Consulting Engineers & Contractors (pvt)ltd.

Consulting Engineers & Contractors (pvt)ltd. A leading Construction Company. Excellence in constructing Highways/Expressway Building and Bridges

QUALITY,DURABILITY AND HIGH STANDARD TECHNICS WITH SUPER AND BEST SERVICE FOR ALL WEATHER ROAD CONSTRCTIONS."WE ARE THE PIONEER IN ROAD CONSTRUCTION" SIMPLY THE BEST AT ITS BEST...

CEC ව්‍යාපාර සමූහය ලෙස දේශීය මෙන්ම විදේශීයවද ස්ථාපනය වී ඇත. ඕමාන්යේ අපගේ වැවිලි ආයෝජන ව්‍යාපෘති සඳහා පහත සදහන් පුරප්පාඩු...
22/08/2025

CEC ව්‍යාපාර සමූහය ලෙස දේශීය මෙන්ම විදේශීයවද ස්ථාපනය වී ඇත. ඕමාන්යේ අපගේ වැවිලි ආයෝජන ව්‍යාපෘති සඳහා පහත සදහන් පුරප්පාඩු සඳහා වහාම බඳවා ගැනේ

පරිවාස කාලය මාස 03 අවසානයේ පළපුරුද්ද හා දක්ශතාව මත අපගේ ඔමානයේ වැවිලි ව්‍යාපෘති සදහා අනුයුක්ත කෙරේ

වගාබිම් කළමණාකරු/ සහකාර කළමණාකරු
හෝටල් කළමණාකරු/ සහකාර කළමණාකරු
යාන්ත්‍රික කාර්මික ශිල්පී
පෙදරේරු / වඩුකාර්මික
ශ්‍රමික (ඉදිකිරීම්/වගාබිම්)

කළමණාකරුවන්/ මෝටර් කාර්මික ශිල්පී පුරප්පාඩු සඳහා [email protected] වෙත අයදුම්පත් යොමු කරන්න

ශ්‍රමිකයින්/පෙදරේරුවන්/වඩුකාර්මිකයින් පුරප්පාඩු සඳහා අයදුම්පත් පහත සඳහන් අදාළ අංක වෙත
whatsapp මාර්ගයෙන් යොමු කරන්න

* හික්කඩුව ( පෙදරේරු/වඩුකාර්මික )
070 336 5141
* හෝමාගම ( පෙදරේරු/වඩු කාර්මික )
076 442 6255
* සපුගස්කන්ද (මෝටර් කාර්මික ශිල්පී )
075 367 2030
* වැලිකන්ද ( ගොවිපළ ශ්‍රමික )
071 153 2389

( පුහුණු කාලය තුළ හා එතෙර රැකියාවේ දී ආහාර හා නවාතැන් පහසුකම් නොමිලේ )

Address

423, Nawala Road
Rajagiriya

Opening Hours

Monday 08:30 - 17:00
Tuesday 08:30 - 17:00
Wednesday 08:30 - 17:00
Thursday 08:30 - 17:00
Friday 08:30 - 17:00
Saturday 08:30 - 17:00

Telephone

+94112078246

Alerts

Be the first to know and let us send you an email when Consulting Engineers & Contractors (pvt)ltd. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share