Mans Lanka Private Limited

  • Home
  • Mans Lanka Private Limited

Mans Lanka Private Limited Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Mans Lanka Private Limited, Tools/Equipment, .
(1)

Mans Lanka is a Premier importer and distributor of Hardware products, Agricultural tools and equipment, Power Tools, Electrical accessories, and utensils carrying world renowned Brand names.

30/05/2026

මෙත් සිතින් ලොවම සුවපත් කරන...
උතුම් තෙමඟුල සිහිපත් කෙරෙන
පින්බර වෙසක් මංගල්‍යයක් වේවා! 🪔✨

මේ සැදැහැති පැතුම Mans Lanka අපෙන්.

29/05/2026

තරඟයට එක්වන්නේ කෙසේද?
1️⃣ Mans Lanka Facebook පිටුව Follow කරන්න.
2️⃣ වෙසක් සැරසිල්ලේ ඡායාරූපය/වීඩියෝව Comment එකක් ලෙස Post කරන්න.
3️⃣ ඔබේ ගම/නගරය Mention කරන්න.
4️⃣ ඔබේ මිතුරන් tag කර, reactions ලබා ගන්න.

🏆 වැඩිම Reactions ලබන නිර්මාණ අතරින් Mans Lanka වෙතින් තෝරා ගන්නා ජයග්‍රාහකයාට සුවිශේෂී තෑගි.

*T&C Apply

28/05/2026

As we celebrate this beautiful day of devotion and gratitude, we wish you a heart full of peace and a home full of joy🌟🌙

Eid Al-Adha Mubarak to you and your family from Mans Lanka team!

වැඩපළේ දක්ෂයා වෙන්න මතකයත් "Sharp" වෙන්න ඕනේ! 🧠⚙️MEN Power Tools පාවිච්චි කරන, අපේ මෙවලම් ගැන නියම අවබෝධයක් තියෙන කෙනෙක්...
27/05/2026

වැඩපළේ දක්ෂයා වෙන්න මතකයත් "Sharp" වෙන්න ඕනේ! 🧠⚙️

MEN Power Tools පාවිච්චි කරන, අපේ මෙවලම් ගැන නියම අවබෝධයක් තියෙන කෙනෙක්ට මේ වචන ටික හොයාගන්න එක තත්පර කිහිපයක වැඩක්.

සාමාන්‍ය කෙනෙක්ට මඟහැරෙන අපේ Power Tools කිහිපයක නම් මෙතන සැඟවිලා තියෙනවා.
ඔබේ මතකය පරීක්ෂා කරගන්න සූදානම්ද? දැක්ක සැනින් වචන ටික Comment කරන්න! 👇

26/05/2026

හදවතින්ම උපදින හැඟීමකින්, ලෝකයක් වෙනස් කරන්න පුළුවන්..✨

වෙසක් මංගල්‍යය නිමිත්තෙන් අප සමාජගත කළ මෙම පණිවිඩය, එදා මෙන්ම අදටත් එකලෙසම වලංගු වේ. මනුෂ්‍යත්වය යනු අප සැමවිටම සුරැකිය යුතු උතුම්ම දායාදයයි.

සාර්ථක ගොවිතැනක රහස තියෙන්නේ නිවැරදි දැනුම සහ කළමනාකරණය තුළයි! 👨‍🌾 සරු අස්වැන්නක් වෙනුවෙන් ඔබ පාවිච්චි කරන විශේෂ රහස් මො...
25/05/2026

සාර්ථක ගොවිතැනක රහස තියෙන්නේ නිවැරදි දැනුම සහ කළමනාකරණය තුළයි! 👨‍🌾 සරු අස්වැන්නක් වෙනුවෙන් ඔබ පාවිච්චි කරන විශේෂ රහස් මොනවාද?

ඔබේ අත්දැකීම් සහ වගා රහස් පහළින් කමෙන්ට් කරන්න! 👇💭

25/05/2026

සියුම් නිමාවකට - ගැලපෙනම tool එක

නිර්මාණශීලීත්වයේ උපරිම ඵල නෙළන්න නම්, කරන වැඩේ 100% ක් නිවැරදි වෙන්න ඕනේ. අන්න ඒ නිසයි Bhashi Home Decorations ඇගේ සුවිශේෂී ලී නිර්මාණ හැඩගන්වන්න MEN Power Tools විශ්වාසයෙන්ම තෝරාගන්නේ.

MEN Power Tools ගැන විමසීම්:
📞 011 303 0234 | 011 303 0235
🌐 www.manslanka.lk

25/05/2026

Engineered for Power. Proven by Trust.

ඔබේ සියලුම වැඩකටයුතු පහසු කරවන හොඳම තත්ත්වයේ MEN Power Tools දැන් බොරලැස්ගමුවෙන් ලබාගත හැක.
බලයලත් අලෙවි නියෝජිත අපෙන් උසස්ම සේවාවක් සහ වගකීමක්.

MEN Power Tools ගැන විමසීම්:
📞 011 303 0234 | 011 303 0235
🌐 www.manslanka.lk

24/05/2026

දෑතේ මහන්සියට උපරිම ශක්තියක්! වසර ගණනාවක විශ්වාසය සහ නොබිඳෙන කල්පැවැත්ම සමඟින් MEN Power Tools සැමවිටම ඔබ සමඟයි. 💪⚡

MEN Power Tools ගැන විමසීම්:
📞 011 303 0234 | 011 303 0235
🌐 www.manslanka.lk

වෙහෙස මහන්සිය අඩු කරලා, වැඩේ නිදහසේ කරගන්න...තෙල් මිල ගැන හිත හිත ලතවෙන්න ඕනෙත් නැහැ, වයර් පැටලි පැටලි රස්තියාදු වෙන්න ඕ...
23/05/2026

වෙහෙස මහන්සිය අඩු කරලා, වැඩේ නිදහසේ කරගන්න...

තෙල් මිල ගැන හිත හිත ලතවෙන්න ඕනෙත් නැහැ, වයර් පැටලි පැටලි රස්තියාදු වෙන්න ඕනෙත් නැහැ. දැන් කුඹුරේ, වත්තේ පිටියේ ඕනෑම තණකොළ කපන වැඩක් කිසිම කරදරයක් නැතුව පහසුවෙන්ම කරගන්න පුළුවන්.

ජර්මන් තාක්ෂණය සමඟින් එන VBW Cordless Grass Cutter (Model: CB016) ඔබේ වැඩකටයුතු වඩාත් කාර්යක්ෂම කරයි!

🔋 Lithium 24V 12Ah බලගතු බැටරිය

⚙️ දිගුකල් පවතින Brushless මෝටරය

🔌 වයර් හෝ ඉන්ධන අනවශ්‍යයි!

මහන්සිය අඩු කරගෙන වැඩේ ලස්සනට කරගන්න අදම මිල දී ගන්න.

📞 විමසීම්: 011 303 0234 | 011 303 0235
🌐 පිවිසෙන්න: www.manslanka.com

Address


Alerts

Be the first to know and let us send you an email when Mans Lanka Private Limited posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Equipment Service?

Share