03/10/2026
🌾 ඉසුරු රයිස් මිල් – බළල්ල, කුරුණෑගල
ඉසුරු රයිස් මිල් වෙත අපගේ නවීන AI Color Sorter Machine යන්ත්රය සාර්ථකව ස්ථාපනය කර ක්රියාත්මක කර ඇත.
මෙම නවීන වර්ණ වර්ගීකරණ තාක්ෂණය මඟින් සහල්වල ගුණාත්මකභාවය ඉහළ නැංවීමටත්, හොඳ සහල් සහ අනවශ්ය වර්ණ/දෝෂ සහිත ධාන්ය වඩාත් නිවැරදිව වෙන් කිරීමටත් හැකියාව ලැබේ.
🔹 අපගේ Color Sorter තාක්ෂණය
• AI පදනම් කරගත් බුද්ධිමත් වර්ණ හඳුනාගැනීම
• ඉහළ නිරවද්යතාවයකින් දෝෂ සහිත ධාන්ය වෙන් කිරීම
• විවිධ සහල් වර්ග හා ගුණාත්මක මට්ටම් සඳහා සැකසුම් වෙනස් කිරීමේ හැකියාව
• නිෂ්පාදන ගුණාත්මකභාවය ස්ථාවරව පවත්වා ගැනීමට උපකාරී වීම
• වැඩි කාර්යක්ෂමතාවයක් සහ අඩු මිනිස් ශ්රම අවශ්යතාවය
🔧 DS Industrial Solutions –අපගේ සේවාව
යන්ත්රය අලෙවි කිරීමෙන් පමණක් අවසන් නොවේ
යන්ත්රය ඔබගේ නිෂ්පාදන ක්රියාවලියට නිවැරදිව ගැළපෙන පරිදි ස්ථාපනය කිරීම, settings/programming සකස් කිරීම, machine performance optimize කිරීම සහ අවශ්ය තාක්ෂණික සේවාව ලබාදීම අපගේ වගකීමයි.
ඉසුරු රයිස් මිල් වෙත අපගේ Color Sorter යන්ත්රය තෝරාගැනීම පිළිබඳව ස්තුතිය 🙏
DS Industrial Solutions
Color Sorting Technology | Installation | Programming | Optimization | After-Sales Service