10/06/2026
WE ARE HIRING! – NC Engineering 🚀
අප ආයතනයේ පවතින පහත පුරප්පාඩු සඳහා සාමාජිකයින් වහාම බඳවා ගනු ලැබේ:
📌 ඇබෑර්තු (Vacancies):
🔹 Sales Coordinator (ගැහැණු/පිරිමි)
🔹 Clerk / ලිපිකරු (ගැහැණු/පිරිමි)
🔹 Accountant / ගණකාධිකාරී (ගැහැණු/පිරිමි)
👉 අයදුම් කිරීමට:
ඔබගේ CV එක 070 7357 506 අංකයට WhatsApp කරන්න .
📞 විමසීම්: 070 7357 506
📍 NC Engineering 🌐 https://www.facebook.com/nc.engineering