19/03/2022
අපගේ හිතවත් පාරිභෝගික මහත්ම මහත්මීන් වෙතයි,
පසුගිය කාලය තුලදී වාහන වල මිල ගණන් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබිම හේතුවෙන් ඔබේ වාහනය එහි පවතින වෙළෙඳපොළ වටිනාකම අනුව රක්ෂණය කර ගන්නා ලෙස අපි තරයේ නිර්දේශ කරමු.