Chanit Medical Equips

Call Directions Website Contact the business

Chanit Medical Equips We offer the lowest prices on medical equipment in the country, with convenient doorstep delivery across the island!

07/10/2026

🏥 Chanit Medical Equips Kurunegala Warehouse! - Imported Brand New & Used Hospital Beds ලබාගැනීමට අමතන්න: 📞 076 7 170 456 / 077 0 170 459

03/10/2026

🇯🇵 ජපන් තාක්ෂණයේ සුවපහසුව දැන් අඩුම මිලට! | Japanese 3-Function Manual Hospital Bed
3 Function Manual Bed එකක් අඩුවට හොයන ඔයාලට, මෙන්න Chanit Medical අපි අරගෙන ආවා ජපානෙ යූස් කරපු හොඳම Condition එකේ තියෙන Hospital Beds ලොකු Stock එකක්!

✨ විශේෂංග:
පහසුවෙන් ක්‍රියාත්මක කළ හැකි Folding Handles 3ක් සහිතයි.
Headrest, Legrest සහ Height (උස) පහසුවෙන්ම Operate කළ හැක.
Japanese Quality නිසා Durable වගේම හරිම සවිශක්තිමත්.
Folding Side Rails සහ High-Quality Wheels සහිතයි.
නොමිලේම Mattress එකක් හිමිවේ! 🛏️

📌 විශේෂ සටහන:
මෙය Used Hospital Bed එකක් වන අතර ඉතා හොඳ Condition එකෙන් පවතී.
වීඩියෝ හි පෙනෙන IV Pole එක (සලයින් එල්ලන පොල්ල) මෙම Bed එක සමඟ ලබා නොදෙන අතර Bed එක සහ Mattress එක පමණක් හිමිවේ.

💰 මිල: Rs. 139,990/=

මේ වටිනා Bed එක අදම ඔයාගේ කරගන්න Chanit Medical අපිට කතා කරන්න! 📞

📲 අමතන්න: 076 7 170 456 | 077 0 170 459
📍 ලිපිනය: Chanit Medical Equips, තලපතිපිටිය, නුගේගොඩ
🌐 වෙබ් අඩවිය: chanitmedical.com

30/09/2026

සැපට වාඩි වෙලා ඉන්න Gel Cushion, Water Cushion දැන් Chanit Medical අපෙන්! 💺✨
Office එකේ, Vehicle එකේ, Wheelchair එකේ උනත් පැය ගාණක් උනත් සැපට වාඩි වෙලා ඉන්න මේ Cushion සුපිරි!

🧊 Water Cushion: Seating area එක cool කරගන්න Water Cushion එකෙන් පුළුවන්!
🛡️ Gel Cushion: ශරීරයේ බර සමබර කරලා Tailbone එකට දෙන පීඩනය අඩු කරගන්න Gel Cushion එකෙන් පුළුවන්!
💰 විශේෂ මිල ගණන්:
Water Cushion එක: Rs. 5,500/=
Gel Cushion එක: Rs. 5,990/=

මේ එකක් ඔයාගේ කරගන්න අදම Chanit Medical අපිට කතා කරන්න! 📞
📲 අමතන්න: 076 7 170 456 | 077 0 170 459
📍 ලිපිනය: Chanit Medical Equips, තලපතිපිටිය, නුගේගොඩ
🌐 වෙබ් අඩවිය: chanitmedical.com

28/09/2026

පාද ආබාධිත ඔබට, නිදහසේ සහ පහසුවෙන් ගමන් බිමන් යන්න අගනා විසඳුමක්! ♿✨
Chanit Medical අප වෙතින් උසස්ම ප්‍රමිතියෙන් යුතු Hand-Crank Tricycle Wheelchair දැන් ලබාගන්න පුළුවන්.

විශේෂාංග:
✅ දීර්ඝකාලීන පැවැත්මක් සහිත ශක්තිමත් Powder-coated Body එක
✅ ආකර්ෂණීය සහ ශක්තිමත් Alloy Wheel Rims
✅ ක්ෂණිකව පාලනය කරගත හැකි ඉදිරිපස සහ පිටුපස Handbrake පද්ධතිය
✅ ඉඳගන්න තැනට, අත් තබන ස්ථානවලට සහ පිටුපසට යොදලා තියෙන සුවපහසු Cushions
✅ පාද නිසි ලෙස තබාගත හැකි Footrest එක සහ පහසුවෙන් පදින්න පුළුවන් Chain Drive පද්ධතිය

💰මිල: රු. 90,000/- පමණි!

ඔබේ ආදරණීයයන්ගේ ගමන සැහැල්ලු කරගන්න අදම අපිට කතා කරන්න!

📞📲 අමතන්න: 076 7 170 456 | 077 0 170 459
📍 ලිපිනය: Chanit Medical Equips, තලපතිපිටිය, නුගේගොඩ (ජයවර්ධනපුර රෝහල අසල)
🌐 වෙබ් අඩවිය: chanitmedical.com

26/09/2026

මෙත්තා, කරුණාවෙන් පිරි උතුම් බිනර පොහොය දිනයේ, ඔබ සැමට නීරෝගී සුවය හා සියලු යහපත ප්‍රාර්ථනා කරමු!
Chanit Medical Equips

📍 Thalapathpitiya, Nugegoda | 📞 077 017 0459

22/09/2026

🤝 අසීමිත විශ්වාසයට හදපිරි ප්‍රණාමය! | St. Anne’s Nursing Home - Marawila
Chanit Medical Equips - ඔබේ විශ්වාසනීය වෛද්‍ය උපකරණ සහකරු !!






19/09/2026

🚨 URGENT JOB VACANCY: DELIVERY DRIVERS / RIDERS WANTED! 🚨
දිවයින පුරා පාරිභෝගික විශ්වාසය දිනූ Chanit Medical Equips ආයතනයේ කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල වෛද්‍ය උපකරණ බෙදාහැරීම් (Deliveries) සඳහා වහාම සේවයට එක්විය හැකි Delivery Drivers / Riders කඩිනමින් බඳවා ගැනේ!
සුදුසුකම් සහ අවශ්‍යතා:
🎯වලංගු රියදුරු බලපත්‍රයක් (Valid Driving / Riding License) සතුව තිබීම.
🎯කොළඹ සහ තදාසන්න මාර්ග පිළිබඳ මනා අවබෝධය.
🎯වගකීමෙන් සහ විශ්වාසවන්තව කටයුතු කිරීමේ හැකියාව.
🎯පාරිභෝගිකයන් සමඟ සුහදව ගනුදෙනු කිරීමේ හැකියාව.
📞 අයදුම් කිරීමට හෝ වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න / WhatsApp කරන්න: 0767170456
📍 ලිපිනය:
Chanit Medical Equips,
නො. 293/11, පන්සල පාර, තලපත්විටිය, නුගේගොඩ.

18/09/2026

🔥 RESTOCKED: Black Edition Powder Coated Commode Wheelchair With Safety Belt – Only Rs. 35,000/-!

​🌟 KEY PRODUCT HIGHLIGHTS:

​Rust-Proof Frame: Heavy-duty jet-black powder-coated steel chassis designed for long-term daily use.

​Maximum Patient Security: Equipped with a built-in heavy-duty nylon Safety Belt with a quick-release buckle.

​Hygienic Commode System: Easily removable, high-capacity slide-out commode bucket with handle and secure lid.

​Smooth & Safe Ride: Ergonomic textured hand grips and deep-treaded, anti-slip solid tires for effortless navigation.

​Injury Prevention: Engineered smooth plastic footrests that protect the patient’s legs and feet from bumps and scrapes.

​💰 Special Restock Price: Rs. 35,000/- only!

​🏥 VISIT OUR SHOWROOM OR ORDER ONLINE:

Whether it’s this luxury commode wheelchair or any other medical, patient-care, or home-care equipment, find everything under one roof at Chanit Medical Equips.

​📍 Showroom Address:

No. 293/11, Temple Road, Thalapathpitiya, Nugegoda.

​🚚 Delivery: Reliable Island-wide Delivery to your doorstep!
​📞 Hotline & WhatsApp:
• 077 017 0459
• 076 717 0456

​🌐 Website: www.chanitmedical.com

14/09/2026

Wheelchair Powder coated Black with Safety Belt🔥
RS.28,000/=
👉 Delivery Available
👉 Order Now!
📞 076 7 170 456 | 077 0 170 459
🌐 https://chanitmedical.com
📍 Visit us in Nugegoda (Near Jayawardenapura Hospital)

11/09/2026

වැඩිහිටියන්ට සහ රෝගීන්ට වැසිකිළි යෑමේ අපහසුවට හොඳම විසඳුම: Foldable Commode Chair with Wheels
දැන් රු. 20,990/- කට!
📞 Contact Hotline: 076 7 170 456
🌐 Store Website: chanitmedical.com
📍 Showroom Location: Thalapathpitiya, Nugegoda (Near the Sri Jayawardenepura General Hospital)
🚚 Fast Islandwide Delivery Available

Address

New Hospital Road
Sri Jayavardhanapura
10100

Opening Hours

Monday 09:00 - 20:00
Tuesday 09:00 - 20:00
Wednesday 09:00 - 20:00
Thursday 09:00 - 20:00
Friday 09:00 - 20:00
Saturday 09:00 - 20:00
Sunday 09:00 - 20:00

Telephone

+94767170456

Alerts

Be the first to know and let us send you an email when Chanit Medical Equips posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Chanit Medical Equips:

Shortcuts

Share