිනයක්ම සැබෑ කරගන්න ශක්තිමත් පදනමක් අවශ්‍යයි.ඒ ශක්තිය සමඟ,...
14/08/2026

ඔබේ සිහිනය, නිවසක් වුණත්…
රටේ සිහිනය, සංවර්ධනයක් වුණත්…

ඒ සෑම සිහිනයක්ම සැබෑ කරගන්න ශක්තිමත් පදනමක් අවශ්‍යයි.

ඒ ශක්තිය සමඟ, පරම්පරාවෙන් පරම්පරාවට නොසැලෙන විශ්වාසයෙන් - "ලංවා සංස්ථා වානේ"....

📞 වැඩි විස්තර සඳහා: 071 146 9999

ශ්‍රී ලංකාවේ සංවර්ධන ගමනට ශක්තිය සපයන විශ්වාසයේ නාමය - "ලංවා සංස්ථා වානේ"ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව නිෂ්පාදනය කරන ලද...
07/08/2026

ශ්‍රී ලංකාවේ සංවර්ධන ගමනට ශක්තිය සපයන විශ්වාසයේ නාමය - "ලංවා සංස්ථා වානේ"

ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව නිෂ්පාදනය කරන ලද ලංවා වානේ කම්බි, ඔබේ ව්‍යාපෘතියට ලබා දෙන්නේ අසමසම ශක්තිය, කල්පැවැත්ම සහ දිගුකාලීන විශ්වසනීයත්වයයි.

ලංවා සංස්ථා වානේ – අද ගොඩනඟන ශක්තිය, හෙට රැකගන්නා විශ්වාසයයි.

📞 වැඩි විස්තර සඳහා: 071 146 9999

ශක්තිමත් ඉදිකිරීම් සඳහා විශ්වාසයෙන් තෝරන පරම්පරාගත විශ්වාසනීය නාමය - "ලංවා සංස්ථා වානේ"උසස් තාක්ෂණයෙන් නිෂ්පාදනය කර, ජාත...
04/08/2026

ශක්තිමත් ඉදිකිරීම් සඳහා විශ්වාසයෙන් තෝරන පරම්පරාගත විශ්වාසනීය නාමය - "ලංවා සංස්ථා වානේ"

උසස් තාක්ෂණයෙන් නිෂ්පාදනය කර, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව නිමවා ඇති ලංවා සංස්ථා වානේ කම්බි, ඔබේ ඉදිකිරීම් ව්‍යාපෘතියට ලබා දෙන්නේ උපරිම ශක්තිය, කල්පැවැත්ම සහ විශ්වසනීයත්වයයි.

දැවැන්ත ඉදිකිරීම් ව්‍යාපෘතිවල සිට ඔබේ සිහින නිවස දක්වා, පරම්පරා ගණනක විශ්වාසය දිනාගත් ශක්තිමත් තේරීම.

📞 වැඩි විස්තර සඳහා 071 146 9999 අමතන්න.

29/07/2026

සියලු ලෝකවාසීන්ට පින්බර ඇසළ පුන් පොහෝ දිනයක් වේවා! 🙏☸️

සිදුහත් බෝසතාණන් වහන්සේ මව්කුස පිළිසිඳ ගැනීමත්,

රාහුල කුමරුගේ උපත සිදුවීමත්,

සිදුහත් කුමරු මහාභිනිෂ්ක්‍රමණය කිරීමත්,

ලොවට අමා දහම් අරුණෝදය උදා කරමින් ප්‍රථම ධර්ම දේශනාව පැවැත්වීමත්,

අසිරිමත් රුවන්වැලිසෑය ස්තූපයට දුටුගැමුණු මහ රජතුමා මුල්ගල තැබීමත්,

කිත්සිරි මෙවන් රජ සමයේ මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ ආරම්භය සිහිපත් කිරීමත්,

වස් කාලය ආරම්භ කරමින් භික්ෂූන් වහන්සේලා භාවනා, ධර්ම අධ්‍යයනය හා ප්‍රතිපත්ති පූර්ණ ජීවිතයට කැපවන උතුම් කාලපරිච්ඡේදය සනිටුහන් කිරීමත් නිමිත්තෙන් සමරනු ලබන උතුම් ඇසළ පුන් පොහෝ දිනය අදයි.

මේ පින්බර පොහෝ දිනයේ සියලු දෙනාගේ සිත් සතන් සුවපත් වී, මෛත්‍රිය, කරුණාව සහ ප්‍රඥාවෙන් පිරි යහපත් සමාජයක් ගොඩනැඟීමට ශක්තිය ලැබේවා!

Engineering Confidence. Building Tomorrow.Behind every strong foundation is steel you can trust. With decades of manufac...
27/07/2026

Engineering Confidence. Building Tomorrow.

Behind every strong foundation is steel you can trust. With decades of manufacturing excellence, LANWA continues to provide premium-quality steel solutions that empower the nation

Built with Trust. Built with “LANWA Sanstha”

For Inquires: 071 146 9999

සෑම ශක්තිමත් ඉදිකිරීමක්ම ආරම්භ වන්නේ නිවැරදි තේරීමෙන්.වසර 66ක විශ්වාසය සමඟ සැමදා ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයට ශක්ති...
23/07/2026

සෑම ශක්තිමත් ඉදිකිරීමක්ම ආරම්භ වන්නේ නිවැරදි තේරීමෙන්.

වසර 66ක විශ්වාසය සමඟ සැමදා ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයට ශක්තිය එක් කරන "ලංවා සංස්ථා වානේ" , ඔබේ ඉදිකිරීමට ලබා දෙන්නේ උසස් තත්ත්වය, කල්පැවැත්ම සහ පරම්පරාගත විශ්වාසයයි.

නිවැරදි තේරීමක්... සුරක්ෂිත හෙටක්.

වැඩිදුර විස්තර සඳහා 📞 071 146 9999

ශක්තිමත් අඩිතාලමකින් ඇරඹෙන ඕනෑම ඉදිකිරීමක් සදාකාලිකයි! දශක හයකට අධික කාලයක් පුරා ලාංකීය ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පෙරළියක් කර...
20/07/2026

ශක්තිමත් අඩිතාලමකින් ඇරඹෙන ඕනෑම ඉදිකිරීමක් සදාකාලිකයි!

දශක හයකට අධික කාලයක් පුරා ලාංකීය ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පෙරළියක් කරමින්, උසස්ම ප්‍රමිතියෙන් සහ උපරිම ශක්තිමත්භාවයෙන් යුතුව ඔබේ ඉදිකිරීම්වලට ජීවය දෙන එකම විශ්වාසනීය තේරීම "ලංවා සංස්ථා වානේ" පමණයි.

වසර 66ක නොබිඳිය හැකි විශ්වාසයේ ප්‍රමුඛයා සමඟින් ඔබේ සිහිනයත් සැබෑ කරගන්න

මිලදී ගැනීමේදී ව්‍යාජ අනුකරණවලට නොරැවටී "ලංවා වානේ" නම කියලම අරගන්න.

📞 වැඩිදුර විස්තර සඳහා: 071 146 9999


ශක්තිමත් හෙට දවසක් වෙනුවෙන් විශ්වාසවන්තම ප්‍රමිතිය!  වසර 66ක් පුරා ශ්‍රී ලාංකීය ඉදිකිරීම් ක්ෂේත්‍රයේ  විශ්වාසය දිනාගත් ල...
10/07/2026

ශක්තිමත් හෙට දවසක් වෙනුවෙන් විශ්වාසවන්තම ප්‍රමිතිය!

වසර 66ක් පුරා ශ්‍රී ලාංකීය ඉදිකිරීම් ක්ෂේත්‍රයේ විශ්වාසය දිනාගත් ලංවා සංස්ථා වානේ, ඔබේ සිහින නිවසටත් උපරිම ශක්තියක් සහ ආරක්ෂාවක් සපයයි.

📞 වැඩිදුර විස්තර සඳහා : 071 146 9999

Address

Kaduwela-Athurugiriya Road
Oruwala

Opening Hours

Monday 08:00 - 17:30
Tuesday 08:00 - 17:30
Wednesday 08:00 - 17:30
Thursday 08:00 - 17:30
Friday 08:00 - 17:00
Saturday 08:00 - 13:00

Telephone

+94711469999

Website

Alerts

Be the first to know and let us send you an email when Ceylon Steel Corporation Limited posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share