20/03/2024
🔴Stolen🔴
🔴model - Honda Dio -Res Color 🔴
🔴 Registered Number - BFM-0956
🔴please be alert- around Dehiwala,Maharagama, Boralasgamuwa, mt lavinia, Piliyandala and surrounding suburbs
මගේ මිත්‍රයාගේ BFM-0956 යන රතු පැහැති Dio වර්ගයේ scooter යතුරුපැදිය ඡායාරූපයේ සිටින පුද්ගලයන් දෙදෙනා විසින් දෙහිවල hillstreet හීදී සොරාගෙන ඇත. දෙහිවල හා ඒ ආසන්න නගරවල අය BFM 0956 bike එක ගැන පොඩ්ඩක් memory එකේ දාගෙන ඉමු.