Saliya Motor Stores

Saliya Motor Stores Leading spare parts store in Rajanganaya (A'pura District) for all vehicles incl Motor Cycles, Three Wheels, Agri and commercial vehicles.

We hold authorized spare parts dealerships for Bajaj, Honda,Yamaha, Tata & Browns Agri, Vehicles.

යතුරු පැදි, ස්කූටර් සඳහා ටයර් අඩු මිළට ගැනීමට එන්න සාලිය මෝටර් ස් වෙත. විවිධ කට්ට රටා අතුරින් කැමතිම එක තෝර ගන්න. 025 22...
10/11/2023

යතුරු පැදි, ස්කූටර් සඳහා ටයර් අඩු මිළට ගැනීමට එන්න සාලිය මෝටර් ස් වෙත. විවිධ කට්ට රටා අතුරින් කැමතිම එක තෝර ගන්න. 025 22 75 132
රාජාන්ගනය 5 කණුව ඉන්ධන පිරවුම් හල අසල

රිචාර්ජ් කල හැකි ටොර්ච් වර්ග පහසු මිලට වගකීමක් සහිතව රු, 600/- සිට.තොග මිළ සඳහා විමසන්න. 025 22 75 132Rechargeable LED T...
05/06/2023

රිචාර්ජ් කල හැකි ටොර්ච් වර්ග පහසු මිලට වගකීමක් සහිතව රු, 600/- සිට.
තොග මිළ සඳහා විමසන්න. 025 22 75 132

Rechargeable LED Torch - from Rs 600/- With Warranty
Call 025 22 75 132

බජාජ් සේවා සාත්තුව !!! ජනවාරි 26 වෙනි දින පෙ.ව. 9.30 සිට සාලිය මෝටර්ස් අසල ! ඔබත් පැමිණ නොමිලේ ලැබෙන මෙම සේවාව ලබා ගන්න.
23/01/2023

බජාජ් සේවා සාත්තුව !!! ජනවාරි 26 වෙනි දින පෙ.ව. 9.30 සිට සාලිය මෝටර්ස් අසල ! ඔබත් පැමිණ නොමිලේ ලැබෙන මෙම සේවාව ලබා ගන්න.

ඔබගේ බයික් එක ත්‍රී වීල් එක සඳහා අලන්කරණ උපාන්ග රැසක් අප වෙතින්.......සාලිය මෝටර් ස්ටෝර්ස්  025 22 75 132
03/07/2020

ඔබගේ බයික් එක ත්‍රී වීල් එක සඳහා අලන්කරණ උපාන්ග රැසක් අප වෙතින්.......
සාලිය මෝටර් ස්ටෝර්ස් 025 22 75 132

25/03/2020

හිතවත් පාරිභෝගිකයිනි,

දැනට පවතින තත්වය අනුව 26 වෙනි දින දහවල් 12 ට අප ප්‍රදේශයට නැවතත් ඇඳිරිනීතිය පමුණුවන නිසා කෘෂිකාර්මාන්තයේ යෙදී සිටින ඔබට අවශ්‍ය අමතර කොටස් ලබා ගැනීම සඳහා සඳහා අප මාර්තු 26 වෙනි දින පෙරවරු 7 සිට විර්‍ව්තව පවතින බව දැනුම් දෙමු.

එලෙසම ඉන්ධන පිරවුම් හල ද, 26 වෙනි දින පෙරවරු 6.30 සිට විර්‍වතව ඇති බව සලකන්න.

ඔබගේ හිතවතුන් ද මේ පිළිබඳව දැනුවත් කරන්න.

ස්තුතියි ! ! !

ඇඳිරිනීතිය පැය අටක කාල සීමාවකට එසවීමට තිබියදී මේ COVID-19 අවම කරගැනීමට එහිදී ඔබේ භූමිකාව ගැන වෛද්ය ,ඉංජිනේරු, නීති, ආර්ථ...
23/03/2020

ඇඳිරිනීතිය පැය අටක කාල සීමාවකට එසවීමට තිබියදී මේ COVID-19 අවම කරගැනීමට එහිදී ඔබේ භූමිකාව ගැන වෛද්ය ,ඉංජිනේරු, නීති, ආර්ථික , අධ්යාපන යනාදී විද්යාර්ථීන් 30 දෙනෙක් එක්ව ගොනු කළ සටහනක්..

කරුණාකර කියවා ශෙයාර් කරන්න......

සාලිය මොටර් ස්ටෝර්ස් - රාජාන්ගණය වෙතින් බජාජ් යතුරු පැදි සහ තුන් රෝද රථ හිමියන් සඳහා සුපිරි අවස්ථාවක් !!!!
18/02/2020

සාලිය මොටර් ස්ටෝර්ස් - රාජාන්ගණය වෙතින් බජාජ් යතුරු පැදි සහ තුන් රෝද රථ හිමියන් සඳහා සුපිරි අවස්ථාවක් !!!!

10/11/2019

Await more details on the latest products!!

Address

5 Mile Post, Rajanganaya
Tambuttegama
50246

Opening Hours

Monday 08:00 - 18:00
Tuesday 08:00 - 18:00
Wednesday 08:00 - 18:00
Thursday 08:00 - 18:00
Friday 08:00 - 18:00
Saturday 08:00 - 18:00
Sunday 09:00 - 18:00

Website

Alerts

Be the first to know and let us send you an email when Saliya Motor Stores posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share