3DH Trading - Pvt Ltd

3DH Trading - Pvt Ltd Free Delivery & Installation Island-wide. Call for the best rates!

විදුලි බිලටත් ඉන්ධනවලටත් රුපියලක්වත් වියදම් නොකර ඔබේ වගාව සරු කරගන්න! ☀️💧🌾💰හිරු එළිය තියෙනකම් වගාවට වතුර ප්‍රශ්නයක් වෙන්...
18/06/2026

විදුලි බිලටත් ඉන්ධනවලටත් රුපියලක්වත් වියදම් නොකර ඔබේ වගාව සරු කරගන්න! ☀️💧🌾💰

හිරු එළිය තියෙනකම් වගාවට වතුර ප්‍රශ්නයක් වෙන්නේ නැහැ! ☀️ විදුලි බිල හෝ තෙල් වියදම් ගැන වද නොවී, වගාවට ඇතිතරම් වතුර සපයාගන්න. 3DH Trading Solar Water Pump එක මඟින් කිසිදු අමතර විදුලි හෝ ඉන්ධන පිරිවැයක් නොමැතිව ඔබේ ගොවිබිමට අවශ්‍ය ජලය අදම සපයාගන්න. 💦🌱

🎁 විශේෂ දීමනාව

ප්‍රවාහනය සහ සවිකිරීම සම්පූර්ණයෙන්ම නොමිලේ! 🚚🛠️
කොන්දේසි සහිතයි.

📦 සියල්ල එකම පැකේජයකින්

✅ Solar Pump Unit
✅ MPPT Control Box
✅ Solar Panels
✅ DC Cables
✅ Control Main Switch
✅ Cable Joint Kit
✅ Movable Steel Mounting Structure
✅ අවශ්‍ය අනෙකුත් සියලුම උපාංග

🛡️ දීර්ඝකාලීන වගකීම

🔹 Solar Panels සඳහා වසර 20ක වගකීමක්
🔹 Water Pump සඳහා වසර 2ක වගකීමක්

📍 අපගේ ශාඛා

දඹුල්ල | වැල්ලවාය | කුරුණෑගල | කොළඹ

📞 වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න

ඉන්දික: 0777 680 683
කුරුණෑගල, මාතලේ, අනුරාධපුරය, පොළොන්නරුව, වවුනියාව, පුත්තලම

දුමිඳු: 0744 123 556
වැල්ලවාය, රත්නපුර, හම්බන්තොට, මොණරාගල, අම්පාර, බදුල්ල, ගම්පහ, කොළඹ

චින්තක: 0777 611 074
දිවයින පුරා

🌐 වැඩි විස්තර: https://3dhtrading.com/

Marketed by 3DH Trading (Pvt) Ltd.

12/06/2026

Celebrating the Grand Opening of Our First Retail Outlet

Celebrating the Grand Opening of Our First Retail Outlet
08/06/2026

Celebrating the Grand Opening of Our First Retail Outlet

08/06/2026

Serving Smiles & Sharing Blessings!
Celebrating Vesak with love, kindness, and generosity. 🏮❤️🙏🏼✨

WORLD ENVIRONMENT DAY – 05 JUNE 2026 🌾🌍 🌱 "Cultivating a Greener Tomorrow: For Climate. For Crops. For Our Future."This ...
05/06/2026

WORLD ENVIRONMENT DAY – 05 JUNE 2026 🌾🌍

🌱 "Cultivating a Greener Tomorrow: For Climate. For Crops. For Our Future."
This World Environment Day, 3DH Trading proudly celebrates sustainable agriculture, responsible resource use, and smart farming solutions that protect our planet while empowering Sri Lanka’s major crops. 🚜💚

The future of agriculture lies in balancing productivity with sustainability. By adopting eco-friendly practices and innovative solutions, we can combat climate change and ensure food security for a greener tomorrow. 🍃✨

🟢 Our Commitment to the Future:

🌦️ For Climate – Promoting agricultural practices that mitigate climate impacts.

🌱 For Crops – Supporting local farmers with high-quality, responsible inputs for better yields.

🛡️ For Our Future – Preserving our soil and natural resources for generations to come.

"Caring for the earth is caring for the harvest. Let's grow sustainably." 🌾🤝

🌾 3DH Trading – Trusted Partner in Agriculture & Industry.

**Highlights from the 3DH Group Annual General Meeting 2025/26**The 3DH Group Annual General Meeting was a meaningful oc...
03/06/2026

**Highlights from the 3DH Group Annual General Meeting 2025/26**

The 3DH Group Annual General Meeting was a meaningful occasion to reflect on the progress, achievements, and milestones of the past year.

The event brought together teams across the group to review our journey, recognize collective efforts, and look ahead to the next phase of growth.

We extend our sincere appreciation to everyone who contributed to another successful year and helped make the event a memorable one.

සදහම් සිසිලසින්  නිවී සැනසෙන, පින්බර වෙසක් මංගල්‍යයක් වේවා! 🌕🙏
29/05/2026

සදහම් සිසිලසින් නිවී සැනසෙන, පින්බර වෙසක් මංගල්‍යයක් වේවා! 🌕🙏

May the spirit of Eid al-Adha bring unity, success, and prosperity to all. 🌙✨Wishing you a joyful celebration filled wit...
27/05/2026

May the spirit of Eid al-Adha bring unity, success, and prosperity to all. 🌙✨
Wishing you a joyful celebration filled with happiness and blessings.
Eid Mubarak from our team to yours. 🤍

බිම දිගේ බඩගාමින් රිංගන්න ඕනෙ නෑ! ❌👨‍🌾මහන්සි වෙලා, කොන්ද කඩාගෙන, බිම වැටි වැටි බීජ හිටවපු කාලේ ඉවරයි. අපේ නවීන Seeder එක...
21/05/2026

බිම දිගේ බඩගාමින් රිංගන්න ඕනෙ නෑ! ❌👨‍🌾

මහන්සි වෙලා, කොන්ද කඩාගෙන, බිම වැටි වැටි බීජ හිටවපු කාලේ ඉවරයි. අපේ නවීන Seeder එකෙන් දැන් කෙලින් හිටගෙන, හිනාවෙලා, ඉතාම පහසුවෙන් වගා කටයුතු කරගන්න.

🌾 කාලයයි, ශ්‍රමයයි දෙකම ඉතුරු කරගන්න අදම ඇණවුම් කරන්න!
📞 +94 77 761 1074 / DM අපිට පණිවිඩයක් එවන්න

Address

No 12, Siri Dhamma Mawatha
Colombo
00100

Opening Hours

Monday 07:30 - 06:00
Tuesday 07:30 - 06:00
Wednesday 07:30 - 06:00
Thursday 07:30 - 06:00
Friday 07:30 - 06:00
Saturday 07:30 - 06:00
Sunday 07:30 - 06:00

Telephone

+94764014177

Alerts

Be the first to know and let us send you an email when 3DH Trading - Pvt Ltd posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to 3DH Trading - Pvt Ltd:

Share