02/05/2026
⚡ විදුලි මූලික දේවල් (Basics)
1. Voltage (V) – වෝල්ටීයතාව
Symbol: V
Unit: Volt (V)
අර්ථය: විදුලිය “තල්ලු කරන බලය” වගේ දෙයක්
👉 Battery එකක තියෙන බලය වගේ හිතන්න
2. Current (I) – ධාරාව / ඇම්පියර්
Symbol: I
Unit: Ampere (A)
අර්ථය: විදුලිය ගලා යන ප්‍රමාණය
👉 Pipe එකකින් යන වතුර flow එක වගේ
3. Resistance (R) – ප්‍රතිරෝධය
Symbol: R
Unit: Ohm (Ω)
අර්ථය: Current එකට තියෙන “අවහිරය”
👉 පයිප්පේ බිත්ති වගේ flow එකට බාධා කරනවා
⚡ Ohm’s Law (මුලික සම්බන්ධය)
මෙක හොඳට මතක තියාගන්න 👇
👉 Voltage = Current × Resistance
✔ උදාහරණයක්:
V = 12V, R = 6Ω
I = 12 ÷ 6 = 2A
⚡ 4. Frequency (Hz) – ආවෘත්තිය
Unit: Hertz (Hz)
අර්ථය: AC current එක second එකකට කී පාරක් direction වෙනස් වෙනවද
👉 Sri Lanka වල: 50 Hz
⚡ 5. Power (P) – බලය
Unit: Watt (W)
�
👉 Power = Voltage × Current
✔ උදාහරණ:
230V × 2A = 460W
⚡ Minimum දැනගන්න ඕනේ Formula ටික
V = I × R
I = V ÷ R
R = V ÷ I
P = V × I
⚡ Quick Summary (මතක තියාගන්න)
Voltage (V) → බලය (push)
Current (A) → ගලා යන ප්‍රමාණය
Resistance (Ω) → අවහිරය
Frequency (Hz) → AC වෙනස් වීමේ වේගය
Power (W) → භාවිතා කරන බලය
🫵දැනුවත් වෙමු🫵
නොදන්න අයට දැන ගැනීමට shear කරන්න
🫵page එකත් follow කරන්න