United Tractors

United Tractors United Tractors - United Tractor & Equipment (Private) Limited

United Tractors provides a reliable and efficient solution for safe elevated accessUnited Tractors is proud to hand over...
21/04/2026

United Tractors provides a reliable and efficient solution for safe elevated access

United Tractors is proud to hand over the JLG Battery Powered Scissor Lift, Model ES3246, to Lineage Logistics – Welisara.

With a 32-foot lifting height, this machine supports safe working even at these elevations in daily operations.

Following the handover, our team member, Gayan Ranaweera, Deputy Sector Head, conducted a training session for the company’s working staff to help ensure safe and effective operation of the machine.

We thank Lineage Logistics – Welisara for choosing us as Your Trusted Equipment Solutions Partner.

Generator service එකක් තෝරාගැනීමේදී වියදම පමණක් සැලකිල්ලට ගැනීම ප්‍රමාණවත් නොවේ….ඒ සමඟම නිවැරදි fault diagnosis, කාර්යක්...
20/04/2026

Generator service එකක් තෝරාගැනීමේදී වියදම පමණක් සැලකිල්ලට ගැනීම ප්‍රමාණවත් නොවේ….

ඒ සමඟම නිවැරදි fault diagnosis, කාර්යක්ෂම නඩත්තුව, සහ විශ්වාසදායක technical support එක ලැබීමත් අත්‍යවශ්‍යයි.
විවිධ ස්ථානවලින් service කරගෙන තවමත් සතුටුදායක ප්‍රතිඵල ලැබී නොමැතිනම්, අදම United Tractors එකට කතා කරන්න.
ඔබ ගෙවන මුදලට වටිනා, විශ්වාසයෙන් යුතු generator service විසඳුමක් අපි ඔබට ලබාදෙමු.

Any Brand. Any Generator.
📞 077 140 70 70

KeyGree ARC-220 mini LCD සහ ARC-230 LCD වෙල්ඩින් යන්ත්‍ර සමඟ දැන් වෙල්ඩින් වැඩ තවත් පහසු කරයි.පහසුවෙන් Settings බලන්න පු...
20/04/2026

KeyGree ARC-220 mini LCD සහ ARC-230 LCD වෙල්ඩින් යන්ත්‍ර සමඟ දැන් වෙල්ඩින් වැඩ තවත් පහසු කරයි.
පහසුවෙන් Settings බලන්න පුළුවන් ලොකු LED Display, භාවිතයට පහසු ක්‍රියාකාරිත්වය සහ වෙල්ඩින් කුරේ ප්‍රමාණය අනුව ඇම්පියර් ඔටෝ වෙනස් වීමේ පහසුකම සමග ඔබේ වෙල්ඩින් වැඩට හොඳම සහායකයා.

මිල රු. 19,500/=* සිට ඉහළට
වැඩි විස්තර සඳහා අමතන්න: 077 140 70 70

*කොන්දේසි සහිතයි

14/04/2026
අලුත් අවුරුද්දේ off grid එකත් එක්ක අලුත් වෙන්න....ඔබත් United Tractors Solar System එක මිලදී ගෙන විශ්වාසවන්ත සහ දිගුකාලී...
09/04/2026

අලුත් අවුරුද්දේ off grid එකත් එක්ක අලුත් වෙන්න....

ඔබත් United Tractors Solar System එක මිලදී ගෙන විශ්වාසවන්ත සහ දිගුකාලීන energy solution එකක නිදහස අත්විදින්න..

75 වසරක ඉංජිනේරු විශිෂ්ටත්වය, විශ්වාසවන්ත after-sales service, solar engineering experts ලාගේ මඟපෙන්වීම සහ 24/7 customer support සමඟ ඔබේ energy solution journey එක අපත් සමග පටන්ගන්න.

වැඩි විස්තර සඳහා අදම අමතන්න: 0771407070..

Visit us: https://ute.lk/solar/solar

United Tractors Offgrid Solar System

අලුත් අවුරුද්දේ off grid එකත් එක්ක අලුත් වෙන්න....ඔබත් United Tractors Solar System එක මිලදී ගෙන විශ්වාසවන්ත සහ දිගුකාලී...
09/04/2026

අලුත් අවුරුද්දේ off grid එකත් එක්ක අලුත් වෙන්න....

ඔබත් United Tractors Solar System එක මිලදී ගෙන විශ්වාසවන්ත සහ දිගුකාලීන energy solution එකක නිදහස අත්විදින්න..

75 වසරක ඉංජිනේරු විශිෂ්ටත්වය, විශ්වාසවන්ත after-sales service, solar engineering experts ලාගේ මඟපෙන්වීම සහ 24/7 customer support සමඟ ඔබේ energy solution journey එක අපත් සමග පටන්ගන්න.

වැඩි විස්තර සඳහා අදම අමතන්න: 0771407070..

04/04/2026

Sri Lanka’s Largest Packaged Type MBR Plant by Ecologic Systems
The Ecologic Systems team successfully completed the largest packaged type MBR plant in Sri Lanka at the Defense Apartment Complex, Malabe, with a treatment capacity of 300 m³/day.

This project supports cleaner living through improved sanitation, better hygiene, and efficient removal of key wastewater parameters including BOD, COD, nitrogen, and phosphorous.

Moving Towards a Cleaner Environment
Contact Ecologic Systems for advanced water and wastewater treatment solutions tailored to your project requirements.

📞0 77 377 4544
Visit us: https://ute.lk/ecological/ecologic-system

Handing Over another JLG 1230ES to the Sri Lanka Railway Department.Our United Tractors team is proud to hand over anoth...
31/03/2026

Handing Over another JLG 1230ES to the Sri Lanka Railway Department.

Our United Tractors team is proud to hand over another JLG 1230ES Drivable Vertical Mast Lift to the Sri Lanka Railway Department.

This compact electric machine is designed to deliver safe, efficient, and reliable elevated access for day-to-day operational needs. With a maximum platform height of 12 ft, platform capacity of 225 kg, and a machine height of 5 ft 5 in, the JLG 1230ES is built to perform in tight working spaces with ease and precision.
Another step forward in supporting essential industries with trusted equipment solutions.

Electric උනත්, Plug In Hybrid උනත් charging ගැන තවත් වද වෙන්න අවශ්‍ය නැහැ..... ඔබේ vehicle එකට හොඳම solar charging suppo...
30/03/2026

Electric උනත්, Plug In Hybrid උනත් charging ගැන තවත් වද වෙන්න අවශ්‍ය නැහැ.....

ඔබේ vehicle එකට හොඳම solar charging support එක අදම ලබාගන්න..

ඔබත් United Tractors Off Grid Solar System එක මිලදී ගෙන විශ්වාසවන්ත සහ දිගුකාලීන energy solution එකක නිදහස අත්විදින්න..

75 වසරක ඉංජිනේරු විශිෂ්ටත්වය, විශ්වාසවන්ත after-sales service, solar engineering experts ලාගේ මඟපෙන්වීම සහ 24/7 customer support සමඟ ඔබේ energy solution journey එක අපත් සමග Smart කරගන්න.

වැඩි විස්තර සඳහා අදම අමතන්න: 0771407070

Visit us : https://ute.lk/solar/solar

වියදම් පිටියට … සාමකාමීම විසදුම….ඉහළ යන විදුලි සහ ඉන්ධන් වියදම් අතර, ඔබේ ගෙදරට හෝ ව්‍යාපාරයට බුද්ධිමත් සහ විශ්වාසවන්ත en...
29/03/2026

වියදම් පිටියට … සාමකාමීම විසදුම….

ඉහළ යන විදුලි සහ ඉන්ධන් වියදම් අතර, ඔබේ ගෙදරට හෝ ව්‍යාපාරයට බුද්ධිමත් සහ විශ්වාසවන්ත energy solution එකක් ලබාගන්න.

ඔබත් අදම United Tractors Off Grid Solar System එකට මාරු වෙන්න...

75 වසරක ඉංජිනේරු විශිෂ්ටත්වය, after-sales service සහ 24/7 customer support සමඟ අදම අප අමතන්න: 0771407070

Visit us : https://ute.lk/solar/solar

මේ දවස්වල වැඩ ඉවර කරලා ගෙදර යනකොට හිතට නිදහසක් නැද්ද?මාසික විදුලි බිල, power cut, charging ප්‍රශ්න.. එක්කගෙදර ගියත් ඔලුව...
26/03/2026

මේ දවස්වල වැඩ ඉවර කරලා ගෙදර යනකොට හිතට නිදහසක් නැද්ද?

මාසික විදුලි බිල, power cut, charging ප්‍රශ්න.. එක්ක
ගෙදර ගියත් ඔලුවට නිදහසක් නැද්ද?

ඔබගේ ගැටලුවලට ගැලපෙන විසදුම ලබාදෙන්න අප සූදානම්..

ඔබගේ නිවසට ගැළපෙන solar විසඳුමක් සමඟ විදුලි බිල අඩු කරගෙන, දිනෙන් දින වැඩිවන energy pressure එකට බුද්ධිමත් විසඳුමක් ලබාගන්න....

අපගේ 75 වසරක විශිෂ්ටත්වය හා බැදුනු Solar engineering Expertise සමගින් , විශ්වාසවන්ත after-sales service සහ පැය 24 පුරා customer support සමඟ, ඔබට ගැළපෙන solar solution එක තෝරා දීමට අප සූදානම්.

වැඩි විස්තර සදහා අදම අමතන්න : 0771407070

Reliable power depends on reliable parts support.We supply spare parts for all generator brands in the Maldives, helping...
24/03/2026

Reliable power depends on reliable parts support.
We supply spare parts for all generator brands in the Maldives, helping customers maintain uptime with dependable supply and delivery support.

For a quick quotation, please share your generator brand, model, and required part

📞 0771407070 | ✉ [email protected]
| 🌐 https://ute.lk/overseas

*Conditions apply

Address

683, Negombo Road, Mabole
Wattala
11300

Opening Hours

Monday 08:30 - 16:30
Tuesday 08:30 - 16:30
Wednesday 08:30 - 16:30
Thursday 08:30 - 16:30
Friday 08:30 - 16:30

Telephone

+94112932109

Alerts

Be the first to know and let us send you an email when United Tractors posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to United Tractors:

Share