Ecogreen Technologies PVT LTD

Ecogreen Technologies PVT LTD manufacturing,repairing and servicing all kind of machineries,electronic high technology eqvipments
(4)

26/04/2026

Sonoff smart switches and sensors

22/04/2026

Cheap vs quality
China company දෙකකින් ගත්ත power monitor දෙකක්.බලන්න වෙනස (බර සහ කොටස් ඔක්කොම වෙනස්)

21/04/2026
21/04/2026

හුදෙක් විනෝදාස්වාදය සදහා පමනයි.

20/04/2026

ඔන්න අපි හෙට එනවා මහනුවර සිට ගම්පහට
Solar panel අවශ්‍ය අය අපව සම්බන්ද කරගන්න
0758446339

Hybrid solar power system wiring diagram
18/04/2026

Hybrid solar power system wiring diagram

18/04/2026

Offgrid inverter low battery chengeover system

සාමාන්‍ය පොඩි inverter (hybrid නොවන) පාවිච්චි කරන අයට තියන ලොකුම ප්‍රශ්නේ තමයි battery එකේ voltage එක අඩුවෙන අවස්තාවල inverter එක off වෙන එක ( hybrid inverter වල වගේ grid එකට සම්බන්ද නොවීම) මේ ප්‍රශ්නෙට අපි හැදුවා battery voltage එක අඩු වෙන අවස්තාවල ස්වයක්‍රීයව inverter එකෙන් ගන්න බලය ප්‍රදාන විදුලියෙන් ලබාගෙන නැවත battery එක ආරෝපනය වන අවස්ස්තාවකදී නැවත inverter එකෙන් බලය ලබාගන්න පුලුවන් කුඩා උපකරනයක්.මේ ක්‍රමයයේදී ඕනිම කුඩා inverter එකක් උනත් hybrid inverter එකක් වගේ පාවිච්චි කරන්න පුලුවන්.

මේ ගැන වැඩි විස්තර දැන ගැනීමට අප හා සම්බන්ද වන්න
0758446339

18/04/2026

අපෙන් කුරිය සේවාව හරහා භාන්ඩ ලබාගන්නා අයට බාන්ඩ එවීමට පෙර මේ වගේ load test කිහිපයක්ම කරලා තමයි අවසානයේ pack කරන්නේ .ඒ නිසා කිසිම ආකාරයක දෝශ සහිත බාන්ඩ ලැබීමට කිසිම ඉඩක් ඇතිවන්නේ නෑ

1000w puresine wave inverter boardDIY Project වලට ආසා අයට ඔන්න දැන් inverter board අපෙන් ලබා ගන්න පුලුවන්.Voltage -24v d...
16/04/2026

1000w puresine wave inverter board

DIY Project වලට ආසා අයට ඔන්න දැන් inverter board අපෙන් ලබා ගන්න පුලුවන්.

Voltage -24v dc
Output power - 2000w peak
Puresine wave

මිල රු 27000/=

Cash on deliver සහ koko payment පහසුකම් ඇත
වැඩි විස්තර සදහා අමතන්න
0758446339

16/04/2026

Mini hybrid solar power system

මෙන්න ගෙනාවා ගොඩක් අය ඉල්ලපු කුඩා ප්‍රමානයේ hybrid solar inverter එක.online වැඩ කරන අයට ,අඩු විදුලියක් භාවිතා කරන අයට,කු...
16/04/2026

මෙන්න ගෙනාවා ගොඩක් අය ඉල්ලපු කුඩා ප්‍රමානයේ hybrid solar inverter එක.online වැඩ කරන අයට ,අඩු විදුලියක් භාවිතා කරන අයට,කුඩා වෙලදසැල් වලට mobile shop වලට මේක හොදින්ම ගැලපෙනවා.solar charger ,ac charger ,auto changeover සියල්ලම අඩංගුවෙන නිසා සවිකිරීම ඉතා පහසුයි

inverter power -1200w
Inverter voltage - 12v
Solar charger current - 50A

මිල රු 69000/=
Cash on deliver සහ koko payment පහසුකම් ඇත.

වැඩි විස්තර සදහා අපව සම්බන්ද කරගන්න
Call or whatsapp
0758446339

Address

No 26/C/2 Gangewaththe
Polgolla
20250

Telephone

+94758446339

Website

Alerts

Be the first to know and let us send you an email when Ecogreen Technologies PVT LTD posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ecogreen Technologies PVT LTD:

Share