Shirani Auto Parts

Shirani Auto Parts Threeweel & Motorbike Modify Parts
�සුහදශීලී සේවාව සමගින් අඩුම මිලට මොඩිෆයි පාර්ට්ස් ගන්න හොඳම තැන�
(64)

27/06/2026

🔥 ඔබේ වාහනයට අලුත් Look එකක් දෙන්න! 🔥

✨ Modify Lights ✨ Decoration Items ✨ Stylish Accessories

ඔබේ Bike, Threewheel හෝ Car එක තවත් ලස්සනට සහ ආකර්ෂණීයව වෙනස් කරන්න පුළුවන් අලුත්ම අයිටම් දැන් ලබාගන්න.

📦 Islandwide Delivery Available 📲 WhatsApp: 0711923248
🏪 Shirani Auto Parts

🔥 NEW ARRIVAL – LED BUFFER LIGHT 🔥✨ ඔබේ වාහනයට අලුත් ලුක් එකක් දෙන්න!✅ Eye Catching Design✅ Easy Installation✅ For Three...
26/06/2026

🔥 NEW ARRIVAL – LED BUFFER LIGHT 🔥
✨ ඔබේ වාහනයට අලුත් ලුක් එකක් දෙන්න!

✅ Eye Catching Design
✅ Easy Installation
✅ For Threewheel

💰 Price - Rs.1250/=

📦 Islandwide Delivery Available

📲 WhatsApp Orders: 0711923248
⚡ Stock Limited – Order Yours Today!@

🔥 Glass Light දැන් විශේෂ මිලට! 🔥✨ Stylish Glass Light Set🚗  Three Wheel වලට සුපිරි Look එකක්💰 Price - Rs.1250/=📦 Islandw...
26/06/2026

🔥 Glass Light දැන් විශේෂ මිලට! 🔥

✨ Stylish Glass Light Set

🚗 Three Wheel වලට සුපිරි Look එකක්

💰 Price - Rs.1250/=

📦 Islandwide Delivery Available
📲 WhatsApp Orders: 0711923248
Shirani Auto Parts

26/06/2026

🚗✨ Upgrade Your Vehicle Look!
✅ LED Daytime Running Light (DRL)
✅ Bright White Light
✅ Easy Installation
✅ Suitable for Cars, Bikes & Three Wheelers

💰 2PCS = Rs. 980/- Only

📦 Islandwide Delivery Available
📲 WhatsApp: 0711923248
🏪 Shirani Auto Parts

🚚✨ අද පිටත්ව ගිය තවත් ඇණවුමක්! ✨🚚💡 LED Light Set (2PCS)💰 මිල - Rs. 850/-⚡ 12V🤍 White Colorඔබේ බයික් / ත්‍රීවිල් එකට වැඩි...
26/06/2026

🚚✨ අද පිටත්ව ගිය තවත් ඇණවුමක්! ✨🚚

💡 LED Light Set (2PCS)
💰 මිල - Rs. 850/-

⚡ 12V
🤍 White Color

ඔබේ බයික් / ත්‍රීවිල් එකට වැඩි ආලෝකයක් සහ ලස්සන ලුක් එකක් ලබාගන්න අදම ඇණවුම් කරන්න! 🔥
📦 Islandwide Delivery Available
📲 WhatsApp: 0711923248.
Shirani Auto Parts 🏍️

JET LIGHT FLASH LIGHT ⚡💥 2PCS Set 💰 Rs.570/= Only🏍️ For Bikes 🛺 For Three Wheelers✅ Bright Flash Effect ✅ Easy Installat...
26/06/2026

JET LIGHT FLASH LIGHT ⚡

💥 2PCS Set
💰 Rs.570/= Only

🏍️ For Bikes 🛺 For Three Wheelers

✅ Bright Flash Effect
✅ Easy Installation
✅ Quality Product

🚚 Islandwide Delivery Available
📲 WhatsApp: 0711923248
🏪 Shirani Auto Parts
🔥 Limited Stock Available – Order Now!

📦✨ ඊයේ පිටත් වූ තවත් ඇණවුමක්! ✨📦ඔබගේ විශ්වාසයට ස්තූතියි ❤️💡 LED Fog Light 💰 එකක් රු. 980/= පමණයි✅ Steel Body✅ 12V / 24V✅...
25/06/2026

📦✨ ඊයේ පිටත් වූ තවත් ඇණවුමක්! ✨📦
ඔබගේ විශ්වාසයට ස්තූතියි ❤️

💡 LED Fog Light 💰 එකක් රු. 980/= පමණයි

✅ Steel Body
✅ 12V / 24V
✅ White Color
✅ Waterproof

📲 WhatsApp: 0711923248

🔥 ගුණාත්මක භාණ්ඩ | විශ්වාසනීය සේවාව | දිවයින පුරා ඩිලිවරි 🔥
Shirani Auto Parts 🛺💙

🥰📦 ඊයේ පිටත්ව ගිය තවත් ඇණවුමක්! 🚚ස්තුතියි අපිව විශ්වාස කරලා ඇණවුම් කළාට ❤️💡 LED Work / Fog Light✅ White Color✅ 12V / 24V...
24/06/2026

🥰📦 ඊයේ පිටත්ව ගිය තවත් ඇණවුමක්! 🚚

ස්තුතියි අපිව විශ්වාස කරලා ඇණවුම් කළාට ❤️

💡 LED Work / Fog Light
✅ White Color
✅ 12V / 24V Support
✅ Super Bright Lighting
✅ Strong & Durable Quality

💰 එකක් Rs.1550/= පමණයි

🚚 Islandwide Delivery Available

📩 Inbox කරන්න හෝ WhatsApp කරන්න අදම ඔබේ Order එක දාගන්න!
Whatsapp 0711923248

Shirani Auto Parts 🛠️
✨ Quality Products | Fast Delivery | Trusted Service

වාහන සඳහා සුපිරි LED Light Bars දැන් ඔබටත්! 🚗✨ඊයේ දිනයේදී අපගේ තවත් පාරිභෝගිකයෙකු වෙත යැවූ  LED Light Bars ඉහළ දීප්තිය (...
24/06/2026

වාහන සඳහා සුපිරි LED Light Bars දැන් ඔබටත්! 🚗✨

ඊයේ දිනයේදී අපගේ තවත් පාරිභෝගිකයෙකු වෙත යැවූ LED Light Bars

ඉහළ දීප්තිය (High Brightness):
රාත්‍රී කාලයේදී පැහැදිලි ආලෝකයක් ලබා දෙයි.

දීර්ඝ පැවැත්ම (Long Lifespan): පැය 30,000කට වඩා වැඩි කාලයක් භාවිත කළ හැක.

යතුරුපැදි, කාර්, ජීප් ත්‍රීවීල් සහ සියලුම රථවාහන සඳහා සුදුසුයි.

ඔබේ වාහනයටත් හොඳම තත්ත්වයේ LED ලයිට්ස් වගකීමක් සහිතව මිලදී ගැනීමට අදම අපව සම්බන්ධ කරගන්න!

📞 දුරකථන අංකය: [0711923248] WhatsApp: පණිවිඩයක් එවන්න.
fans Shirani Auto Parts

🏍️🚗 පාර පැහැදිලිව පෙනෙන සුපිරිම ආලෝකයක් – 10 LED Premium Steel Body Fog Light 🚗🏍️රාත්‍රී ධාවනයේදී, අධික වැසි හෝ මීදුම් ස...
24/06/2026

🏍️🚗 පාර පැහැදිලිව පෙනෙන සුපිරිම ආලෝකයක් – 10 LED Premium Steel Body Fog Light 🚗🏍️

රාත්‍රී ධාවනයේදී, අධික වැසි හෝ මීදුම් සහිත අවස්ථාවන්හිදී ආරක්ෂාව සහ උපරිම ආලෝකය ලබා දෙන, ශක්තිමත් නිමාවකින් යුත් 10 LED Lupa Fog Lights යුගල දැන් අපෙන් ලබාගත හැක!

✨ ඊයේ දිනයේදීත් තවත් පාරිභෝගිකයෙකු වෙත සාර්ථකව පිටත් කර හරින ලද ඇණවුමක්! ✨

⚙️ විශේෂාංග (Key Features):

Premium Steel Body: ප්ලාස්ටික් නොව, ඉතා ශක්තිමත් සහ කල් පවතින ස්ටීල් (Metal) නිමවා ඇත.

Pure Amber Light (කහ පැහැති ආලෝකය):

මීදුම සහ ඝන වැස්ස අතරින් පාර පැහැදිලිවම පෙන්වන විශේෂ කහ පැහැති ආලෝකය.

10 Ultra-Bright LEDs & Lupa Lens: දුර විහිදෙන සහ තද ආලෝකයක් ලබා දෙන විශේෂ ලුපා කාච තාක්ෂණය.

Water & Dust Proof: වැස්සට සහ දූවිල්ලට ඔරොත්තු දෙන පරිදි සම්පූර්ණයෙන්ම ආරක්ෂිතව නිමවා ඇත (Weather Resistant).

මෝටර් සයිකල්, ත්‍රීවීලර්, කාර් ඇතුළු ඕනෑම වාහනයකට පහසුවෙන් සවි කරගත හැක.

💵 මිල (Price): එකක් රු. 1,100/- පමණි!

(ජෝඩුවක් රු. 2,200/-)🚚 දිවයින පුරා බෙදාහැරීම (Islandwide Delivery Available)

📞 දැන්ම ඇණවුම් කිරීමට හෝ වැඩි විස්තර සඳහා අපට WhatsApp කරන්න:

Whatsapp 0711923248
Shirani Auto Parts

Address

Mainstreet
Pelmadulla

Telephone

+94711923248

Website

Alerts

Be the first to know and let us send you an email when Shirani Auto Parts posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Shirani Auto Parts:

Share