Smart Apparel Solutions

Directions Website Contact the business

Smart Apparel Solutions We empower Sri Lanka’s apparel industry with top-quality sewing machines, tools & expert guidance.
(2)

From startups to SMEs, we offer training, support & flexible solutions to help you grow in garments, shoes & bag manufacturing. We are Smart Apparel Solutions located in Maharagama, Colombo, Sri Lanka. We are an importer, dealer & re-seller of industrial sewing machinery and household systems, cutting, ironing and accessories in prestigious brands like Juki, Brother, Kansai Special, Siruba, Pegasus, Jack, Jukky, Unique, Doit, Zoje, Yamata, Groz-Beckert, Silverstar, AMF, Dali & Paul among others.

15/09/2026

WORLDEN High Capacity String Lasting Machine

04/09/2026
29/08/2026

THREAD SUCKING MACHINE

Sales Coordinator තනතුර සඳහා උද්‍යෝගිමත් සහ කාර්යක්ෂම අයෙකු අප සොයන්නෙමු!ඔබ සතු විය යුතු සුදුසුකම්:✅අ.පො.ස. උසස් පෙළ (A/...
28/08/2026

Sales Coordinator තනතුර සඳහා උද්‍යෝගිමත් සහ කාර්යක්ෂම අයෙකු අප සොයන්නෙමු!

ඔබ සතු විය යුතු සුදුසුකම්:

✅අ.පො.ස. උසස් පෙළ (A/L) හෝ ඊට සමාන අධ්‍යාපන මට්ටම.
✅ඉංග්‍රීසි භාෂා හැකියාව සහ යහපත් සන්නිවේදන කුසලතා.
✅පරිගණක සාක්ෂරතාවය සහ MS Office පිළිබඳ හොඳ දැනුම.
✅ඊමේල් (Email) හැසිරවීමේ හැකියාව.
✅Sales Coordination හෝ පාරිභෝගික සේවා ක්ෂේත්‍රයේ පළපුරුද්ද අමතර වාසියකි.

ඔබගේ ප්‍රධාන වගකීම්:

අලෙවි සම්බන්ධීකරණය සහ පාරිභෝගික සේවය • Quotations, Invoices සහ අලෙවි ලේඛන කටයුතු • ඇණවුම් සහ ගෙවීම් පිළිබඳ විමසිලිමත් වීම • Sales සහ Technical කණ්ඩායම් සමඟ එකට වැඩ කිරීම

💰 මාසික වේතනය: රු. 50,000 + Commission (සාකච්ඡා කර ගත හැක)
📍 ස්ථානය: මහරගම Showroom

ඔබත් අපගේ වර්ධනය වන කණ්ඩායමේ කොටස්කරුවෙකු වීමට කැමති නම්, අදම ඔබගේ CV පත අප වෙත යොමු කරන්න!

📧 ඊමේල්: [email protected]
📱 දුරකථන / WhatsApp: 071 526 5906

Showroom Sales Assistant තනතුර සඳහා උද්‍යෝගිමත්, සුහදශීලී අයෙකු අප සොයන්නෙමු!ඔබ සතු විය යුතු සුදුසුකම්:✅අ.පො.ස. උසස් පෙළ...
28/08/2026

Showroom Sales Assistant තනතුර සඳහා උද්‍යෝගිමත්, සුහදශීලී අයෙකු අප සොයන්නෙමු!

ඔබ සතු විය යුතු සුදුසුකම්:

✅අ.පො.ස. උසස් පෙළ (A/L) හෝ ඊට සමාන අධ්‍යාපන මට්ටම.
✅ඇඟලුම් යන්ත්‍රෝපකරණ හෝ අමතර කොටස් (Spare Parts) ක්ෂේත්‍රයේ පළපුරුද්ද අමතර වාසියකි.
✅වයස අවුරුදු 20 – 30 ත් අතර වීම.
✅පළපුරුදු මෙන්ම නවකයන්ටද (Non-experienced) ඇතුළත් විය හැක!

ඔබගේ ප්‍රධාන වගකීම්:

✅ Invoicing & cashier work
✅ Customer handling & sales support
✅Showroom maintenance

💰 මාසික වේතනය: රු. 35,000 + Commission (සාකච්ඡා කර ගත හැක)
📍 ස්ථානය: මහරගම Showroom
https://maps.app.goo.gl/SHRdLmyMwXV2VioRA

ඔබත් මේ සඳහා සුදුසුම කෙනා නම්, අදම ඔබගේ CV පත අප වෙත යොමු කරන්න!

📧 ඊමේල්: [email protected]
📱 දුරකථන / WhatsApp: 071 526 5906

Senior Mechanical Technician තනතුර සඳහා පළපුරුදු, දක්ෂ අයෙකු අප සොයන්නෙමු! ඔබ සතු විය යුතු සුදුසුකම්:✅අ.පො.ස. සාමාන්‍ය ප...
28/08/2026

Senior Mechanical Technician තනතුර සඳහා පළපුරුදු, දක්ෂ අයෙකු අප සොයන්නෙමු!

ඔබ සතු විය යුතු සුදුසුකම්:

✅අ.පො.ස. සාමාන්‍ය පෙළ සමත් වී තිබීම.
✅ඇඟලුම් යන්ත්‍රෝපකරණ ක්ෂේත්‍රයේ වසර 5කට වැඩි පළපුරුද්ද.
✅කාර්මික මහන මැෂින් අලුත්වැඩියාව සහ නඩත්තුව පිළිබඳ හොඳ දැනුමක් පැවතීම.
✅Sewing Machine Maintenance හෝ Light Manufacturing Mechanics පිළිබඳ NVQ Level 3/4 සහතිකය අමතර වාසියකි.
✅ වයස අවුරුදු 30 – 50 ත් අතර වීම.

ඔබගේ ප්‍රධාන වගකීම්:
යන්ත්‍ර සවිකිරීම • ක්‍රියාකාරීත්වය පෙන්වා දීම (Demonstrations) • දෝෂ නිරාකරණය සහ අලුත්වැඩියාව

💰 මාසික වේතනය: රු. 100,000+ (සාකච්ඡා කර ගත හැක)
📍 ස්ථානය: මහරගම Showroom

ඔබත් මේ සඳහා සුදුසුම කෙනා නම්, අදම ඔබගේ ජීව දත්ත පත්‍රිකාව (CV) අප වෙත යොමු කරන්න!

📧 ඊමේල්: [email protected]
📱 දුරකථන / WhatsApp: 071 526 5906

ඔයා මහන ඇඳුම කොච්චර ලස්සන වුණත්, ඒකේ නිමාව (Finishing) හරියට නැත්නම් ඒකේ නියම වටිනාකම පේන්නේ නැහැ. අන්න ඒ නිමාව වෘත්තීය ...
24/08/2026

ඔයා මහන ඇඳුම කොච්චර ලස්සන වුණත්, ඒකේ නිමාව (Finishing) හරියට නැත්නම් ඒකේ නියම වටිනාකම පේන්නේ නැහැ. අන්න ඒ නිමාව වෘත්තීය මට්ටමින් ලබාගන්න තමයි WEIJIE WD-94A Electric Steam Bottle Iron එක. මේ Iron එකත් එකක්ම (Iron Shoe) එකත් Free ලැබෙනවා.

✅ Gravity Feed System
✅ Powerful 1200W Heater
✅ Non-Stick Soleplate
✅ Precision Control
✅ Ergonomic Design

🔥 Rs. 22,500 /=
🔥 30% Discount for Cash or Bank Transfer
✔ 06 Month Warranty
_______________________________________________________________

🚚 ලංකාවේ ඕනි තැනකට අපි Delivery කරනවා.

📞 අපේ Phone numbers
👉📱 0712061850 / 0777069850 / 0702619033

💰 ගෙවීම් ක්‍රම (Payment Options)

💳KOKO App එක හරහා මාස 3 කින් (පොලී රහිතව)
💵 Cash on Delivery: භාණ්ඩය ලැබුණු පසු මුදල් ගෙවීමේ පහසුකම (COD)
🗣️ අලෙවියෙන් පසු සේවාව හා නොමිලේ උපදේශනය🗣️
💳Credit Cards හරහා මාස 12 ක් දක්වා පහසු ගෙවීමේ ක්‍රම (කොන්දේසි සහිතයි)

📍 Showroom: ස්මාට් ඇපරල්, 248, පමුණුව පාර, මහරගම. (මහරගම හන්දියේ සිට කිලෝමීටර් 1ක් දුරින්) https://maps.app.goo.gl/SHRdLmyMwXV2VioRA

✨ අන්තර්ජාලය හරහා මිලදී ගැනීමට:

🌐Official Website: https://www.smartapparelsolutions.lk/product-category/ironing/iron-series/
🛒Daraz: https://www.daraz.lk/shop/smart-apparel-solutions/
😃 Ikman.lk: https://ikman.lk/en/shops/smart-apparel-solutions

විශේෂයෙන්ම පාපිසි (Doormats) නිපදවන ඔබේ ස්වයං රැකියාවට හෝ ව්‍යාපාරයට උපරිම නිමාවක් සහ වේගයක් එකතු කරගන්න කැමති ඔබට, පාපි...
13/08/2026

විශේෂයෙන්ම පාපිසි (Doormats) නිපදවන ඔබේ ස්වයං රැකියාවට හෝ ව්‍යාපාරයට උපරිම නිමාවක් සහ වේගයක් එකතු කරගන්න කැමති ඔබට, පාපිසි (Doormats) නිෂ්පාදනය සදහා ගැලපෙනම Machine එකක් තමයි මේ තියෙන්නේ. WORLDEN Direct Drive Double Needles Chain Stitch මැෂිමෙන් දැන් ඔබට ඉතාමත් පහසුවෙන් සහ කල්පැවැත්මෙන් යුතුව ඕනෑම පාපිසි මෝස්තරයක් නිර්මාණය කරගන්න පුළුවන්.

Double Needles & Chain Stitch
Stitch Type: Chain Stitch
Built-in Direct Drive Servo Motor
Automatic Lubrication

🔥 Rs.38,7500 /=
🔥 Discount for Cash or Bank Transfer
✔️ 01 Year Warranty
_______________________________________________________________

🚚 ලංකාවේ ඕනි තැනකට අපි Delivery කරනවා.

📞 අපේ Phone numbers
👉📱 0712061850 / 077706 9850 / 070 261 9033

💰 ගෙවීම් ක්‍රම (Payment Options)

💳KOKO App එක හරහා මාස 3 කින් (පොලී රහිතව)
💵 Cash on Delivery: භාණ්ඩය ලැබුණු පසු මුදල් ගෙවීමේ පහසුකම (COD)
🗣 අලෙවියෙන් පසු සේවාව හා නොමිලේ උපදේශනය🗣
💳Credit Cards හරහා මාස 12 ක් දක්වා පහසු ගෙවීමේ ක්‍රම (කොන්දේසි සහිතයි)

📍 Showroom: ස්මාට් ඇපරල්, 248, පමුණුව පාර, මහරගම. (මහරගම හන්දියේ සිට කිලෝමීටර් 1ක් දුරින්)

✨ අන්තර්ජාලය හරහා මිලදී ගැනීමට:

🌐Official Website: https://www.smartapparelsolutions.lk/.../multi-needle.../
🛒Daraz: https://www.daraz.lk/shop/smart-apparel-solutions/
😃 Ikman.lk: https://ikman.lk/en/shops/smart-apparel-solutions

Address

248, Pamunuwa Road
Maharagama
10280

Opening Hours

Monday 08:00 - 19:00
Tuesday 08:00 - 19:00
Wednesday 08:00 - 19:00
Thursday 08:00 - 19:00
Friday 08:00 - 19:00
Saturday 08:00 - 19:00

Alerts

Be the first to know and let us send you an email when Smart Apparel Solutions posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Smart Apparel Solutions:

Shortcuts

Share