MELWA

Call Directions Website

MELWA The premium steel choice in Sri Lanka for high-quality steel products.

A NEW LANKAN CHAPTER

We are proud to be an exponent in the change of Sri Lanka by supporting the foundation for Colombo’s transformation to a mega-city and to be an integral part of the exponential growth of the city, which continues to strengthen by the strength of MELWA steel products.

උසස් ප්‍රමිතියෙන්, කල්පැවැත්මෙන් සහ ශක්තියෙන් සපිරි MELWA Angle, Flat සහ Iron නිෂ්පාදන ඔබේ සෑම ඉදිකිරීමකටම විශ්වාසනීය තේ...
28/10/2026

උසස් ප්‍රමිතියෙන්, කල්පැවැත්මෙන් සහ ශක්තියෙන් සපිරි MELWA Angle, Flat සහ Iron නිෂ්පාදන ඔබේ සෑම ඉදිකිරීමකටම විශ්වාසනීය තේරීමක්.

MELWA | තිරසාර රටක් ගොඩනඟමු.



Melwa Foundation

පින්බර වප් පුන් පොහෝ දිනයක් වේවා! 🙏වස් පවාරණය සිදුකිරීම සහ කඨින චීවර පූජා සමය ආරම්භ වීම සිහිපත් කරන වප් පුන් පොහෝ දිනය බ...
25/10/2026

පින්බර වප් පුන් පොහෝ දිනයක් වේවා! 🙏

වස් පවාරණය සිදුකිරීම සහ කඨින චීවර පූජා සමය ආරම්භ වීම සිහිපත් කරන වප් පුන් පොහෝ දිනය බෞද්ධ ජනතාවට සුවිශේෂී දිනයකි.

කරුණාව, මෛත්‍රිය සහ එකමුතුකම පෙරදැරි කරගනිමින් යහපත් සමාජයක් හා සුවදායී හෙට දවසක් ගොඩනඟන්නට මේ උතුම් පොහෝ දිනයේ අපි සැවොම අදිටන් කරගනිමු.

MELWA | තිරසාර රටක් ගොඩනඟමු.

\

Melwa Foundation

21/10/2026

🏏 MELWA CHALLENGE TROPHY 2026! 🏆

Melwa වටා ගොඩනැගුණු ශක්තිමත් බැඳීම, ක්‍රිකට් පිටියේ ජයග්‍රාහී අභියෝගයක් බවට පත්කරමින්! 💪

දෙවැනි අදියර

📍 ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණය, රත්නපුර දිස්ත්‍රික්කය

📅 ඔක්තෝබර් 25, 2026

🔥 දස්කම් පෙන්වන්නට… ජයග්‍රහණය හඹා යන්නට… අභිමානයේ කුසලානය වෙනුවෙන් පිටියට පිවිසෙමු!

MELWA සමඟින්… අපේ බැඳීම තවත් ශක්තිමත් කරමු! 🏏❤️

゚

21/10/2026

Great nations are built on strong ideas, bold innovation and engineering excellence.

Melwa Proudly stands behind Techno Highlights 2026, we bring together engineering expertise, industry insights and fresh perspectives to inspire progress and advance our nation’s infrastructure.

Reinforcing Innovation. Building the Future.

MELWA | We Build a Sustainable Nation.



Melwa Foundation

ප්‍රමිතිය අපට නීතියක් පමණක් නොවෙයිඑය අපි ඔබට දෙන පොරොන්දුවක්නිෂ්පාදනයේ සෑම අදියරකම ගුණාත්මකභාවය රකිමින්, නිසි ප්‍රමිතීන්...
19/10/2026

ප්‍රමිතිය අපට නීතියක් පමණක් නොවෙයි
එය අපි ඔබට දෙන පොරොන්දුවක්

නිෂ්පාදනයේ සෑම අදියරකම ගුණාත්මකභාවය රකිමින්, නිසි ප්‍රමිතීන් හා ක්‍රියාවලීන් අනුගමනය කරමින් MELWA අපි ගොඩනඟන්නේ දිගුකාලීන විශ්වාසයක්.

\

Melwa Foundation

𝗥𝗲𝗶𝗻𝗳𝗼𝗿𝗰𝗶𝗻𝗴 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝗼𝗻. 𝗕𝘂𝗶𝗹𝗱𝗶𝗻𝗴 𝘁𝗵𝗲 𝗙𝘂𝘁𝘂𝗿𝗲MELWA Conglomerate is proud to be the driving force behind the 𝗧𝗲𝗰𝗵𝗻𝗼 𝗛𝗶𝗴𝗵𝗹𝗶𝗴...
14/10/2026

𝗥𝗲𝗶𝗻𝗳𝗼𝗿𝗰𝗶𝗻𝗴 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝗼𝗻. 𝗕𝘂𝗶𝗹𝗱𝗶𝗻𝗴 𝘁𝗵𝗲 𝗙𝘂𝘁𝘂𝗿𝗲

MELWA Conglomerate is proud to be the driving force behind the 𝗧𝗲𝗰𝗵𝗻𝗼 𝗛𝗶𝗴𝗵𝗹𝗶𝗴𝗵𝘁𝘀 𝗖𝗲𝗻𝘁𝗿𝗲 𝗮𝘁 𝗧𝗲𝗰𝗵𝗻𝗼 𝟮𝟬𝟮𝟲, bringing together engineering professionals and industry experts to share insights into Sri Lanka’s evolving infrastructure and transport development.

Join the featured speakers as they explore key developments in expressways, railway restoration and smart urban mobility.

📅 16th, 17th & 18th October 2026
📍 BMICH Exhibition Centre, Hall B

Together, we inspire innovation, strengthen engineering excellence and build a better tomorrow.

MELWA | We Build a Sustainable Nation.



Melwa Foundation

13/10/2026

வலுவான சமூகத்தைக் கட்டியெழுப்பி, அனைவரும் ஒன்றிணைந்து முன்னேறக்கூடிய நிலையான எதிர்காலத்திற்காக நாம் அர்ப்பணிப்புடன் செயல்படுவோம்.



Melwa Foundation

07/10/2026

MELWA QST Rebars (RB500) reinforce the structures we build today and the future we build together.

MELWA | We Build a Sustainable Nation



Melwa Foundation

05/10/2026

ශක්තිමත් ඉදිකිරීමක් පිටුපස තියෙන්නේ නිවැරදි ඉංජිනේරු දැනුමයි.

මෙල්වා | තිරසාර රටක් ගොඩනගමු



Melwa Foundation

වმත්තියම නිපුණතාවයන් ඉහළ නැංවීමේ අරමුණ පෙරදැරිව, මෙල්වා ආයතනය විසින් පෙදරේරු ශිල්පීන් සදහා සංවිධානය කරනු ලබන පුහුණු වැඩම...
02/10/2026

වმත්තියම නිපුණතාවයන් ඉහළ නැංවීමේ අරමුණ පෙරදැරිව, මෙල්වා ආයතනය විසින් පෙදරේරු ශිල්පීන් සදහා සංවිධානය කරනු ලබන පුහුණු වැඩමුළුව, ඔක්තෝම්බර් මස 02 වන දින, පිළිමතලාව සීතා ඔපියුලන්ස් උත්සව ශාලාවේදී සවස 6ට පැවැත්වේ.



Melwa Foundation

Address

No 30-2/7, Abdul Jabbar Mawatha
Pettah
01200

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 13:30

Telephone

+94112473905

Alerts

Be the first to know and let us send you an email when MELWA posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Nearby equipment services