Battery Lab

Battery Lab Expert hybrid battery repair and replacement services in Sri Lanka.

With state-of-the-art technology, highly skilled technicians and the industry's leading warranty program,

When time flies… looks fade Quickly…!!!But your hybrid battery performance doesn’t.Stay powered with Battery Labcall us ...
30/05/2026

When time flies… looks fade Quickly…!!!
But your hybrid battery performance doesn’t.
Stay powered with Battery Lab
call us soon for long lasting hybrid battery .

0777 888 649

කාලෙ ගෙවෙනකොට ඉක්මනටම රූපෙත් මැකිලා යනවා...
ඒත් ඔයාගේ hybrid battery performance එකටනම් අපි ඉක්මනට මැකිලා යන්න දෙන්නේ නෑ....
Long lasting hybrid battery එකකට call කරන්න හොදම තැනට..
BatteryLab call us soon

📲 0777 888 649

මේ උතුම් වෙසක් පොහෝ දිනය ඔබටත් ඔබගේ ආදරණීය පවුලේ සැමටත්සැනසීම, සතුට, නිවන් මඟට ආලෝකය ගෙනෙන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!...
30/05/2026

මේ උතුම් වෙසක් පොහෝ දිනය ඔබටත් ඔබගේ ආදරණීය පවුලේ සැමටත්
සැනසීම, සතුට, නිවන් මඟට ආලෝකය ගෙනෙන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා! ☸️🪔

බුදුන් වහන්සේගේ අසීමිත කරුණාව, මෛත්‍රිය සහ දහම් ආලෝකය
ඔබගේ ජීවිතය පුරාම සුවපහසුව, සාමය සහ සාර්ථකත්වය උදා කර දේවා. 🙏🏻✨

🌼 පින්බර වෙසක් මංගල්‍යයක් වේවා! 🌼
— BatteryLab Family 💙

Same power as a brand new battery…but at a price that saves your pocket. 💚Introducing our Premium Grade Reconditioned Hy...
28/05/2026

Same power as a brand new battery…
but at a price that saves your pocket. 💚
Introducing our Premium Grade Reconditioned Hybrid Battery
Now only Rs. 255,000
✔️ 2 Years / 100,000km Warranty
✔️ Powerful performance
✔️ Smart savings without compromise
Get the smart performance —
while keeping more money in your pocket.
Battery Lab — Experts you can trust
📞 0777 888 649

අලුත් battery එකක් වගේම බලය…
ඒත් ඔබේ මුදල් ඉතිරි කරන මිලකට. 💚
අපගේ Premium Grade Reconditioned Hybrid Battery
දැන් Rs. 255,000 ක් පමණයි
✔️ අවුරුදු 2 / 100,000km වගකීම
✔️ බලවත් කාර්ය සාධනය
✔️ කිසිදු අඩුවක් නැතිව smart savings
smart performance එක —
ඔබේ මුදල් ඉතිරි කරගෙනම ලබාගන්න.
Battery Lab — ඔබට විශ්වාස කළ හැකි විශේෂඥයින්
📞 0777 888 649

🚨 NEW PRICE ALERT — AQUA & AXIO 🚨Brand New Hybrid Battery —Now at Rs. 415,000 ✔️ 3 Years / 100,000km Warranty✔️ Brand ne...
27/05/2026

🚨 NEW PRICE ALERT — AQUA & AXIO 🚨
Brand New Hybrid Battery —
Now at Rs. 415,000
✔️ 3 Years / 100,000km Warranty
✔️ Brand new quality
✔️ Long-lasting, reliable performance
Limited stock available — don’t miss out!
Book your appointment today and avoid the rush.
Battery Lab — Experts you can trust
📞 0777 888 649

🚨 AQUA & AXIO සඳහා නව මිල 🚨
Brand New Hybrid Battery —
දැන් Rs. 415,000 ක් පමණයි
✔️ අවුරුදු 3 / 100,000km වගකීම
✔️ අලුත්ම ගුණාත්මකභාවය
✔️ දිගුකාලීන විශ්වාසනීය කාර්ය සාධනය
සීමිත තොගයක් පමණයි — ඉක්මන් වන්න!
ඔබගේ appointment එක අදම reserve කරන්න.
Battery Lab — ඔබට විශ්වාස කළ හැකි විශේෂඥයින්
📞 0777 888 649

Our greatest strength is our customers. Nothing speaks louder than their satisfaction,and nothing matters more than thei...
26/05/2026

Our greatest strength is our customers.
Nothing speaks louder than their satisfaction,
and nothing matters more than their trust.
Here are words straight from the heart of a happy customer…
Real experience. Real results. Real confidence.
Thank you for choosing Battery Lab.
We don’t just repair batteries — we build trust that lasts.
📞 0777 888 649
Battery Lab — Driven by Trust
අපේ සැබෑ ශක්තිය අපේ පාරිභෝගිකයන්යි.
ඔවුන්ගේ සතුටට වඩා ,ඔවුන්ගේ විශ්වාසයට වඩා වටිනා දෙයක් නැහැ.
මේ තියෙන්නේ අපේ පාරිභෝගිකයෙකුගේ හදවතින්ම පැමිණෙන වචන…
සැබෑ අත්දැකීම්. සැබෑ ප්‍රතිඵල. සැබෑ විශ්වාසය.
Battery Lab තෝරාගත්තට ස්තූතියි.
අපි බැටරි Replacements විතරක් නෙවෙයි — දිගුකාලීන විශ්වාසයක් ගොඩනඟනවා.
📞 0777 888 649
Battery Lab — විශ්වාසයෙන් ධාවනයට තේරීම

There’s no such thing as “wet cell” or “dry cell” types in hybrid batteries. Don’t fall for the myth.At Battery Lab, our...
24/05/2026

There’s no such thing as “wet cell” or “dry cell” types in hybrid batteries.
Don’t fall for the myth.
At Battery Lab, our technicians don’t argue —
we prove it to you with real facts, real data, and real testings
✔️ Clear explanations
✔️ Transparent process
✔️ Proven results
Know the truth. Make the right choice.
Battery Lab — Experts you can trust
📞 0777 888 649

Hybrid battery වල “wet cell” හෝ “dry cell” කියලා වර්ගීකරණයක් නැහැ.
මේවා හුදෙක් වැරදි මතයක්.
Battery Lab එකේ අපේ තාක්ෂණික කණ්ඩායම වාද නොකරයි —
දත්ත, පරීක්ෂණ සහ සාක්ෂි සමඟ තහවුරු කරයි.
✔️ පැහැදිලි විස්තර කිරීම්
✔️ පැහැදිලි පරීක්ෂණ
✔️ තහවුරු කරන ලද සාක්ෂි
දැනගන්න. නිවැරදි තේරීම කරන්න.
Battery Lab — ඔබට විශ්වාස කළ හැකි විශේෂඥයින්
We prove it to you with real facts, real data, and real testing

Call us today! 0777-888-649

PRICE UPDATE FOR YOUR PRIUS  HYBRID BATTERY ♻️Economy Grade Reconditioned Hybrid Battery Now only Rs. 175,000 ✔️ 1 Year ...
23/05/2026

PRICE UPDATE FOR YOUR PRIUS HYBRID BATTERY ♻️
Economy Grade Reconditioned Hybrid Battery
Now only Rs. 175,000
✔️ 1 Year Warranty
✔️ Reliable performance
✔️ Same power, less cost
Save your money without compromising performance.
Drive smart. Drive with confidence.
Battery Lab — Experts you can trust
📞 0777 888 649

PRIUS සඳහා නව මිල
Economy Grade Reconditioned Hybrid Battery —
දැන් Rs. 175,000 ක් පමණයි 💚
✔️ අවුරුදු 1 ක වගකීම
✔️ විශ්වාසනීය කාර්ය සාධනය
✔️ එකම බලය, අඩු වියදම
ගුණාත්මකභාවයට හානි නොකර මුදල් ඉතුරු කරගන්න.
විශ්වාසයෙන් ධාවනය කරන්න.
Battery Lab — ඔබට විශ්වාස කළ හැකි විශේෂඥයින්
📞 0777 888 649

⚠️ Thinking of doing a hybrid battery bypass? Think again.It might save you money today… but it will cost you much more ...
22/05/2026

⚠️ Thinking of doing a hybrid battery bypass? Think again.
It might save you money today… but it will cost you much more tomorrow.
Bypassing your hybrid battery can:
❌ Damage critical systems
❌ Reduce fuel efficiency
❌ Lead to expensive repairs
❌ Put your safety at risk
At Battery Lab, we NEVER recommend or perform bypass solutions.
We believe in doing it right — with reliable, tested hybrid battery replacements that protect your vehicle and your wallet.
Invest in the right solution. Drive with confidence.
📞 0777 888 649
Battery Lab — Trusted Hybrid Battery Experts

Don’t let a weak battery slow you down  Upgrade your Toyota Prius Hybrid Battery today with BatteryLab ✔ Tested & Reliab...
20/05/2026

Don’t let a weak battery slow you down
Upgrade your Toyota Prius Hybrid Battery today with BatteryLab
✔ Tested & Reliable
✔ Budget Friendly
✔ 1 Year Warranty
📞 0777 888 649

දුර්වල battery එකක් නිසා ඔබේ drive එක නවත්වන්න එපා
අදම ඔබගේ Toyota Prius HYBRID BATTERYඑක upgrade කරන්න ,BatteryLab සමඟ
✔ පරීක්ෂා කළ ,විශ්වාසදායි
✔ අඩු මිලට
✔ අවුරුදු 1 ක වගකීම
📞 0777 888 649

#

Honda GP1 Hybrid battery issue? Don’t replace blindly.Get a professionally tested & balanced BatteryLab Reconditioned Hy...
19/05/2026

Honda GP1 Hybrid battery issue? Don’t replace blindly.
Get a professionally tested & balanced BatteryLab Reconditioned Hybrid Battery with up to 2 Years / 100,000km warranty — for dependable performance at a smarter price.

Because confidence on the road matters.

✔ 2-Year Warranty
✔ Balanced & tested batteries
✔ Trusted hybrid experts

📞 0777 888 649

Battery Lab අපෙන් ඔබගේ Honda GP1 සඳහා බුද්ධිමත් බල විසඳුමක්
Reconditioned Hybrid Battery
රු.148,000
අවුරුදු 2 ක / 100000km warranty කාලයක්
සමබර performance එකක්.,සාධාරණ මිලක් සමග
හැමදාම විශ්වාසයෙන් drive කරන්න.

Honda GP1 | Honda GP2 | Honda GP3 | Honda GP4 Hybrid Battery

16/05/2026

අපේ විශේෂත්වය අපේ විනිවිදභාවය යි —
අපේ සෑම ස්ථාපනයක්ම අප ඔබ ඉදිරියේම සිදු කරනවා.
සඟවාගත් දේවල් නැහැ. සැකයක් නැහැ.
ඒ වගේම සෑම අලුත් hybrid battery එකක් සමඟම,
එහි සියලු විස්තර පැහැදිලිවම ඔබට පෙන්වලා තහවුරු කරනවා —එයින් ඔබට ලැබෙන්නේ මොනවාද කියලා පැහැදිලිවම දැනගන්න පුලුවන්....
විශ්වාසය කියන්නේ වචන වලින් විතරක් නෙවෙයි… එය ක්‍රියාවෙනුත් පෙන්වන්නත් ඕන.
Battery Lab — ඔබට සැබවින්ම විශ්වාස කළ හැකි විශේෂඥයින්
📞 0777 888 649

Our uniqueness is our transparency.
At BatteryLab, transparency has been one of our core values from day one.
Every installation is done right in front of you.
No hidden work. No guessing. No doubts.

When installing a brand-new hybrid battery, we clearly show and explain the battery details — so you know exactly what you’re getting and why.
Because trust isn’t built by words.
It’s built on what customers can see.
Drive with confidence. Drive with certainty.

Call BatteryLab today!
📲 0777-888-649
🌐 www.batterylab.lk
📍 452/1A Kotte road, Pita Kotte

Address

451/1A Kotte Road
Pita Kotte
10110

Opening Hours

Tuesday 08:00 - 16:30
Wednesday 08:00 - 16:30
Thursday 08:00 - 16:30
Friday 08:00 - 16:30
Saturday 08:00 - 16:30
Sunday 08:00 - 12:00

Telephone

+94777888649

Alerts

Be the first to know and let us send you an email when Battery Lab posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Battery Lab:

Share