TAC Solutions

TAC Solutions Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from TAC Solutions, Automotive Parts Store, 48/2/3, Kahanthota Road, malabe, Matara.

අපගේ සේවාවන්:
* Full Vehicle Service (සම්පූර්ණ වාහන සේවාව)
* Mechanical Repairs (යාන්ත්රික අලුත්වැඩියා)
* Engine Repairs (එන්ජින් අලුත්වැඩියා)
* Gearbox Repairs (ගියර්බොක්ස් අලුත්වැඩියා)
* Dual Clutch Repairs (ඩුවල් ක්ලච් අලුත්වැඩියා) 🚗 Complete Vehicle Service | වාහන සම්පූර්ණ සේවාව

✨ Offer: Full Service – Rs. 9,950/- Onwards
• Oil Filter – Rs. 1,200/-

📋 Service Checklist | සේවා ලැයිස්තුව:
✅ Oi

l can | ඔයිල් කැන්
✅ Oil change | ඔයිල් වෙනස් කිරීම
✅ Brake pad cleaning | බ්‍රේක් පෑඩ් පිරිසිදු කිරීම
✅ Caliper pin greasing | කැලිපර් පින් ග්‍රීස් කිරීම
✅ Brake liner cleaning | බ්‍රේක් ලයිනර් පිරිසිදු කිරීම
✅ Battery checkup | බැටරි පරීක්ෂාව
✅ Suspension checkup | සස්පෙන්ෂන් පරීක්ෂාව
✅ Rack / CV boot / Drive belt checkup | රැක් බූට් / CV බූට් / ඩ්‍රයිව් බෙල්ට් පරීක්ෂාව
✅ Radiator pressure checkup | රේඩියේටර් ප්‍රෙෂර් පරීක්ෂාව
✅ Coolant quality checkup | කූලන්ට් ගුණාත්මකභාව පරීක්ෂාව
✅ A/C system health checkup | A/C පද්ධති සෞඛ්‍ය පරීක්ෂාව
✅ Engine oil leak checkup | එන්ජින් ඔයිල් ලීක් පරීක්ෂාව
✅ OBD II scan report | ස්කෑන් වාර්තාව (OBD II)

📍 Location | ස්ථානය: 48/2/3, Kahanthota Road, Malabe
📞 Contact | අමතන්න: 0777303764 / 0777363764

11/09/2026

Water pump Replacement

08/09/2026

Viva Ellite Suspension Repair ..වීවා.

04/09/2026
21/08/2026

මක බාස් part 2😅

20/08/2026

ජක ජක....😅

14/08/2026

ලීක් උනාද..එන්න අපි විසදනවා ප්‍රශ්නේ

09/08/2026

Toyota vanguard

09/08/2026

Cinematic Full Service 😂

ශ්‍රී ලංකාවේ අඩුම මිලට - Toyota Genuine Oil + Oil Filter + Complete Full Service! ඔබේ වාහනයට Toyota Genuine Oil සමඟ සම්ප...
09/08/2026

ශ්‍රී ලංකාවේ අඩුම මිලට - Toyota Genuine Oil + Oil Filter + Complete Full Service!

ඔබේ වාහනයට Toyota Genuine Oil සමඟ සම්පූර්ණ Full Service එකක් — ගුණාත්මක සේවාවක්, විශ්වාසනීය මිලක්! ❤️

🛢️ Toyota Genuine Oil + Complete Full Service

🔹 10W-30 3L – Rs. 16,500/-
🔹 5W-30 3L – Rs. 18,500/-
🔹 10W-30 4L – Rs. 20,500/-
🔹 5W-30 4L – Rs. 23,000/-
🔹 0W-20 4L – Rs. 24,000/-

✅ සම්පූර්ණ Full Service එකට ඇතුළත්:

✔️ අලුත් Oil Filter එක
✔️ Engine Oil මාරු කිරීම
✔️ Under Wash සහ Engine Degreasing
✔️ Body Wash සහ Interior Vacuum
✔️ බ්‍රේක් පද්ධතිය සම්පූර්ණයෙන් පරීක්ෂා කිරීම
✔️ සස්පෙන්ෂන් පද්ධතිය පරීක්ෂා කිරීම
✔️ එන්ජින් හා ගියර් බොක්ස් ඔයිල් ලීක් පරීක්ෂාව
✔️ බැටරි තත්ත්වය පරීක්ෂා කිරීම
✔️ ඇල්ටනේටර් චාජින් පද්ධතිය පරීක්ෂා කිරීම
✔️ රේඩියේටර් කූලන්ට් තත්ත්වය පරීක්ෂා කිරීම
✔️ CV Boot, Rack Boot සහ Drive Belt පරීක්ෂා කිරීම
✔️ OBD II Scan පරීක්ෂාව සහ Diagnostic Report
✔️ වාහනයේ ධාවන තත්ත්වය පරීක්ෂා කිරීම
✔️ අවශ්‍ය නම් Test Drive එකක් සිදු කිරීම
✔️ වාහනයේ හඳුනාගන්නා දෝෂ පිළිබඳව පැහැදිලි කිරීම
✔️ වාහනයේ සමස්ත තත්ත්වය පිළිබඳ පරීක්ෂණ වාර්තාවක් ලබාදීම

📍 Total Auto Care Solutions (Pvt) Ltd
48/2/3, Kahanthota Road, Malabe.

📞 077 736 3764 | 0777 303 764

TAC SOLUTIONS – Quality Service. Honest Price.

Address

48/2/3, Kahanthota Road, Malabe
Matara

Opening Hours

Tuesday 08:45 - 18:30
Wednesday 08:45 - 18:30
Thursday 08:45 - 18:30
Friday 08:45 - 18:30
Saturday 08:45 - 18:30
Sunday 08:45 - 18:30

Website

Alerts

Be the first to know and let us send you an email when TAC Solutions posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to TAC Solutions:

Shortcuts

Share