Maxies Water

Maxies Water Maxies Water is a systems engineering company for industrial water treatment, water circulation, rain water harvesting & waste-water recycling in Sri Lanka.

We offer a range of water pumps, pneumatic tanks and pumping systems from world renowned brands.

🚰 ඔබේ පවුලේ සෞඛ්‍යය ඇත්තේ අවදානමකද? 🤔නිරෝගී ජීවිතයකට පිරිසිදු ජලය අත්‍යවශ්‍යම දෙයක්. නමුත් අපි දකින හැම දේම ඇත්ත නෙවෙයි....
21/05/2026

🚰 ඔබේ පවුලේ සෞඛ්‍යය ඇත්තේ අවදානමකද? 🤔

නිරෝගී ජීවිතයකට පිරිසිදු ජලය අත්‍යවශ්‍යම දෙයක්. නමුත් අපි දකින හැම දේම ඇත්ත නෙවෙයි. නල මාර්ගයෙන් ඔබේ නිවසටම එන ජලය, පියවි ඇසට කෙතරම් විනිවිද පෙනුණත්, එහි සැඟවුණු අනතුරු රැසක් තිබෙන්න පුළුවන්. 🦠❌

බොහෝ දෙනෙක් රෝගී වන්නේ මේ "නොපෙනෙන සතුරා" නිසයි. ඔබේ ආදරණීයයන්ට හැමදාමත් උපරිම සෞඛ්‍යාරක්ෂිත බවක් ලබාදෙන්න නම්, ඔබ අදම මීට වඩා බුද්ධිමත් විය යුතුමයි. 💡

🛠️ රැකියා අවස්ථාවන් !අප ආයතනයේ පුරප්පාඩු වී ඇති පහත සඳහන් තනතුරු සඳහා දැන් බඳවා ගැනීම් සිදු කෙරේ. ඔබත් දක්ෂ, උද්යෝගිමත් ...
11/05/2026

🛠️ රැකියා අවස්ථාවන් !
අප ආයතනයේ පුරප්පාඩු වී ඇති පහත සඳහන් තනතුරු සඳහා දැන් බඳවා ගැනීම් සිදු කෙරේ. ඔබත් දක්ෂ, උද්යෝගිමත් ශිල්පියෙක් නම් අදම අයදුම් කරන්න.

💼 විවෘත තනතුරු:
🔵වැල්ඩින් ශිල්පීන් (Welders)
🔵ජලනල කාර්මිකයන් (Plumbers)
🔵විදුලි කාර්මිකයන් (Electricians)

✅ සුදුසුකම්:
🔴වයස අවුරුදු 40 ට අඩු විය යුතුය.
🔴අදාළ ක්ෂේත්‍රයේ මූලික දැනුම හෝ පළපුරුද්ද තිබීම අමතර වාසියකි.
🔴කණ්ඩායමක් ලෙස වැඩ කිරීමේ හැකියාව සහ උනන්දුව තිබිය යුතුය.

📞 වැඩි විස්තර සඳහා පහත දුරකථන අංකය අමතන්න:
👉 +94 70 711 0968

ආදරය කියන වචනයට තියෙන ලස්සනම අර්ථය - අම්මා! 🌸✨      #අම්මා
10/05/2026

ආදරය කියන වචනයට තියෙන ලස්සනම අර්ථය - අම්මා! 🌸✨

#අම්මා

Sometimes the best way to handle the weight of the world is to laugh it off. Laughter provides the clarity and strength ...
03/05/2026

Sometimes the best way to handle the weight of the world is to laugh it off. Laughter provides the clarity and strength we need to face our daily realities head-on. Take a deep breath, look at the big picture, and find the humor in the journey. You’ve got this! 💎

To the dreamers, the doers, and the builders: your dedication is the foundation of our success. While the machines do th...
01/05/2026

To the dreamers, the doers, and the builders: your dedication is the foundation of our success. While the machines do the heavy lifting, it’s your passion that gives our work soul. Wishing everyone a restful and proud Labor Day. 🦾❤️

🌼 සුභ අලුත් අවුරුද්දක් වේවා! ඔබට සතුට, සෞඛ්‍යය සහ සම්පත් පිරි නව වසරක් වේවා. 🌼 இனிய சித்திரை புத்தாண்டு நல்வாழ்த்துகள்! ...
14/04/2026

🌼 සුභ අලුත් අවුරුද්දක් වේවා! ඔබට සතුට, සෞඛ්‍යය සහ සම්පත් පිරි නව වසරක් වේවා.

🌼 இனிய சித்திரை புத்தாண்டு நல்வாழ்த்துகள்!

#புத்தாண்டு

Happy Easter everyone! 🐰✨May this joyful season bring fresh hope, renewed faith, and beautiful new beginnings into your ...
05/04/2026

Happy Easter everyone! 🐰✨

May this joyful season bring fresh hope, renewed faith, and beautiful new beginnings into your lives. 🌸💛

Wishing you all a peaceful and blessed Easter! ✝️🌼
May your hearts be filled with happiness, love, and countless blessings today and always.

Wishing everyone a peaceful and blessed Ramadan. May this sacred month bring you closer to Allah and fill your life with...
21/03/2026

Wishing everyone a peaceful and blessed Ramadan. May this sacred month bring you closer to Allah and fill your life with mercy, happiness, and success. May your fasting, prayers, and duas be accepted, and may your home be filled with peace, love, and endless blessings. Ramadan Mubarak to you and your family! 🌙🤍

Happy Women’s Day! 🌸May you continue to shine, grow, and inspire everyone around you. Your strength, love, and determina...
08/03/2026

Happy Women’s Day! 🌸
May you continue to shine, grow, and inspire everyone around you. Your strength, love, and determination make the world a better place. 💐✨

🇱🇰 78 years of independence – a journey of resilience, courage, and pride. Let's cherish our heritage and build a bright...
04/02/2026

🇱🇰 78 years of independence – a journey of resilience, courage, and pride.

Let's cherish our heritage and build a brighter future. 🌿

Happy Thai Pongal!🌞இனிய தைப்பொங்கல் நல்வாழ்த்துகள்!🌞සුභ තෛපොංගල් උත්සවයක් වේවා!🌞May the blessing of the sun illuminate y...
15/01/2026

Happy Thai Pongal!🌞
இனிய தைப்பொங்கல் நல்வாழ்த்துகள்!🌞
සුභ තෛපොංගල් උත්සවයක් වේවා!🌞

May the blessing of the sun illuminate your life, bringing health, peace and abundant harvest this year

Address

Chilaw Road
Wennappuwa
61170

Alerts

Be the first to know and let us send you an email when Maxies Water posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Maxies Water:

Share