Alulanka - Pvt Ltd

Call Directions Website Contact the business

Alulanka - Pvt Ltd We specialize in Curtain walls, Glass work, Cubicles, Ceilings and Hand/ Guardrails.

We are a leading aluminum and glass fabrication company with advanced technology and skilled professionals and frequently updated with latest materials and techniques.

We’re Hiring! 🚀Alulanka is looking for a Quantity Surveyor (Aluminium & Finishes) to join our team.If you have experienc...
28/10/2026

We’re Hiring! 🚀

Alulanka is looking for a Quantity Surveyor (Aluminium & Finishes) to join our team.

If you have experience in costing, BOQ preparation, rate analysis, drawing review, MS Excel and AutoCAD, we would love to hear from you.

📞 For more information: 076 860 1811
📍 Bollatha, Ganemulla

26/10/2026

From vision to a finish that stands out. 🏢✨

Take a closer look at one of our completed projects, where precision craftsmanship and modern aluminium and glass finishes bring the design to life.

Planning a new build or renovation? Send us your plans and let’s discuss how Alulanka (Pvt) Ltd can bring your vision to life.

📞 077 105 6314 | 0112 240 373

25/10/2026

වප් පුර පසළොස්වක පොහෝ දිනය 🌕🙏

අද වප් පොහෝ දිනයයි. මෙම පොහෝ දිනයේදී දේවානම්පියතිස්ස රජතුමා විසින් අශෝක අධිරාජයා වෙත දූතයන් යවා, සංඝමිත්තා තෙරණිය ශ්‍රී ලංකාවට වැඩම කරවීම සඳහා ආරාධනා කළ සිදුවීම සිහිපත් කරනු ලැබේ. එමඟින් මෙරට භික්ෂුණී ශාසනය පිහිටුවීමට මඟ විවර විය.

වස් කාලය අවසන් කරමින් සිත පිරිසිදු කරගැනීමටත්, දාන–ශීල–භාවනා කටයුතුවල නිරත වීමටත් අද දිනය අපට මතක් කර දෙයි.

ඔබ සැමට පින්බර වප් පොහෝ දිනයක් වේවා! 🙏

#වප්පොහෝදිනය #වප්පුරපසළොස්වක #බුදුදහම #පින්බරපොහොදිනය

ඔබේ නිවසේ පෙනුම වෙනස් කරන Smart Choice එක! ✨🏡නවීන නිමාව, ශක්තිය සහ ස්වාභාවික ආලෝකය එක් කරන උසස් තත්ත්වයේ Aluminium Windo...
24/10/2026

ඔබේ නිවසේ පෙනුම වෙනස් කරන Smart Choice එක! ✨🏡

නවීන නිමාව, ශක්තිය සහ ස්වාභාවික ආලෝකය එක් කරන උසස් තත්ත්වයේ Aluminium Windows & Doors — ඔබේ නිවසට සහ ව්‍යාපාරික ගොඩනැගිල්ලට ගැළපෙන ලෙස Alulanka වෙතින්.

📞 077 105 6314 | 0112 240 373

#ඇලුමිනියම් #දොරජනෙල්

දොරක් තෝරාගන්නෙත් පෙනුමක් තෝරාගන්නවා වගේ! 🚪✨ඔබේ නිවසට හෝ ව්‍යාපාරික ස්ථානයට ගැළපෙන නවීන, ශක්තිමත් සහ අලංකාර ඇලුමිනියම් ද...
21/10/2026

දොරක් තෝරාගන්නෙත් පෙනුමක් තෝරාගන්නවා වගේ! 🚪✨

ඔබේ නිවසට හෝ ව්‍යාපාරික ස්ථානයට ගැළපෙන නවීන, ශක්තිමත් සහ අලංකාර ඇලුමිනියම් දොරවල් Alulanka වෙතින්. ඔබේ අවකාශයට ගැළපෙන නිමාව අදම තෝරාගන්න.

📞 077 105 6314 | 0112 240 373

#ඇලුමිනියම් #දොරජනෙල්

පෙනුමෙන් ලස්සනයි. ශක්තියෙන් විශ්වාසයි! 🏡💪ඔබේ සිහින නිවසට නවීන පෙනුමක් එක් කරන ඇලුමිනියම් දොර ජනෙල්, Alulanka වෙතින්. අලං...
14/10/2026

පෙනුමෙන් ලස්සනයි. ශක්තියෙන් විශ්වාසයි! 🏡💪

ඔබේ සිහින නිවසට නවීන පෙනුමක් එක් කරන ඇලුමිනියම් දොර ජනෙල්, Alulanka වෙතින්. අලංකාර නිමාවත් ශක්තිමත් තේරීමත් සමඟ ඔබේ සැලසුමට ගැළපෙන විසඳුමක් සොයාගන්න.

📩 මිල විමසීමට ඔබේ දොර ජනෙල් මිනුම් හෝ සැලසුම අපට එවන්න!

📞 077 105 6314 | 0112 240 373
🌐 www.alulanka.com

#ඇලුමිනියම් #දොරජනෙල්

ලස්සන නිවසකට ශක්තිමත් තේරීමක්! 🏡💪ඔබේ නිවසේ හෝ ව්‍යාපාරික ගොඩනැගිල්ලේ ඇලුමිනියම් දොර ජනෙල් සඳහා නවීන පෙනුමත්, ශක්තියත් එක...
11/10/2026

ලස්සන නිවසකට ශක්තිමත් තේරීමක්! 🏡💪

ඔබේ නිවසේ හෝ ව්‍යාපාරික ගොඩනැගිල්ලේ ඇලුමිනියම් දොර ජනෙල් සඳහා නවීන පෙනුමත්, ශක්තියත් එක් කරන Alulanka විසඳුම් තෝරාගන්න.

🔹 ඇලුමිනියම් දොර හා ජනෙල්
🔹 Sliding දොර හා ජනෙල්
🔹 ඇලුමිනියම් සහ වීදුරු නිමාවන්

📩 ඔබේ සැලසුම අපට එවන්න. අවශ්‍යතාවයට ගැළපෙන විසඳුමක් ගැන අදම කතා කරමු!

📞 077 105 6314 | 0112 240 373
🌐 www.alulanka.com

#ඇලුමිනියම් #දොරජනෙල්

To the teachers who guide, inspire, and help us shape a brighter future. Happy Teachers’ Day! ✨
06/10/2026

To the teachers who guide, inspire, and help us shape a brighter future.

Happy Teachers’ Day! ✨

ඔබේ නිවසට ලස්සන, ශක්තිමත් සහ දිගුකල් පවතින Aluminum Doors & Windows හොයනවාද? 🏡✨Alulanka සමඟ ඔබේ නිවසට හරිම finish එකක් ල...
05/10/2026

ඔබේ නිවසට ලස්සන, ශක්තිමත් සහ දිගුකල් පවතින Aluminum Doors & Windows හොයනවාද? 🏡✨

Alulanka සමඟ ඔබේ නිවසට හරිම finish එකක් ලබාගන්න.

✅ Aluminium Doors
✅ Aluminium Windows
✅ Sliding Doors & Windows
✅ Glass & Aluminium Works
✅ Home & Commercial Aluminium Solutions

📞 077 1056314 | 0112 240373
🌐 www.alulanka.com

වැස්ස කොච්චර තදින් වැටුණත්… ගෙදර උණුසුමත්, සැනසිල්ලත්, ලස්සන view එකත් එකම තැනක රැකගන්න පුළුවන් නම්,ඒක තමයි සැබෑම comfor...
30/09/2026

වැස්ස කොච්චර තදින් වැටුණත්…
ගෙදර උණුසුමත්, සැනසිල්ලත්, ලස්සන view එකත් එකම තැනක රැකගන්න පුළුවන් නම්,
ඒක තමයි සැබෑම comfort එක. 🌧️✨

ඔබේ නිවසටත් දිගුකාලීන, ආකර්ෂණීය Aluminium Window විසඳුමක් තෝරගන්න.

Alulanka අපට කතා කරන්න...

Call us : 077 105 6314 | 0112 240 373
Visit us : www.alulanka.com

Address

No: 247, Bollatha
Ganemulla
11020

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 13:00

Telephone

+94112240373

Alerts

Be the first to know and let us send you an email when Alulanka - Pvt Ltd posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Alulanka - Pvt Ltd:

Shortcuts

Share

Nearby equipment services