Ran Lanka Machines

Ran Lanka Machines Ran Lanka Engineering (pvt) Ltd. Specialist For Design & Manufacturing Industrial Machinery... Rankoth Pathirana.

Our Offlice & Showroom is situated at Kandy road, Kalagedihena & Our Factory is situated at Naiwala, Veyangoda in the Gampaha district Sri Lanka. The owner & the chief Mechanical Engineer of Ran Lanka engineering is C. He has been the Mechanical Engineer at number of leading manufacturing industries in Sri Lanka with more than 25 years of working experience in Mechanical design & fabrications. As

a result of his grater interest in mechanical innovations in the field of local industries, he has already been awarded at national level as a mechanical innovator and has acquired many patents for his novel contributions and innovations to the field of mechanical engineering in Sri Lanka.

14/04/2026
28/10/2025
28/05/2025
28/05/2025
බිස්නස් එකක් පටන් ගන්න හිත හිත ඉන්න ඔයාට මෙන්න නියම භාණ්ඩයක් 😍💯❌RAN LANKA HEAVY DUTY                               INDUS...
19/04/2025

බිස්නස් එකක් පටන් ගන්න හිත හිත ඉන්න ඔයාට මෙන්න නියම භාණ්ඩයක් 😍💯

❌RAN LANKA HEAVY DUTY
INDUSTRIAL BLENDER ❌

මේ මැෂින් එක අරගෙන කරන්න පුලුවන් බිස්නස් කිහිපයක් මෙන්න..

✅පලතුරු බීම කර්මාන්තය
✅ එළවලු / මස් ආශ්‍රිත සුප් නිශ්පාදනය
✅ restaurant එකේ පොල්කිරි මිරිකගන්න
✅කොළකැඳ කර්මාන්තය
✅ ගොරකා / සුදුළූණු / ඉඟුරු වැනි පේස්ට් වර්ග නිශ්පාදනය
✅ නයි මිරිස් / තක්කාලි වැනි දේ වලින් සෝස් නිශ්පාදනය
✅ඇතැම් ආයුර්වේද නිශ්පාදන

සහ කවුරුත් නොසිතන / නොකරන අලුත් අලුත් නිශ්පාදන රාශියක් කරන්න පුලුවන් ..😍

🔹Material -304 Stainless Steel
🔹Capacity - 30 Liters
🔹Power - 02Hp හෝ 03Hp
🔹single phase හෝ 03 phase ලෙස ලබා දෙන්න පුලුවන්.

වසර 15 කටත් වඩා වැඩි කාලයක සිට ලංකාවේ යන්ත්‍රෝපකරණ නිශ්පාදන කරන ප්‍රමුඛ ආයතනයක් වන රන් ලංකා අපෙන් වගකීමක් සහිතව මැෂින් එකක් මිලදී ගන්න ඔයාලට පුලුවන්.

🇱🇰MADE IN SRI LANKA 🇱🇰

❌ අවුරුද්දක වගකීමක් සහ යන්ත්‍රය පවතින තුරාවටම ඕනෙම නඩත්තු කටයුත්තක් අපෙන් කරගන්න පුලුවන්. ඕනෙම අමතර කොටසක් ලබා ගන්නත් පුලුවන්.

🔷ඔබගේ ඇණවුම දැන්ම ලබාදෙන්න.

📌 යන්ත්‍රයේ Models/ capacity / Materials යනාදිය මත මිල ගණන් වෙනස් වේ.දුරකථන ඇමතුමක් හෝ whasapp පණිවිඩයක් යොමු කරන්න .

📞Call - 0776 304 135
📞Whatsapp or Call - 070 25 56 778

Ran Lanka Engineering pvt Ltd
Naiwala , Veyangoda

අමාරුවෙන් කරපු වැඩ ලේසියෙන් කරගන්න..production Speed එක දෙගුණ තෙගුණ කරගන්න..RAN LANKA  පවුඩර් මිශ්‍රණ යන්ත්‍ර  (RIBBON M...
15/01/2025

අමාරුවෙන් කරපු වැඩ ලේසියෙන් කරගන්න..production Speed එක දෙගුණ තෙගුණ කරගන්න..

RAN LANKA පවුඩර් මිශ්‍රණ යන්ත්‍ර
(RIBBON MIXING MACHINES )

✴️ පවුඩර් වර්ග සමග වර්ණක මිශ්‍ර කරගැනීමට

✴️පවුඩර් වර්ග සමග රසායනික ද්‍රව්‍ය මිශ්‍ර කරගැනීමට

✴️ආහාර නිශ්පාදන ක්ෂෙත්‍රයේ විවිධ අවශ්‍යතා සදහා ...

✴️සේදුම් කුඩු (Detergent powder) නිශ්පාදනය
සදහා ..

✴️ Soap Noodle කලවම් කිරීම සදහා..

✴️ හඳුන්කූරු කර්මාන්තය සදහා ..

✴️ සිමෙන්ති / පොටි වර්ග නිශ්පාදනය වැනි කර්මාන්ත වල අවශ්‍යතා සදහා සුදුසු වේ.

✅ මිශ්‍රණ ක්‍රියාවලිය ඉතා සාර්ථකව සිදුවේ.

✅ MADE IN SRI LANKA 🇱🇰🇱🇰🇱🇰

✅ යකඩ හෝ 304 මළ නොබැදෙන වානේ නිමාව

✅ වසරක සම්පූර්ණ වගකීම සහ අලෙවියෙන් පසු සුහදශීලි සේවය ..යන්ත්‍රය පවතිනතුරාවටම ඕනෑම නඩත්තු කටයුත්තක් අපෙන් කරගන්න පුලුවන් ..

✅ ඔබගේ අවශ්‍යතාවට ගැළපෙන ප්‍රමාණයට නිශ්පාදනය කරලා දෙන්න පුළුවන්. රන් ලංකා අපට කතා කරන්න 😊😊😊

(යන්ත්‍රයේ capacities , Applications සහ Materials අනුව මිල ගණන් වෙනස් වේ..)

Ran Lanka Engineering (pvt) Ltd
Naiwala ,Veyangoda

📞 0776 304 135
📞 070 255 6778⁩

www.ranlankamachine.lk

15/01/2025

බේකරි කර්මාන්තයේ නියැලෙන ඔයා හොය හොයා හිටපු සුපිරි මැෂින් එක මෙන්න..😍තරාදියෙන් කිර කිරා පිටි ගුලි කරපු කාලේ ඉවරයි දැන්.. 🤯🤯🤯🔥ඔයාගෙ බේකරි ව්‍යාපාරය next level එකට ගෙනියන්න, production speed එක දෙගුන තෙගුන කරගන්න හොදම විසදුම තමයි මේ..✅බිස්කට් වර්ග, ඥානකතා, ඇතැම් බනිස් වර්ග ඇතුලු නිශ්පාදන රාශියකට ,හරියටම එකම බරකට පිටි බෝල ටික හදාගන්න හොදම සහ එකම විසදුම ran lanka dough cutting machine .✅ඔබට අවශ්‍ය ග්‍රැම් ප්‍රමාණයට සකසා ගන්න පුලුවන්.. ✅Fully Automatic machine එකක් නිසා පිටි මෝලිය මැෂින් එකට දාන්න විතරයි ඔයාට තියෙන්නෙ... 🇱🇰 ලංකාවේ අපේ නිශ්පාදනක් නිසා දෙපාරක් හිතන්න දෙයක් නෑ. ඕනෑම service එකක් , repair එකක් අපෙන් කරගන්න පුලුවන් ..📲යන්ත්‍රය ඇනවුම් කිරීමට කතා කරන්න රන් ලංකා අපට..0776 304 135070 25 56 778Ran Lanka Engineering pvt ltd.නයිවල වේයන්ගොඩ‍• රන් ලංකා යන්ත්‍ර ලොවේ රන් සලකුණ #බේකරි #බේකරිමැෂිනක්

තාමත් සබන් හදන්නේ අමාරු ක්‍රම වලටද?😖නියම Soap Quality එක ගන්නත් බෑ නේද?🧐Production Speed එකත් මදි නේද?🤯නියම විදිහට සබන් ...
15/01/2025

තාමත් සබන් හදන්නේ අමාරු ක්‍රම වලටද?😖
නියම Soap Quality එක ගන්නත් බෑ නේද?🧐
Production Speed එකත් මදි නේද?🤯

නියම විදිහට සබන් හදලා හොද business එකක් ගොඩනගන්න ඕනෙ කරන මැෂින් set එකම දැන් රන් ලංකා අපෙන් ගන්න පුලුවන් .. 🇱🇰🇱🇰🇱🇰

🛑Soap Plodder Machines
🛑Soap Mixing Machines
🛑Soap Stamping Machines
🛑Soap Cutting Machines
🛑Automated Soap Machines etc..

Imported Soap Machines වලට වඩා ගොඩාක් සාදාරණ මිලකට වහකීමක් සහිතව හොඳ Quality මැෂින් සෙට් එකක් 🔥🔥🔥

✅සම්පූර්ණයෙන්ම ලංකාවේ හදන මැෂින් නිසා වගකීම ගැන බය වෙන්න දෙයක් නෑ. 🇱🇰🇱🇰🇱🇰

✅වසර ගණනාවක යන්ත්‍ර නිශ්පාදනයේ අත්දැකීම් සහ පැළපුරුද්ද.💯

✅යන්ත්‍රය පවතිනතුරාවටම ඕනෑම service එකක් repair එකක් අපෙන් කරගන්න පුලුවන් .💯✅

📲 සියලුම විස්තර සදහා අමතන්න..
071 24 81 445
0776 304 135
070 25 56 778

Ran Lanka Engineering pvt Ltd.
Naiwala , Veyangoda

#සබන් #සබන්_නිශ්පාදනය #මැෂින්

තාමත් සබන් හදන්නේ අමාරු ක්‍රම වලටද?😖නියම Soap Quality එක ගන්නත් බෑ නේද?🧐Production Speed එකත් මදි නේද?🤯නියම විදිහට සබන් ...
15/01/2025

තාමත් සබන් හදන්නේ අමාරු ක්‍රම වලටද?😖
නියම Soap Quality එක ගන්නත් බෑ නේද?🧐
Production Speed එකත් මදි නේද?🤯

නියම විදිහට සබන් හදලා හොද business එකක් ගොඩනගන්න ඕනෙ කරන මැෂින් set එකම දැන් රන් ලංකා අපෙන් ගන්න පුලුවන් .. 🇱🇰🇱🇰🇱🇰

🛑Soap Plodder Machines
🛑Soap Mixing Machines
🛑Soap Stamping Machines
🛑Soap Cutting Machines
🛑Automated Soap Machines etc..

Imported Soap Machines වලට වඩා ගොඩාක් සාදාරණ මිලකට වහකීමක් සහිතව හොඳ Quality මැෂින් සෙට් එකක් 🔥🔥🔥

✅සම්පූර්ණයෙන්ම ලංකාවේ හදන මැෂින් නිසා වගකීම ගැන බය වෙන්න දෙයක් නෑ. 🇱🇰🇱🇰🇱🇰

✅වසර ගණනාවක යන්ත්‍ර නිශ්පාදනයේ අත්දැකීම් සහ පැළපුරුද්ද.💯

✅යන්ත්‍රය පවතිනතුරාවටම ඕනෑම service එකක් repair එකක් අපෙන් කරගන්න පුලුවන් .💯✅

📲 සියලුම විස්තර සදහා අමතන්න..
071 24 81 445
0776 304 135
070 25 56 778

Ran Lanka Engineering pvt Ltd.
Naiwala , Veyangoda

Address

Naiwala
Veyangoda
11100

Alerts

Be the first to know and let us send you an email when Ran Lanka Machines posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ran Lanka Machines:

Share