Everest PVC

Everest PVC උසස් තත්වයෙන් කල්පැවැත්මෙන් සහ ඉහළම විශ්වාසයෙන් යුතු
වෙළඳපොළේ අංක එකේ සිවිලිම් සන්නාමය. Discover the elegance and durability of Everest PVC ceilings.
(6)

Contact us to elevate your environment with Everest PVC Ceiling Panels.

හෙට එන්න BMICH එකට!ඔබේ නිවසට නව පෙනුමක් එක් කරන නවීන Ceiling & Wall and New Partition Solutions ගැන දැනගන්න අපගේ ප්‍රදර්...
13/08/2026

හෙට එන්න BMICH එකට!

ඔබේ නිවසට නව පෙනුමක් එක් කරන නවීන Ceiling & Wall and New Partition Solutions ගැන දැනගන්න අපගේ ප්‍රදර්ශන කුටියට එන්න! 🏠✨

📍 BMICH – කොළඹ
📅 අගෝස්තු 14, 15 සහ 16

අලුත්ම නිෂ්පාදන, නවීන Design, වර්ණ සහ විශේෂ ප්‍රදර්ශන දීමනා ඔබ වෙනුවෙන්ම! ❤️

ඔබගේ සිහින නිවසට ගැළපෙන හොඳම විසඳුම අපිත් එක්ක කතා කරලා තෝරාගන්න.

👉 හෙට එන්න… BMICH එකට!
EVEREST PVC — ඔබේ නිවසට නව පෙනුමක්.

❤️ 50,000 HEARTS. BEAUTIFUL JOURNEY. ❤️50,000 Followers…කියන්න ලේසි වුණත් කිසිසේත්ම පුංචි දෙයක් නෙවෙයි. 🥹අපේ Post එකකට ඔ...
13/08/2026

❤️ 50,000 HEARTS. BEAUTIFUL JOURNEY. ❤️

50,000 Followers…
කියන්න ලේසි වුණත් කිසිසේත්ම පුංචි දෙයක් නෙවෙයි. 🥹

අපේ Post එකකට ඔබ දැක්වූ ❤️ Like එකක්,
ඔබ ලියූ Comment එකක්,
යහළුවෙකුට කළ Share එකක්,
“Everest Products හොඳයි” කියලා තවත් කෙනෙකුට කියූ වචනයක්…

ඒ හැම දෙයක්ම එකතු වෙලා තමයි අද 50,000ක් වෙලා තියෙන්නේ. 🙏❤️

ඔබ අපේ Customers විතරක් නෙවෙයි.
ඔබ අපේ Followers විතරක් නෙවෙයි.
ඔබ Everest PVC පවුලේ කොටසක්. ❤️

මේ 50K milestone එකේදී අපට කියන්න තියෙන්නේ එකම දෙයයි…

ස්තූතියි. හදවතින්ම ස්තූතියි. 🙏❤️

ඔබ අපට ලබාදුන් විශ්වාසය ආරක්ෂා කරමින්,
තවත් හොඳ නව නිෂ්පාදන, තවත් හොඳ සේවාවක් සහ තවත් ලස්සන නිවාස සඳහා අපේ ගමන ඉදිරියටම ගෙන යන්න අපි පොරොන්දු වෙනවා.

Everest PVC Family 🇱🇰

13/08/2026

❤️ 50,000 HEARTS. BEAUTIFUL JOURNEY. ❤️

50,000 Followers…
කියන්න ලේසි වුණත් කිසිසේත්ම පුංචි දෙයක් නෙවෙයි. 🥹

අපේ Post එකකට ඔබ දැක්වූ ❤️ Like එකක්,
ඔබ ලියූ Comment එකක්,
යහළුවෙකුට කළ Share එකක්,
“Everest PVC හොඳයි” කියලා තවත් කෙනෙකුට කියූ වචනයක්…

ඒ හැම දෙයක්ම එකතු වෙලා තමයි අද 50,000ක් වෙලා තියෙන්නේ. 🙏❤️

ඔබ අපේ Customers විතරක් නෙවෙයි.
ඔබ අපේ Followers විතරක් නෙවෙයි.
ඔබ Everest PVC පවුලේ කොටසක්. ❤️

මේ 50K milestone එකේදී අපට කියන්න තියෙන්නේ එකම දෙයයි…

ස්තූතියි. හදවතින්ම ස්තූතියි. 🙏❤️

ඔබ අපට ලබාදුන් විශ්වාසය ආරක්ෂා කරමින්,
තවත් හොඳ නව නිෂ්පාදන, තවත් හොඳ සේවාවක් සහ තවත් ලස්සන නිවාස සඳහා අපේ ගමන ඉදිරියටම ගෙන යන්න අපි පොරොන්දු වෙනවා.

50K Followers — ඔබ නිසා අපට හැකි වුණා.
Thank you for believing in Everest PVC. ❤️

Everest PVC Family 🇱🇰

12/08/2026

බිත්තිවල තීන්ත ගාන්න එපා , විස්ටා පැනල් එකක් ගහලා බලන්න.

Premium Aesthetic: Achieve that stunning fluted wood look that transforms any Wall in you resident or commercial spaces.
Peace of Mind: We stand by our quality with a 5-Year Manufacturer Warranty! 🛡️

📏 Product Specifications:
Type: WPC Fluted Indoor Panel
Dimensions: 168mm x 22mm x 2900mm and 168mm x 22mm x 3050mm
Price: Rs. 195.00 per L.FT
Transform your indoor spaces today with the elegance of Everest.

✨ ගෙයක් හදන ඔබ යා යුතුම තැන... EVEREST
Hotline - 0702799799/0775975975
යක්කල - 0777275346
බලංගොඩ- 0760977405
උඩුගම - 0772897034
හොරණ - 0704401401
කටාන - 0777659542
ඇඹිලිපිටිය - 0763539999
විමසීම් - 0702799799/ 0775975975

ඇහැ යන බිත්තිය 10G , ඔව් දැන් බිත්තියට වගේම සිවිලිමටත්. කාගේත් ඇහැ සහ සිත යන එකනම් 100% Sure 👍🏻ඔබගේ නිවසට හෝ ව්‍යාපාරික ...
12/08/2026

ඇහැ යන බිත්තිය 10G , ඔව් දැන් බිත්තියට වගේම සිවිලිමටත්. කාගේත් ඇහැ සහ සිත යන එකනම් 100% Sure 👍🏻
ඔබගේ නිවසට හෝ ව්‍යාපාරික ස්ථානයට නවීන, සුඛෝපභෝගී පෙනුමක් ලබාදෙන්න.
✔ Premium Wood Finish
✔ Lead Free - pbo2 free
✔ Water & Termite Resistant
✔ Strong & Durable
✔ Easy Installation
✔ Low Maintenance
🎨 Ashwood| Yellow Wood | Dark Wood | Gem Wood
Length - 10 FT
Width - 1 FT
Price - 1850.00 ( 10 sq. ft )
EVEREST 10G – බිත්ති අලංකරණයේ නව දැක්ම - ඇහැ යන බිත්තිය 10G .
📞 අදම අප අමතන්න 070 279 9799
ශාඛා -
Hotline - 0702799799/0775975975
යක්කල 0777275346
බලංගොඩ 0760977405
උඩුගම 0772897034
හොරණ 0704401401
කටාන 0777659542
ඇඹිලිපිටිය 0763539999
විමසීම් - 0702799799/ 0775975975

ඔබේ ගෙදරට නව ආලෝකයක් එක් කරන්න Everest Vista  –  ස්වභාවික ලී රටා සමග නිර්මාණ වූ නව පෙනුමක්.නවීන, පිරිසිදු සහ විශාල බවක් ...
11/08/2026

ඔබේ ගෙදරට නව ආලෝකයක් එක් කරන්න
Everest Vista – ස්වභාවික ලී රටා සමග නිර්මාණ වූ නව පෙනුමක්.
නවීන, පිරිසිදු සහ විශාල බවක් ගෙදරට ගෙනෙන අලංකාර වෝල් පැනලයක්.
070 279 9799/ 0775 975 975
Everest Vista – බිත්ති සඳහා නව කලාව.

WALLBOARD පළල - 40cm ( අඩි 1.33 )දිග - අඩි 10 යිබොර්ඩ් එකක වර්ග අඩි - 13.33 යිඋපරිම පාරිභෝගික මිල (වර්ග අඩිය) - 180.00 ය...
09/08/2026

WALLBOARD

පළල - 40cm ( අඩි 1.33 )
දිග - අඩි 10 යි
බොර්ඩ් එකක වර්ග අඩි - 13.33 යි

උපරිම පාරිභෝගික මිල (වර්ග අඩිය) - 180.00 යි
බෝර්ඩ් එකක මිල - 2400.00යි

සවිකිරීමට ක්ලිප් 4 ක් නොමිලේ
විමසීම් - 0 775 975 975 , 0702799799

Available colors
01.Lightwood
02.Burma Teak
03.Walnut
04.Black marble

ශාඛා -
විමසීම් - 0 775 975 975 , 070 279 9799
බලංගොඩ 0760977405
උඩුගම 0772897034
යක්කල 0777275346
කටාන 0777659542
හොරණ 0704401401
ඇඹිලිපිටිය 0763539999

07/08/2026

✨ See the Future of Interior Decoration at the Exhibition! ✨

🏡 Looking for modern, stylish, and durable interior solutions?

Visit the EVEREST PVC exhibition stall and experience our latest collection in person!

✅ Wallboard Honeycomb Panels
✅ Everest Ceiling Panels
✅ Vista Wall Panels
✅ E-Partition Boards
✅ Mirror Boards
✅ Premium Accessories & Installation Solutions

🎯 See the latest designs, compare colours, feel the quality, and get exclusive exhibition offers from our team.

📍 Visit our stall at BMICH on 14th ,15th , 16th and discover why thousands of Sri Lankans choose EVEREST PVC for beautiful interiors.

🤝 We look forward to welcoming you!

WALLBOARD Honeycomb Panel යනු නවීන නිවසකට, කාර්යාලයකට හෝ ව්‍යාපාරික ස්ථානයකට ඉක්මනින් සහ අලංකාර ලෙස බිත්ති, සිවිලිම්  නි...
06/08/2026

WALLBOARD Honeycomb Panel යනු නවීන නිවසකට, කාර්යාලයකට හෝ ව්‍යාපාරික ස්ථානයකට ඉක්මනින් සහ අලංකාර ලෙස බිත්ති, සිවිලිම් නිම කිරීමට ඇති හොඳම විසඳුමයි.

✅ Honeycomb X-Structure – සැහැල්ලු නමුත් ඉතා ශක්තිමත්
✅ Premium Wood, Marble & Solid Color Designs
✅ Lead-Free – ඔබේ පවුලට ආරක්ෂිතයි
✅ වේගවත් හා පහසු ස්ථාපනය
✅ අඩු නඩත්තු වියදම
✅ දිගුකාලීන කල්පැවැත්ම

🎨 ඔබේ අවශ්‍යතාවයට ගැලපෙන Premium Color Range එකෙන් ඔබේ අවකාශය අලංකාර කරගන්න.

📞 අදම අප හා සම්බන්ධ වී ඔබේ ව්‍යාපෘතිය සඳහා නොමිලේ උපදේශනයක් ලබාගන්න. 070 279 9799 0775975975

WALLBOARD
Walls • Ceilings

05/08/2026

ඔබ සැමට ආරාධනා

EVEREST PVC at Construct Exhibition 2026 වෙත ඔබත් පැමිණෙන්න!

ඔබේ නිවස, කාර්යාලය හෝ ව්‍යාපාරික ස්ථානය සඳහා නවීන අභ්‍යන්තර සැලසුම් විසඳුම් එකම ස්ථානයකින් දැක බලා ගැනීමට මෙය හොඳම අවස්ථාවයි.

✨ ප්‍රදර්ශනයේදී ඔබට දැක ගත හැකියි:

✅ Everest Ceiling Panels
✅ Everest 10G Panels
✅ Everest Vista Wall Panels
✅ E-Partition Boards
✅ Wallboards
✅ Everest Bond Super Nail
✅ Mirror Boards
✅ Metal Clips & Accessories
✅ තවත් නවතම නිෂ්පාදන රැසක්

💬 අපගේ විශේෂඥ කණ්ඩායමෙන් නොමිලේ උපදෙස්

🎨 නවතම වර්ණ හා මෝස්තර සජීවීව අත්විඳින්න.

📍 Booth No : B50
🏔️ at BMICH 14,15,16

ඔබගේ ඊළඟ ව්‍යාපෘතිය සඳහා හොඳම විසඳුම සොයා ගැනීමට අපගේ ප්‍රදර්ශන කුටියට අනිවාර්යයෙන්ම පැමිණෙන්න.

✨ අපි ඔබව B50 කුටියේදී මුනගැහෙමු

Address

Wattala
11300

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 13:00

Alerts

Be the first to know and let us send you an email when Everest PVC posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share