26/10/2026
මෙගා හීටර්ස් වෙතින් තවත් අභිමානවත් පියවරක්! ✨
ශ්රී ලංකාවේ ආගන්තුක සත්කාර ක්ෂේත්රයේ සහ කුඩා හා මධ්ය පරිමාණ ව්යාපාරවල අවශ්යතා සපුරාලීමේ අරමුණින්, නවීන වාණිජ මුළුතැන්ගෙයි උපකරණ, යන්ත්රෝපකරණ සහ කාර්මික විසඳුම් රැසක් සමඟින් Mega Kitchen Equipment නව ප්රවේශයක් සනිටුහන් කරයි.⚙️
ව්යාපාරයක සාර්ථකත්වය වෙනුවෙන් නිවැරදි උපකරණ සහ විශ්වාසනීය විසඳුම් කොතරම් වැදගත්ද යන්න අපි හොඳින් හඳුනමු. ඒ නිසාම, උසස් තත්ත්වයේ උපකරණ සහ විශ්වාසනීය සේවාවක් තුළින් දේශීය ව්යාපාරවල දියුණුවට අත්වැලක් වීම අපගේ අරමුණයි.🤝
Mega Kitchen Equipment – ඔබේ ව්යාපාරයේ දියුණුවට, විශ්වාසනීය සහකරු
📞 Contact Us:
Hotilne -0112 892 882
071 269 4827 | 077 371 1727
📌 Address: No 375 , Highlevel Road, Galawilawatta, Pannipitiya.