GJ Motors

GJ Motors Specialized for importing and distributing Geely PANDA, CROSS, MX7 MARK II, EMGRAND 7, Zotye Z100 , MG ZS , Baic X25 & D20 Spare Parts and Repairs Cars

තව දවස් තුනෙන් වෙසක්🏮 නිදහසේ ගමන් බිමන් යන්න වාහනයේ අඩුපාඩු හදාගන්න.පැන්ඩා / පැන්ඩා ක්‍රොස්/ Zotye Z100/ Mx7 මාර්ක් 2, B...
26/05/2026

තව දවස් තුනෙන් වෙසක්🏮

නිදහසේ ගමන් බිමන් යන්න වාහනයේ අඩුපාඩු හදාගන්න.

පැන්ඩා / පැන්ඩා ක්‍රොස්/ Zotye Z100/ Mx7 මාර්ක් 2, Baic X25 සහ D20 ඇතුළු චීන වාහන අලුත්වැඩියා සහ ඔරිජිනල් අමතර කොටස් සඳහා හරිම තැන.

GJ Motors වාද්දුව | මාතර
කතාකරන්න ☎️ 077 712 5215

ආදේශක නැති අංක එකේ බඩු 👊දාපු අයගෙන් කොලිටි එක අහල බලන්න 🫡දානවනම් දාන්න සුපිරිම ක්ලච් සෙට් එක.කතාකරන්න ☎️ 077 712 5215GJ ...
25/05/2026

ආදේශක නැති අංක එකේ බඩු 👊

දාපු අයගෙන් කොලිටි එක අහල බලන්න 🫡

දානවනම් දාන්න සුපිරිම ක්ලච් සෙට් එක.
කතාකරන්න ☎️ 077 712 5215

GJ Motors වාද්දුව | මාතර

24/05/2026

පැන්ඩා, Z100, X25, Mx7, සස්පෙන්ශන් රෙපයාර් එකට හරිම තැන 👇

ඔරිජිනල් අමතර කොටස් සහ රෙපයාර් එකම තැනින්

කතාකරන්න GJ Motors වාද්දුව | මාතර
☎️ 077 712 5215

23/05/2026

කවරෙ ඉඳන්ම Quality එක ගැන හිතන අපි හැමවෙලේම ගෙන්වන්නෙ චීනයෙ සුපිරිම නිශ්පාදනයි.

ඉතිං Ignition Coil ඕන ඔයාලට මේ සැරේ ගෙනාපු අලුත්ම ස්ටොක් එක.

කතාකරන්න ☎️ 077 712 5215
අපි GJ Motors වාද්දුව | මාතර

Looking Original ?Contact us ☎️ 077 712 5215GJ Motors - Wadduwa | Matara
22/05/2026

Looking Original ?

Contact us ☎️ 077 712 5215

GJ Motors - Wadduwa | Matara

මේ වෙසක් මාසයේ වෙසක් අසිරිය අඩු නැතුව විඳගන්න,ගමන් බිමන් යන ඔයාගෙ පැන්ඩා, ක්‍රොස්, Mx7, Zotye Z100, Baic X25/D20, ඇතුළු ...
21/05/2026

මේ වෙසක් මාසයේ වෙසක් අසිරිය අඩු නැතුව විඳගන්න,
ගමන් බිමන් යන ඔයාගෙ පැන්ඩා, ක්‍රොස්, Mx7, Zotye Z100, Baic X25/D20, ඇතුළු චීන වාහන තිතට හදාගන්න එන්න හරි තැනට.

කතාකරන්න ☎️ 077 712 5215
GJ Motors වාද්දුව | මාතර

ඔරිජිනල්ම හොයන ඔයාලට 👇කතාකරන්න 077 712 5215
21/05/2026

ඔරිජිනල්ම හොයන ඔයාලට 👇

කතාකරන්න 077 712 5215

18/05/2026

මේ වැස්ස කාලෙ ඔයාගෙ වාහනය ගැන වෙනදාට වඩා සැලකිල්ලෙන් බලන්න.

ගැටලුවක් නම් අපිට කතාකරන්න ☎️ 077 712 5215

අපි GJ Motors වාද්දුව | මාතර

16/05/2026

වැස්සෙ හදපු පැන්ඩා 1.3 එංජිම

එංජින් රෙපයාර් වලට ඔයාලා එන්නම ඕන තැන

ඔරිජිනල් අමතර කොටස් | රෙපයාර්
GJ Motors වාද්දුව | මාතර

කතාකරන්න ☎️ 077 712 5215

14/05/2026

සුපිරි CV ජොයින්ට් හොයපු අයට ඔන්න අපේ අලුත්ම ස්ටොක් එක ආවා.

පැන්ඩා 1.0
පැන්ඩා 1.3
පැන්ඩා ක්‍රොස්
Zotye Z100
MG ZS
MX7 Mark II
BAIC X25 & D20

නිකන්ම CV ජොයින්ට් නෙමෙයි. මේවා සුපිරිම බඩු 👊

කතාකරන්න 077 712 5215
අපි GJ Motors - වාද්දුව | මාතර

12/05/2026

අපි ඊයෙ දාපු පෝස්ට් එකට කමෙන්ට් කරපු හැමෝටම ගොඩක් ස්තූතියි 🙏

අපි ඇත්තටම මේ පෝස්ට් එක දැම්මෙ පැන්ඩා වාහනය චීනයේ හදල මේ වෙද්දි අවුරුදු 18ක් පහුවෙලා තියෙන නිසා ගොඩක් අමතර කොටස් විශේෂයෙන් RHD (දකුණෙන් දාවනය වන) වාහනයට අවශ්‍ය කොටස් ලංකාවේ වගේම චීනෙත් හිඟ නිසා ඔයාලට පුලුවන් තරමින් අවශ්‍යම දේවල් ගෙනත් දෙන්න හිතාගෙන.

කමෙන්ට් වල ඉල්ලල තිබුන සමහරක් දේවල් නම් (AC vent, Diod Plates, Gear boot cover, Interior plastic Parts, body parts සහ හොයාගන්න අමාරු සමහර කොටස්) දැනටමත් අපි ලඟ තියෙනවා.

ඒ වගේම සමහර පොඩි දේවල් ඉල්ලලා තිබුනා සාපේක්ෂව ගත්තම චීනෙන් උනත් වෙනම කොටසක් විදියට එන්නෙ නැති සහ වාහනයේ පැවැත්මට සහ එදිනෙදා පාවිච්චියට අත්‍යාවශ්‍යම නැති දේවල්.

ඒ වගේම සමහර කොටස් තිබුනා විශේෂයෙන් වයිපරය යට ප්ලාස්ටික් කොටස, හෙඩ්ලයිට් ස්විච්, හෙඩ්ලයිට් ඇතුලත Reflector වගේ දේවල් මේවා ඇත්තටම එදිනෙදා පාවිච්චියට ඕනම දේවල්. ඉතිං චීනෙ නම් ඒවා හදපු ගොඩක් සමාගම් මේ වෙද්දි ඒ ප්‍රඩක්ශන් නතර කරල තියෙනවා.

ඉතිං මේ වෙද්දි අපි චීනෙ අලුත් ෆැක්ටරි කීපයක් එක්ක ගනුදෙනු ආරම්භ කරල Panda, Mx7, Zotye Z100 වගේ වාහන වලට ඕනමෙ වෙන මේ කොටස් නිශ්පාදනයට සාකච්ඡා කරගෙන යනවා. මේක ඇත්තටම උත්සාහයක් විතරයි. මොකද මේ හැමදෙයක්ම තීරණය වෙන්නෙ ඔවුන්ගේ මුදල, අප ගන්නා කොටස් ප්‍රමාණය සහ අපිට විකුණන්න වෙන මුදල මතයි.
ඒ වැඩි විස්තර ආවට පස්සෙ අපි ඔයාලට කියන්නම් 👊

ඉතිං අපි බලමු ඉස්සරහට හොඳ දෙයක් කරන්න 🫶

Address

#544/A, Galle Road
Wadduwa
12560

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 18:00

Telephone

+94777125215

Website

Alerts

Be the first to know and let us send you an email when GJ Motors posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to GJ Motors:

Share