Success Homes

Success Homes House / Buildings / Restaurants / Hotels & All kinds of Architectural Designings

Construction equipment hiring

Block masonry supplier

✨ ඔබේ සිහින නිවස අදම සැලසුම් කරමු! 🏡ඔබේ ඉඩමට ගැළපෙන, අලංකාර, ප්‍රායෝගික සහ අනාගත වටිනාකම වැඩි කරන නවීන නිවාස සැලසුම් අපෙ...
02/08/2026

✨ ඔබේ සිහින නිවස අදම සැලසුම් කරමු! 🏡

ඔබේ ඉඩමට ගැළපෙන, අලංකාර, ප්‍රායෝගික සහ අනාගත වටිනාකම වැඩි කරන නවීන නිවාස සැලසුම් අපෙන්.

✅ 2D නිවාස සැලසුම්
✅ 3D බාහිර දෘශ්‍යකරණය
✅ නගර සභා / ප්‍රාදේශීය සභා අනුමැති සඳහා සැලසුම් ලබා දීම.
✅ Structural Design (ව්‍යුහමය ඇඳීම්)
✅ BOQ (ප්‍රමාණ ඇස්තමේන්තු)
✅ අභ්‍යන්තර සැලසුම් සැකසීම
✅ නිවස ඉදිකිරීමට පෙර සම්පූර්ණ තාක්ෂණික උපදෙස්
✅ ඉදිකිරීම් අධීක්ෂණය👷‍♀️

🎯 සෑම සැලසුමක්ම ඔබගේ අවශ්‍යතාවයට අනුව ඔබේ අදහස් සමගින් වාස්තුවිද්‍යානුකූලව හා නිවැරදි සිවිල් ඉන්ජිනේරු දැනුම හා ප්‍රායෝගික අත්දැකීම් සමගින් නිර්මාණය සිදු කරනු ලබයි.

❇️⌚ විශේෂ කාලයන් වෙන් කරවා සැලසුම් නිර්මාණය කිරීමේදි අවශ්‍ය අවස්ථාවලදී අසල රැඳී සිටිමින් අදහස් හුවමාරු කරමින් නිර්මාණය කළ හැක.

විදෙස් ගත ශ්‍රීලාංකිකයන් සඳහා විශේෂ සේවා සපයනු ලබයි.
🇱🇰🇰🇷🇮🇳🇯🇵🇮🇱🇬🇧🇦🇺🇦🇪🇨🇭🇸🇦

📞 අදම අප අමතන්න:

SUCCESS HOMES (සක්සස් හෝම්ස්)
Make Difference in Your Living Style

📱 වට්ස්ඇප්: 076 718 4694
📞 071 074 9500
අංක 188/1, විජයබාහුපුර, පොලොන්නරැව.

https://maps.app.goo.gl/UUedjBMxZeWDMYDo6

[email protected]
[email protected]

Address

Wijayabahupura
Polonnaruwa
51042

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 16:00

Telephone

0094767184694

Alerts

Be the first to know and let us send you an email when Success Homes posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Success Homes:

Shortcuts

Share