Chamara Hardware & Tools Store

Call Directions Website Contact the business

Chamara Hardware & Tools Store .:::The Next Level Hardware Solutions:::.

31/10/2026

🚚🔥 අද Ready Dispatch Orders ටිකක්!

💳 Koko | PayEasy | MintPay හරහා පහසු වාරික ගෙවීමේ පහසුකම්.

📦 Parcel එක open කරලා check කරලා භාරගන්නත් පුළුවන්! ✅

🛒 Online Order 👉 toolskade.lk⁠
📞 077 477 2910

Chamara Hardware & Tools Stores 🛠️
Built With Confidence, Made To Last.

🔥 වැඩකාරයින්ටම ගැළපෙන සුපිරිම කොම්බෝ පැකේජය! 🛠️⚡​ඔබේ වැඩපළේ හෝ ගෙදර වැඩ වේගවත්, පහසු සහ පරිපූර්ණ කරගන්න අත්‍යවශ්‍යම බලශක...
16/10/2026

🔥 වැඩකාරයින්ටම ගැළපෙන සුපිරිම කොම්බෝ පැකේජය! 🛠️⚡

​ඔබේ වැඩපළේ හෝ ගෙදර වැඩ වේගවත්, පහසු සහ පරිපූර්ණ කරගන්න අත්‍යවශ්‍යම බලශක්ති මෙවලම් දෙකක් දැන් එකම පැකේජයකින්, සුපිරි වට්ටමකට!

​💪 පැකේජයට ඇතුළත් වන්නේ:

🔹 MEN Hand Drill (Model: JF-13) – දැඩි අවශ්‍යතා සඳහාම(Hammer Option සහිතයි) 1250W බලයක් සහ 13mm ප්‍රමාණයෙන්.

🔹 MEN Angle Grinder (Model: PCT-AG100) – 4" ප්‍රමාණයේ කැපීම් හා ඔප දැමීම් පහසු කරන 750W බලගතු ග්‍රයින්ඩරයක්.

🟣මේ සමඟම 4" cutting Wheel 5ක් නොමිලේ..

⭐ දෙකටම මාස 6ක වගකීමක් සමඟින්!

​💰 මුළු මිලම Rs. 19,100/= ක් වූ මෙම අනර්ඝ කට්ටලය, විශේෂ කොම්බෝ දීමනාවක් ලෙස දැන් ඔබට Rs. 13950/= කට ලබාගත හැක!

​💳 ගෙවීම් පහසුකම්: Payzy, Mintpay සහ Koko වාරික ක්‍රම මෙන්ම HNB, DFCCසහ Commercial Bank හරහා පහසුකම්.

🚚 ඔබ කොතැනක සිටියත් Cash on Delivery (භාරදීමේදී මුදල් ගෙවීම) පහසුකම සහිතව ගෙදරටම ගෙන්වා ගත හැක!

​📈 ඔබේ වැඩවල ප්‍රමිතිය ඉහළ නංවා ගැනීමට අදම අප අමතන්න.

​📞 ඇණවුම් කිරීමට සහ වැඩි විස්තර සඳහා අදම අමතන්න:
👉 077 477 2910

​📍 Chamara Hardware & Tools Stores
අංක 51/02, රුක්මලේ, පන්නිපිටිය.

02/10/2026

🟣New Arrival VBW 225A Welding Machine

Free ABC auto dark welding glass

Price 14950/=

Koko pay, Mint Pay & Payzy වාරික ගෙවීමේ ක්‍රම සහිතයි, HNB, Commercial & DFCC credit card වාරික ගෙවිමේ ක්‍රම සහිතයි..

Location සහ website Link සඳහා පලමු comment එක බලන්න

Whatsapp number : 0774772910

02/10/2026

🟣New Arrival වල් කපන Petrol Machine (Brush Cutter)

Koko pay, Mint pay & Payzy වාරික ගෙවීමේ ක්‍රම සහිතයි, HNB, Commercial & DFCC credit Card මඟින් ගෙවීමේ පහසුකම් ඇත..

Web site : toolskade.lk

Whatsapp: 0774772910

Location :
https://maps.app.goo.gl/dr5sdMENnhdts5ta6


#තනකොලකපනමැශින්


02/10/2026

🚚🔥 අද Ready Dispatch Orders ටිකක්!
අද යන්න සූදානම් කරලා තියෙන orders අතරින් 👇
🔥 MEN Heat Gun
🔨 MEN 800W Rotary Hammer
⭐ Coolfix Combo Pack – මේ දවස්වල අපේ BEST SELLING PRODUCT එක! ❤️‍🔥🚚📦

💳 Koko | PayEasy | MintPay හරහා පහසු වාරික ගෙවීමේ පහසුකම්.

📦 Parcel එක open කරලා check කරලා භාරගන්නත් පුළුවන්! ✅
🛒 Online Order 👉 toolskade.lk⁠
📞 077 477 2910
Chamara Hardware & Tools Stores 🛠️
Built With Confidence, Made To Last.

🎨 ඔබේ නිවසටම හරියන හොඳම තීන්ත – Multilac Brilliant White පරාසය! 🏠✨​නිවසේ ඇතුලත මෙන්ම පිටත බිත්තිවලට දිගුකාලීන සුන්දරත්වය...
17/09/2026

🎨 ඔබේ නිවසටම හරියන හොඳම තීන්ත – Multilac Brilliant White පරාසය! 🏠✨
​නිවසේ ඇතුලත මෙන්ම පිටත බිත්තිවලට දිගුකාලීන සුන්දරත්වයක් සහ ආරක්ෂාවක් ලබාදෙන්න Multilac උසස් තත්ත්වයේ තීන්ත වර්ග දැන් විශේෂ මිල ගණන් යටතේ ලබාගත හැක!

(සැ.යු. : මේ September මාසයේ පමණක් සීමිත කාලයක් සඳහා ක්‍රියාත්මක වන අපගේ විශේෂ වාසි අත්විඳින්න.
​ඔබට පහසු ඕනෑම ගෙවීම් ක්‍රමයකින් මිලදී ගැනීම් සිදු කළ හැක:
​Card Payments (Visa / Mastercard)
​Koko (කොටස් 3කින් ගෙවන්න)
​Payzy
​Mintpay
​කාලය සීමිත බැවින් අදම ඔබගේ අවශ්‍යතා ඉටු කරගන්න!)

​📌 Multilac Premium Emulsion Brilliant White (interior ඇතුලත බිත්ති සඳහා)
​20L - Rs. 17,900/=
​10L - Rs. 9,500/=
​4L - Rs. 4,200/=

​📌 Multilac Weather Guard Ultra Brilliant White (For exterior use / පිටත නොතෙමෙන බිත්ති සඳහා)
​20L - Rs. 24,500/=
​10L - Rs. 12,500/=
​4L - Rs. 5,500/=

​📌 Multilac 3 in 1 Brilliant White (Waterproofing Paint / පිටත තෙමෙන බිත්ති සඳහා)
​20L - Rs. 24,900/=
​10L - Rs. 12,750/=
​4L - Rs. 5,700/=

​📌 Multilac Luxury Emulsion Brilliant White (For Interior Use / ඇතුලත බිත්ති සඳහා)
​20L - Rs. 13,500/=
​10L - Rs. 7,500/=
​4L - Rs. 3,200/=

​📌 Multilac Luxury Exterior Brilliant White (For exterior Use / පිටත බිත්ති සඳහා)
​20L - Rs. 18,500/=
​10L - Rs. 9,750/=
​4L - Rs. 3,950/=

​📌 Multilac Wall Filler (ෆිලර්)
​20L - Rs. 6,950/=
​10L - Rs. 3,950/=
​4L - Rs. 1,700/=

​📞 අදම ඇණවුම් කිරීමට අමතන්න: 0774772910

🟥🟥🟥 New Arrivals Call & Whatsapp 0774772910 or visit toolskade.lk
16/09/2026

🟥🟥🟥 New Arrivals

Call & Whatsapp 0774772910 or visit toolskade.lk

🔥 ගොඩක් කඩවල හොයාගන්න නැති High-Quality "MEN" Power Tools දැන් අපෙන්ම ලබාගන්න! 🔥​ඔබේ වෘත්තීය හෝ ගෙදර දොරේ වැඩ කටයුතු වඩා...
08/09/2026

🔥 ගොඩක් කඩවල හොයාගන්න නැති High-Quality "MEN" Power Tools දැන් අපෙන්ම ලබාගන්න! 🔥

​ඔබේ වෘත්තීය හෝ ගෙදර දොරේ වැඩ කටයුතු වඩාත් පහසු සහ කාර්යක්ෂම කරගැනීමට උසස්ම තත්ත්වයේ MEN Power Tools පෙළගැස්ම! 🛠️⚡

​🛠️ අප සතුව ඇති විශේෂිත Tools & Prices:

​1️⃣ Nibbler (MN1-1.6) - Rs. 13,950/=
​Power: 500W | 2000 R/MIN

​2️⃣ Vertical Grinder (VG-125) - Rs. 16,950/=
​Power: 820W | 5000 RPM | Size: 125mm

​3️⃣ Die Grinder (DG-25mm) - Rs. 12,950/=
​Power: 520W | Size: 25mm

​4️⃣ Electrical Angle Grinder (AG8-230) - Rs. 22,950/=
​Power: 2500W | Size: 230mm

​5️⃣ Dry Wall Sander with Arm (MDWS-225) - Rs. 34,950/=
​Power: 800W

​6️⃣ Marble Cutter (MC1-110) - Rs. 15,500/=
​Power: 1240W | 11000 R/MIN | Size: 110mm

​7️⃣ Angle Grinder (AG G8-180) - Rs. 22,500/=
​Power: 2300W | 7000 RPM | Size: 180mm

​8️⃣ Speed Control Angle Grinder (G21 BCS 100) - Rs. 9,200/=
​Power: 720W | Size: 4" (100mm)

​9️⃣ Speed Control Angle Grinder (G21 BCS 115) - Rs. 9,500/=
​Power: 720W | Size: 4.5" (115mm)

​✨ විශේෂ ප්‍රතිලාභ:
🛡️ මාස 6ක වගකීම (6 Months Warranty)

🚚 දිවයින පුරා ඉක්මන් බෙදාහැරීම (Islandwide Delivery)

🤝 Cash on Delivery (භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවන්න)

​💳 පහසු ගෙවීමේ ක්‍රම (Easy Payment Options):
✅ KOKO Pay / Mint Pay / PayZy හරහා කොටස් වශයෙන් ගෙවීමේ පහසුකම් (Easy Installments)

✅ Visa / MasterCard Card Payments පහසුකම්,

✅HNB, Commercial, DFCC Credit Card සඳහා සුවිශේෂ වාරික ගෙවීමේ පහසුකම

​📍 Chamara Hardware & Tools Stores
No. 51/62, Rukmale, Pannipitiya.

​📞 දැන්ම ඇණවුම් කිරීමට කතාකරන්න / WhatsApp කරන්න:
📱 077 477 2910

​💬 වැඩිදුර තොරතුරු සඳහා Direct Message (DM) එකක් දමන්න! 📩

28/08/2026

තාක්ෂණය අතින් ඉදිරියෙන්ම ඉන්න Chamara Hardware අපි ඔන්න අලුත් වැඩක් ඔයාලට ගෙනාව 🤔🤔

ඔයා ලංකාවේ කොහේ හිටියත් ඔයාගෙ අඟිලි තුඩේ දුරට අපි අපේ Tools kade ගෙනාව, ඒකියන්නෙ හාඩ්වෙයාර් Item වලටම වෙන් උන, අපේම Web site එක ❤️❤️

www.toolskade.lk

(Buy Power Tools & Hardware Online in Sri Lanka | Tools Kade https://share.google/Epht8WR5GRAevAb8t)


මේ site එකෙන් ඔයාල කොහේ හිටියත් creadit card payments, koko, mintpay, payzy installment ලේසියෙන්ම කරගන්න පුලුවන්..

අදම log වෙලා බලන්න, අපේ site එකට..

✨️Sale...! Sale...!✨️MEN Power Tools  තාමත් අඩුම මිල අපෙන්..Compressor සහ Bench Grinder වර්ග රැසක්..ශ්‍රී ලංකාවේ එකම Kok...
21/07/2026

✨️Sale...! Sale...!✨️

MEN Power Tools තාමත් අඩුම මිල අපෙන්..

Compressor සහ Bench Grinder වර්ග රැසක්..

ශ්‍රී ලංකාවේ එකම Koko pay, Mint pay, Payzy payment platform 3නම තියන එකම ආයතනය චාමර හාර්ඩ්වෙයාර් අප පමණි..

(තොග සීමිත බැවින් අදම අපව ඇමතන්න)

Whatsapp or Call 0774772910

toolskade.lk අපගේ Web පිටුව හරහා සියලුම පහසු ගෙවීමේ හා සියලුම Creadit/Debit Card මඟින් ගෙවීමේ පහසුකම සලසා ඇත..

Address

No 51/62, Rukmale, Pannipitiya
Maharagama

Opening Hours

Monday 08:00 - 18:30
Tuesday 08:00 - 18:30
Wednesday 08:00 - 18:30
Thursday 08:00 - 18:30
Friday 08:00 - 18:30
Saturday 08:00 - 18:30
Sunday 08:00 - 18:30

Telephone

077 477 29 10

Alerts

Be the first to know and let us send you an email when Chamara Hardware & Tools Store posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Chamara Hardware & Tools Store:

Shortcuts

Share

Nearby equipment services