Metecno Lanka

Call Directions Website Contact the business

Metecno Lanka Total sustainable building solutions Our modern production facilities for high-quality insulated building materials are located in Kaduwela.

Metecno Lanka is part of large conglomerate, METECNO group with more than 25 installations in 16 countries across the globe and is the premier manufacturer of energy efficient Sandwich Panels and high quality Zinc Aluminium Sheets for over 60
years of excellent in its field of the building envelope. Also sales office in Colombo, and development offices are in Kurunegala, Anuradhapura, Kandy, Matara, Negombo, and Jaffna to cater requirement of the Island.

Metecno Galvanized “C” සහ “Z” හැඩති Steel Purlins ඔබේ ගොඩනැගිල්ලට තෝරාගන්න. දිගුකල් පවතින, සැහැල්ලු ශක්තිමත් පරිසර හිතකා...
26/08/2026

Metecno Galvanized “C” සහ “Z” හැඩති Steel Purlins ඔබේ ගොඩනැගිල්ලට තෝරාගන්න. දිගුකල් පවතින, සැහැල්ලු ශක්තිමත් පරිසර හිතකාමී Metecno Galvanized Steel Purlins කෘමීන් ගෙන් හානි නොවන, වැඩි බරක් දරා ගැනීමේ හැකියාව ඇති ලෙස නව තාක්ෂණයෙන් නිපදවා ඇත. ඔබට අවශ්‍ය දිග ප්‍රමාණයන් වලින් ලබා ගත හැකි නිසා ඉදිකිරීමේ පිරිවැය සැලකිය යුතු ලෙස අවම කරයි.
Metecno Galvanized Purlins are roll-formed to “C” and “Z” Purlins in high tensile steel, long lasting providing a lightweight, yet long-spanning, economic roof support. Using leading-edge technology, Metecno Lanka offers a wide range of purlins and girts manufactured from zinc-coated steel that are confirmed to international standards for cold-formed steel structures. They are eco-friendly and insect-proof. Metecno Lanka can make custom-sized purlins to suit your exact design and help to optimize structural efficiency.

www.metecnolanka.com
Contact us on +94 112277799

Metecno Trimtile ඔබගේ වහලයට භාවිතා කර ආකර්ෂණීය පෙනුමක් සමගින් පරිසර හිතකාමී, දිගුකල් පවතින නිවසක අසිරිය අත්විදින්න.Exper...
24/08/2026

Metecno Trimtile ඔබගේ වහලයට භාවිතා කර ආකර්ෂණීය පෙනුමක් සමගින් පරිසර හිතකාමී, දිගුකල් පවතින නිවසක අසිරිය අත්විදින්න.

Experience the beauty of a long-lasting, eco-friendly home with Metecno Trimtile, designed to give your roof an attractive and modern finish.

For more details visit www.metecnolanka.com | Contact us on +94 112277799

21/08/2026

නන්දා මාලනියගේ හඬ අපේ හද තුළ සදා නොමියෙනු ඇත.
ඇගේ හඬින් ගැයුණු ඔබට අමතක නොවන ගීය ගැන අපට කියන්න.
විශාරද නන්දා මාලිනියනි ඔබට නිවන් සුව ලැබේවා!

20/08/2026

සැමදා ඔබට වඩා ආරක්ෂිත සෙවණක් ලබාදෙන Metecno Lanka නිෂ්පාදන සුවිශේෂී වන්නේ ඇයිදැයි දැනගැනීමට වීඩියෝව නරඹන්න.

Discover what makes Metecno Lanka products exceptional and how they provide you with lasting comfort and protection every day. Watch the video to find out more.

For more details visit www.metecnolanka.com | Contact us on +94 112277799

16/08/2026

Construct 2026 ප්‍රදර්ශනයේ අපගේ නවතම නිෂ්පාදන පෙළ නැරඹීමට සහ Metecno තාක්ෂණික විශේෂඥයින් හමුවී උපදෙස් ලබා ගැනීමට අදම BMICH වෙත පැමිණෙන්න!
​ඔබ නව ඉදිකිරීම් ව්‍යාපෘතියක් සැලසුම් කරන්නේ නම් හෝ නවීනතම ගොඩනැගිලි විසඳුම් සොයන්නේ නම්, ඔබට අවශ්‍ය සියලුම මගපෙන්වීම් ලබාදීමට අපගේ විශේෂඥ කණ්ඩායම සූදානමින් සිටී.

Head down to Construct Exhibition 2026 today—it is your last chance to explore our brand-new product line and engage directly with our Metecno specialists!
​Whether you are planning a new project or looking for advanced building solutions, our experts are on hand to provide personalized consultations and showcase our latest innovations.

​📍 Venue: Hall A, Stalls 25–26 | BMICH
📅 Date: August 14 – 16, 2026

​🌐 Website: www.metecnolanka.com
📞 Contact Us: +94 112277799

15/08/2026

Metecno සෙවිලි විසඳුම් ලබාදෙන විශිෂ්ට දායකත්වය පිළිබඳව පාරිභෝගික අත්දැකීම් එසැණින් දැනගැනීමට ලැබීම අපට ලොකු සතුටක්!
​Construct Exhibition 2026 හි Metecno Lanka කුටිය වෙත පැමිණ, ඔබගේ වටිනා අත්දැකීම් අප හා බෙදාගත් සැමට අපගේ හදපිරි ස්තුතිය. ඔබගේ ව්‍යාපෘති විශ්වාසයෙන් ගොඩනැගීමට අවශ්‍ය උසස්ම තත්ත්වය, කල්පැවැත්ම සහ විශිෂ්ට තාක්ෂණික සහාය ලබාදීමට අපි සැමවිටම කැපවී සිටින්නෙමු.
​ඔබට තවමත් අපගේ කුටිය වෙත පැමිණීමට නොහැකි වූවාද? අදම පැමිණ අපගේ විශේෂඥ කණ්ඩායම හමුවන්න!

Hearing firsthand how our roofing solutions make a difference! 💬✨
​Thank you to everyone who stopped by our stall at Construct Exhibition 2026 to share their experience with Metecno Lanka. We are proud to deliver the quality, durability, and expertise your projects rely on.
​Didn't get a chance to visit us yet? Come meet our team of specialists today!

​📍 Venue: Hall A, Stalls 25–26 | BMICH
📅 Date: August 14 – 16, 2026

​For more details visit www.metecnolanka.com | Contact us on +94 112277799

​

15/08/2026

ඔබගේ මීළඟ ගොඩනැගිලි ව්‍යාපෘතිය සඳහා තිරසාර සහ විශ්වසනීය සෙවිලි විසඳුමක් හොයනවාද?
​Construct Exhibition 2026 හි Metecno Lanka කුටිය වෙත පැමිණෙන්න! අපගේ විශේෂඥ කණ්ඩායම Metecno නව්‍ය නිෂ්පාදන පෙළ පිළිබඳව ඔබව දැනුවත් කිරීමට සහ ඔබගේ ඉදිකිරීම් අවශ්‍යතාවලට සරිලන උසස්ම තත්ත්වයේ විසඳුම් ලබාදීමට සූදානම්.

Looking to elevate your next building project with sustainable, reliable roofing?
​Visit Metecno Lanka at Construct Exhibition 2026! Our team of specialists is on-site to walk you through our wide range of innovative products and tailor the perfect, high-quality solution to meet your exact construction needs.

​📍 Venue: Hall A, Stalls 25–26 | BMICH
📅 Date: August 14 – 16, 2026

​For more details visit www.metecnolanka.com | Contact us on +94 112277799

​

Metecno විශේෂඥයින් හමුවන්න ඔබත් BMICH පරිශ්‍රයට පැමිණෙන්න!අගෝස්තු 14 වැනිදා සිට 16 දක්වා පැවැත්වෙන Construct Exhibition ...
13/08/2026

Metecno විශේෂඥයින් හමුවන්න ඔබත් BMICH පරිශ්‍රයට පැමිණෙන්න!

අගෝස්තු 14 වැනිදා සිට 16 දක්වා පැවැත්වෙන Construct Exhibition 2026 ඉදිකිරීම් ප්‍රදර්ශණයේ A ශාලාවේ වෙළඳ කුටි අංක 25-26 වෙත පැමිණ වසර 30ක ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අත්දැකීම් සමගින් ඔබගේ ඉදිකිරීම සඳහා අවශ්‍ය විශේෂඥ උපදෙස් සහ නවීන විසඳුම් ලබාගන්න.

Planning your next construction project? Meet the Metecno

Specialists at Construct 2026!
Visit us at Stalls 25 & 26 (Hall A) during the Construct Exhibition 2026 at BMICH from August 14th to 16th. Backed by over 30 years of industry leadership, our experts are ready to guide you with modern, innovative solutions tailored to your building needs.

Venue: Hall A, Stalls 25–26 | BMICH
Date: August 14 – 16, 2026
Stop by for expert advice and explore cutting-edge construction solutions! See you there!

For more details visit www.metecnolanka.com | Contact us on +94 112277799

Address

# 185, Koratota
Kaduwela

Opening Hours

Monday 08:30 - 17:00
Tuesday 08:30 - 17:00
Wednesday 08:30 - 17:00
Thursday 08:30 - 17:00
Friday 08:30 - 17:00

Telephone

+94115795100

Alerts

Be the first to know and let us send you an email when Metecno Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Metecno Lanka:

Shortcuts

Share