Max car audio & accessories

Max car audio & accessories Lowest prices in sri lanka with warranty and with good customer care.imported from japan,germany,UK,taiwan,brasil & china

12/05/2025

Max Car Audio Nugegoda වාර්ෂික අයිස් ක්‍රීම් දන්සල හෙට (13) දහවල් 1 සිට . බැති සිතින් ආරාධනා !

12/05/2025
23/05/2024

MAX CAR AUDIO අයිස් ක්‍රීම් දන්සල 5/24 දින සවස 1ට. නො 76 පරන කැස්බෑව පාර නුගේගොඩ ස්තානයේදී

සියලුම කාර් ඕඩියෝ සහ අලංකරන උපාංග එකම වහලක් යටින් අඩුම මිලට ,  දශකයකට අදික කාලයක් පාරිභෝගික විශ්වාසය දිනූ  රජයෙ ලියාපදිං...
31/03/2024

සියලුම කාර් ඕඩියෝ සහ අලංකරන උපාංග එකම වහලක් යටින් අඩුම මිලට , දශකයකට අදික කාලයක් පාරිභෝගික විශ්වාසය දිනූ රජයෙ ලියාපදිංචි ආයතනයකි.
ඔබගේ සියලුම කාර් ඕඩියෝ උපාංග අප ආයතනය මගින් අලුත්වැඩියා කරගැනීමේ හැකියාවද ඇත.

සියලුම කාර් ඕඩියෝ සහ අලංකරන උපාංග එකම වහලක් යටින් අඩුම මිලට ,  දශකයකට අදික කාලයක් පාරිභෝගික විශ්වාසය දිනූ  රජයෙ ලියාපදිං...
24/10/2023

සියලුම කාර් ඕඩියෝ සහ අලංකරන උපාංග එකම වහලක් යටින් අඩුම මිලට , දශකයකට අදික කාලයක් පාරිභෝගික විශ්වාසය දිනූ රජයෙ ලියාපදිංචි ආයතනයකි.

07/04/2023

car audio auto parts
01/03/2023

car audio auto parts

Valantine day offer ❤️❤️❤️ආදරවන්තයින්ගේ දිනයට ඔයාගේ පෙම්වතාට පෙම්වතියට අපි දෙනව ඕනෙම වාහනයක් තියන කෙනෙක්ට වාහනයක් ගන්න ඉ...
11/02/2023

Valantine day offer ❤️❤️❤️
ආදරවන්තයින්ගේ දිනයට ඔයාගේ පෙම්වතාට පෙම්වතියට අපි දෙනව ඕනෙම වාහනයක් තියන කෙනෙක්ට වාහනයක් ගන්න ඉන්න කෙනෙක්ට අනිවාරයෙන්ම අවශ්‍ය වෙන බඩු ටික සුපිරි ඩිස්කවුන්ට් එකකට. වාහනයක් නැතත් එයාට මේක දුන්නම වාහනයක් ගන්න හිතෙයි. කවදහරි ගන්න වාහනයට මේක ඕනෙ වෙනව.

❤️ එක පාරක් කාර් එක වැකුම් කරගන්න ලොකු ගනන් ගෙවන්න වෙනවනෙ. හැමදාටම වැකුම් කරගන්න car vacuum cleener with led torch. වැකුම් ක්ලීනර් එක ටෝච් එක සමග.

❤️ ඕනෙම අලුත් වාහනයක් උනත් අපි හිතන්නැති වෙලවක ගිනිගන්න පුලුවන් . ගිනිනිවන හමුදාවෙන් එනකොට වාහනේට වෙන්න තියන ඔක්කොම වෙලා ඉවරයි .😥 අනිවාර්යයෙන් ඕනෙම වාහනයක තියෙන්නම ඕනෙ දෙයක් GETSUN ඔරිජිනල් foam STOP FIRE. මේක ඕනෙම වර්ගයක ගින්නකට පාවිච්චි කරල පොඩි 🔥 ගින්න ලොකු නොකර වාහනය බේරගන්න පුලුවන් . මේක ඔයාගේ පෙම්වතාට පෙම්වතියට තරහ ගිහින් දුම් දදා ඉන්න වෙලාවට උනත් වට්නව. 😂.

❤️ වාහනේ ඇතුල ලස්සනට සුවදට තියාගන්න GETSUN ඔරිජිනල් SILICONE DASHBORD POLISH with ස්ටෝබෙරි air freshener. මේක ඔයාට කැමති සුවදකින් ගන්න පුලුවන් .

❤️ කාර් එක මගදි පැච් එකක් ගියොත් චාටර් වෙවි ඉන්න ඕනෙ. විශේෂයෙන් කපල් එකම යන වෙලාවට. GETSUN ඔරිජිනල් emergency TYRE WELD puncture REPAIR තියන නිසා ටූල්ස් මුකුත්ම නැතුව ඇගේ කුනු ගාගන්නෙ මහන්සි වෙන්නෙ නැතුව පටස් ගාල වැඩේ ගොඩදාගන්න පුලුවන්. 😘

❤ ඊලගට දෙන සුපිරිම බඩුව තමයි එන්ගලන්තයේ නිශ්පාදිත X'CARE car interior cleener එක. වාහනෙ ඉන්ටීරියර් ක්ලීන් එකට දැන් රුපියල් 10000ක් වත් ගන්නව. ඒත් මේකෙන් තනියම වැඩේ කරගන්න පුලුවන් . 😍 තව සීට් වල දොර බෝඩ් වල ඩෑශ්බෝඩ් එකේ තියන පැල්ලම් මේකෙන් යවන්න පුලුවන්. දෙන්න එක්ක කාර් එකෙ කෑම කනකොට ඉස්ම ටිකක් හැලුනත් පටස් ගාල මෙකෙන් යවන්න පුලුවන්. 🧡. වැඩේට අවශ්‍ය බ්‍රශ් එකත් මේ එක්කම එනව.

මේ ඔක්කොම ලොකුම ලොකු ඩිස්කවුන්ට් එකක් එක්ක ලස්සනට ආදරේ හිතෙන විදියට පැක් කරල අපි දෙන්නෙ 7800ට. ලංකාවෙ ඕනෙ තැනකට පෙම්වතාගෙ ගෙදරටම උනත් අපි යවල දෙනව.

0756000900
0755699768
0717870121

2023 මැයි වලම ජපන් යන්න. අවම ගාස්තු. ජපන් භාෂාව බැරී උනත් ජුලි ඉන්ටෙක් එකට ජනවාරි මස තුල පැමිණෙන්න.  0717870121 075 569 ...
14/01/2023

2023 මැයි වලම ජපන් යන්න. අවම ගාස්තු. ජපන් භාෂාව බැරී උනත් ජුලි ඉන්ටෙක් එකට ජනවාරි මස තුල පැමිණෙන්න. 0717870121 075 569 9768

Car audio video car speakers , car seat covers pioneer subwoofer....... . සියලුම උපාංග එකම තැනකින්.කාර් ඕඩියෝ සහ උපාංග අ...
31/12/2022

Car audio video car speakers , car seat covers pioneer subwoofer....... . සියලුම උපාංග එකම තැනකින්.
කාර් ඕඩියෝ සහ උපාංග අඩුම මිලට 0756000900

Address

Old Kesbawa Road
Nugegoda
NUGEGODA

Website

Alerts

Be the first to know and let us send you an email when Max car audio & accessories posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share