24/12/2024
අපගේ වාහන අමතර කොටස් සදහා ඔබේ විශ්වාසය අප සමඟ බෙදාගත් ආදරණීය ගනුදෙනුකරුවන්ට ස්තූතිය පුද කරමු, ආසිරි මෝටර්ස් පවුලේ වටිනා කොටසක් වන ඔබට ලබන්නාවූ නත්තල හා නව වසර සෙනෙහසින්, සිනහවෙන් හා ආශීර්වාදයෙන් පිරී, සාර්ථකත්වය, සෞභාග්‍යය සහ යහපත් සෞඛ්‍යය ගෙන එන සුබ නව වසරක් වේවා!
📍 අංක 02, චන්දන ලාල් කරුණාරත්න මාවත, නුවරඑළිය 22200
📞 077 793 8431 / 071 857 9819
ලබන වසරේදීත් ඔබට ගුණාත්මක සේවාවන් සහ උසස් නිෂ්පාදන ලබා දීමට අප බලාපොරොත්තු වෙමු.