ONYX Cement & Innovation Products

ONYX Cement & Innovation Products Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from ONYX Cement & Innovation Products, Building Materials, LANWA Sanstha Cement Corporation (Pvt) Ltd, Oruwala.

ඔබේ බජට් එකට ගැලපෙන්න  “ONYX Tile Mortar”ඉහළ බන්ධන ශක්තියක් සහ දිගු කල් පැවැත්මක් සහිත සකසුරුවමින් ටයිල් අල්ලන්න ඔබත් අද...
09/06/2026

ඔබේ බජට් එකට ගැලපෙන්න “ONYX Tile Mortar”

ඉහළ බන්ධන ශක්තියක් සහ දිගු කල් පැවැත්මක් සහිත සකසුරුවමින් ටයිල් අල්ලන්න ඔබත් අදම තෝරා ගන්න.


වැඩි විස්තර සඳහා අමතන්න 071 146 7777

පින්තාරු කිරීමට පෙර සුමට මතුපිටක් සකසා ගැනීමට"ONYX Skim Coat - Interior" ඔබේ නිවසේ අතුලත බිත්ති සඳහා භාවිතා කරන්න.      ...
05/06/2026

පින්තාරු කිරීමට පෙර සුමට මතුපිටක් සකසා ගැනීමට
"ONYX Skim Coat - Interior" ඔබේ නිවසේ අතුලත බිත්ති සඳහා භාවිතා කරන්න.


වැඩි විස්තර සඳහා අමතන්න 071 146 7777

A healthier earth begins with responsible choices today. Let’s make it count.
05/06/2026

A healthier earth begins with responsible choices today. Let’s make it count.

29/05/2026

සියලු සිත් සනසන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!

බුදුන් වහන්සේගේ තෙමඟුල සිහිපත් කරන වෙසක් පුර පසළොස්වක පොහොය දිනය අදයි.

සුද්ධෝදන මහරජතුමාට හා මහාමයා දේවියට පුත් වූ සිදුහත් කුමරු කිඹුල්වත්නුවර “ලුම්බිණි සල් උයනේදී උපත ලැබීම.

සියලු සැප අතහැර ගිහිගෙයින් නික්ම හය වසරක් දුෂ්කර ක්‍රියාකර බුද්ධත්වයට පත්වීම.

බුදුරජාණන් වහන්සේ මල්ලව රජදරුවන්ගේ උපවත්තන සල් උයනේ දී පිරිනිවන් පෑම සිදු වූ පින්බර වෙසක් පෝය අදයි.

May your sacrifices be accepted and your hearts be filled with love, faith, and gratitude. Wishing you joy, prosperity, ...
27/05/2026

May your sacrifices be accepted and your hearts be filled with love, faith, and gratitude.
Wishing you joy, prosperity, and togetherness this Eid!

ඇතුලත බිත්ති සඳහා සුමට නිමාවකට ඔබගේ හොඳම විසඳුම! ඔබගේ ඇතුලත බිත්තිවලට වඩාත් සුසිනිඳු නිමාවක් ලබාදීමට විශ්වාසයෙන් තෝරන්න ...
18/05/2026

ඇතුලත බිත්ති සඳහා සුමට නිමාවකට ඔබගේ හොඳම විසඳුම!
ඔබගේ ඇතුලත බිත්තිවලට වඩාත් සුසිනිඳු නිමාවක් ලබාදීමට විශ්වාසයෙන් තෝරන්න "ONYX" Skim Coat Interior

ශක්තිමත් හෙටක් ගොඩනගන පරම්පරාවක පදනම වෙමින්, අසීමිත සෙනෙහසින් ජීවිතයට ශක්තියක් එක් කරන සියලුම ආදරණීය මව්වරුන්ට… “ONYX සි...
10/05/2026

ශක්තිමත් හෙටක් ගොඩනගන පරම්පරාවක පදනම වෙමින්, අසීමිත සෙනෙහසින් ජීවිතයට ශක්තියක් එක් කරන සියලුම ආදරණීය මව්වරුන්ට…

“ONYX සිමෙන්ට් ” වෙතින් පිදෙන ගෞරවනීය උපහාරය!

අභියෝග ජයගනිමින් රටට ශක්තියක් වනසියලු ශ්‍රී ලාංකික කම්කරුවන්ට,මෙම මැයි දිනය උපහාරයක් වේවා!!
01/05/2026

අභියෝග ජයගනිමින් රටට ශක්තියක් වන
සියලු ශ්‍රී ලාංකික කම්කරුවන්ට,
මෙම මැයි දිනය උපහාරයක් වේවා!!

14/04/2026

ලැබුවා වූ සිංහල හා දමිළ අලුත් අවුරුද්ද
සාමය, සතුට පිරි නීරෝගීමත් සුබ නව වසරක් වේවා!

Happy World Engineering Day! We appreciate the engineers whose expertise and commitment drive progress and strengthen th...
04/03/2026

Happy World Engineering Day!
We appreciate the engineers whose expertise and commitment drive progress and strengthen the foundations of our nation.

Address

LANWA Sanstha Cement Corporation (Pvt) Ltd
Oruwala
10150

Website

Alerts

Be the first to know and let us send you an email when ONYX Cement & Innovation Products posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share