01/10/2025
Another Happy Coustomer!
Work successfully completed
Location ගාල්ල . මිදිගම
One day service
( දිනක් තුළ granite , backsplash tile or temped glass, light, plumbing and cupboards සවිකිරීම )
උසස්ම තත්ත්වය අමුද්‍රව්‍ය , නවින තාක්ෂණය , නවින යන්ත්‍රඋපකරන බාවිතා කිරීම නිසා උසස් නිමාවක් ඔබට ලබා දිය හැක .
කෘමින් ගෙන් හානි සිදු නොවේ .
ජලයට ඔරොත්තු ද්
100% aluminium හා stainless නිසා මලකඩ නොබැඳි
නිවරදිම ආකාරයට සින්ක් එක සවිකිරීම නිසා ජලය කාන්දුවක් සිදු නොවේ . බාවිතය ඉතා පහසුය .
ඔබට අවශ්‍ය සියලුම accessories හා granite වර්ග අපගේ ආයතනයෙන් ලන්කාවෙ අඩුම මිලට ලබා ගත හැක
ඔබගේ මුලුතැන්ගේ විස්තර ලබාදී නොමිලේ quotation එකක් ලබා ගත හැක .
ව්ස්වාස්වත් සේවාවක් ලබා ගැනිමට අදම අමතන්න !!
📞 0714009170
Call us for more information!