01/08/2026
Proud to be an Authorized Mobil Lubricants Dealer for over a decade!
Today we're showcasing the trusted Mobil Delvac Diesel Engine Oil Range— available at NSM Edirisinghe Motors.
Congratulations to Mobil on an incredible 100 years of innovation and excellence. Here's to many more! 🎉
වසර 10කට අධික කාලයක් බලයලත් Mobil Lubricants අලෙවි නියෝජිතයෙකු වීම අපට මහත් ආඩම්බරයක්.
අද අපි ඔබට හඳුන්වා දෙන්නේ විශ්වාසනීය Mobil Delvac Diesel Engine Oil පෙළයි. දැන් Edirisinghe Motors වෙතින් ලබාගත හැකියි.
Mobil සමාගමට 100 වැනි සංවත්සරයට උණුසුම් සුබ පැතුම්! 🎉