All in one store

All in one store you can buy everythings from one store

15/05/2023

wet grinder...
තෙත දාන්ය වර්ඟ,
කොළ කැඳ සෑදීමට කොළවර්ඟ,
උඳු වඬ මිශ්‍රණය
වැනි ජලය කලවම් කර සාදා ගන්න සියලුම මිශ්‍රණ මෙම යන්ත්‍රය මඟින් අඹරා ගත හැක

4 hp
Single phase
220v 50Hz
Pure copper motor
1400 RPM ( low speed motor)

මිල රුපියල් 100,000ක් පමණි

0787849280 whatsapp only

Brandnew  oneshot Grinding Machines ධාන්‍ය ඇඹරුම් යන්ත්‍ර සියලුම දේ එකම යන්ත්‍රයකින් අඹරා ගන්න..👉හාල්,  බඩ ඉරඟු , කුරක්ක...
02/12/2022

Brandnew oneshot Grinding Machines
ධාන්‍ය ඇඹරුම් යන්ත්‍ර

සියලුම දේ එකම යන්ත්‍රයකින් අඹරා ගන්න..

👉හාල්, බඩ ඉරඟු , කුරක්කන් , ගම්මිරිස් , මිරිස්, තුනපහ, කහ කෑලි මිරිස්,ධාන්‍ය වර්ග ,ඇට වර්ග ,වියලි සහල් ,
වැනි ධාන්‍ය වර්ග පව්ඩර් කිරීමට යෝග්‍ය

👉ටිප් සුයිච් ආකාරයෙන් ඇති නිසා මොටරයට හානියක් නොවේ.දිගු ගල් පැවැත්ම.

👍ධාරිතාව :150kg (පැය සදහා )
👍ඇබරුම් වේගය :4800R/Min
👍මුලු බර :58kg
👍මොටරය :3hp /220v/50Hz
👍 110,000/= ක් පමණි.
👍 මාස 06 ක වගකීම..
👍 අමතර දැලක් නොමිලේ.

,

Brandnew  oneshot Grinding Machines ධාන්‍ය ඇඹරුම් යන්ත්‍ර හාල්,  බඩ ඉරඟු , කුරක්කන් , ගම්මිරිස් , මිරිස්, තුනපහ, කහ වැනි...
25/11/2022

Brandnew oneshot Grinding Machines
ධාන්‍ය ඇඹරුම් යන්ත්‍ර

හාල්, බඩ ඉරඟු , කුරක්කන් , ගම්මිරිස් , මිරිස්, තුනපහ, කහ වැනි ධාන්‍ය වර්ග පව්ඩර් කිරීමට යෝග්‍ය

👉කෑලි මිරිස්,ධාන්‍ය වර්ග ,ඇට වර්ග ,වියලි සහල් ,අබරා ගැනිමට හැකිය..

👉ටිප් සුයිච් ආකාරයෙන් ඇති නිසා මොටරයට හානියක් නොවේ.දිගු ගල් පැවැත්ම.

👍ධාරිතාව :150kg (පැය සදහා )
👍ඇබරුම් වේගය :4800R/Min
👍මුලු බර :58kg
👍මොටරය :3hp /220v/50Hz

මාස 06 ක වගකීම..

✅ 0787849280
වත්තල, හුනුපිටිය

,

එළවළු පළතුරු කැපීමේ යන්ත්‍රය 👍 යන්ත්‍රය සහ තල සුදු යකඩ වේ.. එම නිසා මල බැදීමක් ඇති        නොවේ👍 හෝස් පවර් 2👍 පැයකට කිලෝ ...
25/11/2022

එළවළු පළතුරු කැපීමේ යන්ත්‍රය

👍 යන්ත්‍රය සහ තල සුදු යකඩ වේ.. එම නිසා මල බැදීමක් ඇති
නොවේ
👍 හෝස් පවර් 2
👍 පැයකට කිලෝ 450-500 අතර ධාරීතාව
👍 පෙති හැඩයට සහ තීරු හැඩයට කපා ගත හැක
👍 moter speed 2800r/min
👍 voltage 220v
👍 power 1.5kw-2.8kw
👍 අමතර තලයක් නොමිලේ
👍 මාස 6ක වගකීම් කාළය

👍 එළවළු, පළතුරු, කහ, ඉඟුරු දෑ ලේසියෙන් පහසුවෙන් කපා ගත හැක
👍 මිල රුපියල් 120,000ක් පමණි

23/11/2022

සත්ව ආහාර නිශ්පාදන සඳහා යෝග්‍ය වේ..
75,000/=
0787849280

එළවළු පළතුරු කැපීමේ යන්ත්‍රය 👍 යන්ත්‍රය සහ තල සුදු යකඩ වේ.. එම නිසා මල බැදීමක් ඇති        නොවේ👍 හෝස් පවර් 2👍 පැයකට කිලෝ ...
18/11/2022

එළවළු පළතුරු කැපීමේ යන්ත්‍රය

👍 යන්ත්‍රය සහ තල සුදු යකඩ වේ.. එම නිසා මල බැදීමක් ඇති
නොවේ
👍 හෝස් පවර් 2
👍 පැයකට කිලෝ 450-500 අතර ධාරීතාව
👍 පෙති හැඩයට සහ තීරු හැඩයට කපා ගත හැක
👍 moter speed 2800r/min
👍 voltage 220v
👍 power 1.5kw-2.8kw
👍 අමතර තලයක් නොමිලේ
👍 මාස 6ක වගකීම් කාළය

👍 එළවළු, පළතුරු, කහ, ඉඟුරු දෑ ලේසියෙන් පහසුවෙන් කපා ගත හැක
👍 මිල රුපියල් 120,000ක් පමණි

👍 වැඩි විස්තර සඳහා අමතන්න 078 78 49 280 📞
( whatsapp / normal )

Brandnew  oneshot Grinding Machines ධාන්‍ය ඇඹරුම් යන්ත්‍ර හාල්,  බඩ ඉරඟු , කුරක්කන් , ගම්මිරිස් , මිරිස්, තුනපහ, කහ වැනි...
16/11/2022

Brandnew oneshot Grinding Machines
ධාන්‍ය ඇඹරුම් යන්ත්‍ර

හාල්, බඩ ඉරඟු , කුරක්කන් , ගම්මිරිස් , මිරිස්, තුනපහ, කහ වැනි ධාන්‍ය වර්ග පව්ඩර් කිරීමට යෝග්‍ය

👉කෑලි මිරිස්,ධාන්‍ය වර්ග ,ඇට වර්ග ,වියලි සහල් ,අබරා ගැනිමට හැකිය..

👉ටිප් සුයිච් ආකාරයෙන් ඇති නිසා මොටරයට හානියක් නොවේ.දිගු ගල් පැවැත්ම.

👍ධාරිතාව :150kg (පැය සදහා )
👍ඇබරුම් වේගය :4800R/Min
👍මුලු බර :58kg
👍මොටරය :3hp /220v/50Hz

මාස 06 ක වගකීම..

✅ 078 78 49 280
වත්තල, හුනුපිටිය

,

පලා , කොත්තු කපා ගැනීමට හැකිය.  ඉතාමත් ලේසියෙන් පහසුවෙන් ඔබගේ අවන්හලේ පලා වර්ග කොත්තු රොටී පරාටා වැනි දේ පැයකට 50kg ධාරී...
12/11/2022

පලා , කොත්තු කපා ගැනීමට හැකිය. ඉතාමත් ලේසියෙන් පහසුවෙන් ඔබගේ අවන්හලේ පලා වර්ග කොත්තු රොටී පරාටා වැනි දේ පැයකට 50kg ධාරීතාවකින් කපා ගත හැක..
එක යන්ත්‍රයක් පමණක් ඇති බැවින් අවශ්‍ය අය 0787849280 දුරකථන අංකය හා සම්බන්ද වන්න
මිල රුපියල් 80,000ක් පමණි.

අවන්හල් හිමියන් සඳහාම නිශ්පාදනය කර ඇති මෙම යන්ත්‍රය මඟින් පිරිසිදුව පිලිවෙලක පල වර්ග කොත්තු රොටී පරාටා වැනි ඕනෑම දෙයක් අ...
07/11/2022

අවන්හල් හිමියන් සඳහාම නිශ්පාදනය කර ඇති මෙම යන්ත්‍රය මඟින් පිරිසිදුව පිලිවෙලක පල වර්ග කොත්තු රොටී පරාටා වැනි ඕනෑම දෙයක් අවශ්‍ය ප්‍රස්නයක කපා ගත හැක.. දැන්ම ඇණවුම් කිරීම සඳහා කෙටි පණිවිඩයක් යොමු කරන්න..

02/11/2022

levels cutting machine available

Address

Wattala

Website

Alerts

Be the first to know and let us send you an email when All in one store posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category