FINE Fine has been supplying quality agricultural & industrial machinery and tools in Sri Lanka over 16 years.

Trusted by farmers, contractors & industries for durable machines and expert service.

👉 Your No.1 Tools & Machinery Partner in Sri Lanka 🇱🇰 Importers & Distributors of all kind of engineering tools, construction equipment, general hardware items, power tools, electrical items, etc..

16/05/2026

වැඩේ Professional Level එකට ගෙනියන්න!
ලී පටි, ප්ලයිවුඩ්, ලෑලි සහ තද ලී වර්ග ඉතා වේගයෙන්, සෘජුව හා නිවැරදිව කපා ගැනීමට
KEN Circular Saw ඔබට හොඳම තේරීමයි!
⚡ 1150W ප්‍රබල මෝටරය
⚡ Cutting Depth සහ Angle පහසුවෙන් Adjust කළ හැක

දැන් වැඩේ Faster • Easier • Professional 💪
📞 Hotline / WhatsApp : 0777373132

15/05/2026

පෙට්‍රල් හරි ගණන් නේ…හ් 😅
භූමිතෙල් වලින් වැඩ කරන වතුර මෝටරයක් තිබ්බොත් සුපිරි නේ…හ්
දැන් ඒ පහසුවත් බලයත් එක්ක ඔබ වෙතට
Gasoline & Kerosene Water Pump 🔥
වගා කටයුතු, ජල ප්‍රවාහන වැඩ, ගොවිපළ හා industrial වැඩ සඳහාම නිර්මාණය කරපු විශ්වාසනීය විසඳුමක් 💪
විශ්වාසනීය වගකීමක් හා අසමසම සේවාවක් සමගින් දැන් ඔබටත් ❤️

📞 Hotline / WhatsApp : 0777373132

ප්‍රමිතියෙන් උසස් Canfly Inverter Generator දැන් Fine අපෙන් විතරමයි 💯💡 Why use an Inverter Generator?සාමාන්‍ය Generator ...
14/05/2026

ප්‍රමිතියෙන් උසස් Canfly Inverter Generator දැන් Fine අපෙන් විතරමයි 💯

💡 Why use an Inverter Generator?
සාමාන්‍ය Generator වලට වඩා Inverter Generator එකක් ලබාදෙන්නේ Stable & Clean Power Output එකක්. ඒ නිසා EV Charging, Computers, TVs, Medical Equipment වගේ sensitive devices වලට ආරක්ෂිතව භාවිතා කළ හැකියි ⚙️🔌

විශ්වාසනීය වගකීමක් හා අසමසම සේවාවක් සමගින් දැන් ඔබටත් ❤️

📞 Hotline / WhatsApp: 0777373132

13/05/2026

වසර 16 ක පුරා ශ්‍රී ලංකාව පුරා විශ්වාසයෙන් තෝරාගත් Fine Products ගැන අපගේ වටිනා customer කෙනෙක් කියන අදහස් මෙන්න 💬❤️

විශ්වාසනීය වගකීමක් හා අසමසම සේවාවක් සමගින් Fine හැමදාම ඔබ වෙනුවෙන් කැපවෙයි 💪✨

📞 Hotline / WhatsApp: 0777373132

විදුලිය නැති තැන්වලටත් Powerful Water Solution එකක්!වගා කටයුතු, පතල් වැඩ, හා ඕනෑම ජල ඇදගැනීමකට සුපිරි තේරීම 👉 Canfly Gas...
12/05/2026

විදුලිය නැති තැන්වලටත් Powerful Water Solution එකක්!

වගා කටයුතු, පතල් වැඩ, හා ඕනෑම ජල ඇදගැනීමකට සුපිරි තේරීම 👉 Canfly Gasoline Water Pump 🔥
✅ 2” Outlet Size
✅ පැයකට 25m³ ජල ධාරිතාව
✅ High Performance Gasoline Engine
✅ Easy & Fast Water Flow Solution
💪විශ්වාසනීය වගකීමක් හා අසමසම සේවාවක් සමගින් දැන් ඔබටත් Canfly Gasoline Water Pump ලබාගන්න පුළුවන් 💪
📞 Hotline / WhatsApp: 0777373132

🌸 Fine වෙතින් සියලුම ආදරණීය මව්වරුන්ට 🌸අම්මා ❤️අසීමාන්තික ප්‍රේමයේ උල්පත ඇයයි…ලොවක් දිනවීමට වෙර දරන සියලුම මව්වරුන් වෙනු...
10/05/2026

🌸 Fine වෙතින් සියලුම ආදරණීය මව්වරුන්ට 🌸

අම්මා ❤️
අසීමාන්තික ප්‍රේමයේ උල්පත ඇයයි…
ලොවක් දිනවීමට වෙර දරන සියලුම මව්වරුන් වෙනුවෙන් Fine ගෙනෙන ආදරණීය උපහාරයයි 🙏✨

ඔබේ ශක්තිය, කැපවීම සහ ආදරය ලෝකයටම ආලෝකයක් 🌍💖
සුභ මව්වරුන්ගේ දිනයක් වේවා! 🌷

#අම්මා

Angle එක මොකක් උනත්, Easy රිවට් කරන්න! 💪Top Fine Pop Rivet Gun එකෙන්ඉක්මන් හා ශක්තිමත්ව සවිකරන්න 🔥Best Pop Rivet Gun Pri...
09/05/2026

Angle එක මොකක් උනත්, Easy රිවට් කරන්න! 💪
Top Fine Pop Rivet Gun එකෙන්ඉක්මන් හා ශක්තිමත්ව සවිකරන්න 🔥
Best Pop Rivet Gun Price in Sri Lanka 🇱🇰

📞 Hotline / WhatsApp: 0777373132

08/05/2026

🔧 Tool Talk සමඟ Wrench ගැන දැනගන්න!
Wrench භාවිතයේදී ඔබට ඇති ගැටලු, practical tips සහ වැදගත් technical දැනුම සරලව ඉගෙන ගන්න. 💡
Work එක smart & easy කරගන්න අවශ්‍ය හැමදේම එකම තැනකින්!
📞 Hotline / WhatsApp: 0777373132

06/05/2026

Diamond Core Drill Bit – Fine Tools
Concrete, marble වගේ hard surfaces drill කරන්න අමාරුද? 😓
මෙන්න perfect solution එක! 💪
Diamond Core Drill Bit එකෙන් smooth, fast & professional cutting එකක් ලබාගන්න 🔥
Construction, electrical & plumbing වැඩ වලට best choice එක!
💰 Diamond Core Drill Bit Price in Sri Lanka
📞 0777373132

අතේ හුරුවට එහා ගියපු නිර්මාණයකට KEN Electric Router ⚡🔧Power + Precision = Perfect Finish 💯📞 Hotline / WhatsApp: 07773731...
06/05/2026

අතේ හුරුවට එහා ගියපු නිර්මාණයකට KEN Electric Router ⚡🔧
Power + Precision = Perfect Finish 💯
📞 Hotline / WhatsApp: 0777373132

අතට දැනෙන වෙනස්ම කියතක්!Top Fine Hand Saw එක සමඟ ඔබගේ කප්පරක් වැඩ දැන් වඩාත් පහසුවෙන් 💪ශක්තිමත් blade design එක සහ comfo...
05/05/2026

අතට දැනෙන වෙනස්ම කියතක්!
Top Fine Hand Saw එක සමඟ ඔබගේ කප්පරක් වැඩ දැන් වඩාත් පහසුවෙන් 💪
ශක්තිමත් blade design එක සහ comfortable grip එක නිසා smooth & precise cutting එකක් ලබාගන්න පුළුවන්.
💰 Hand saw price in Sri Lanka ගැන හොඳම deal එකක් !
📞 Hotline / WhatsApp: 0777373132

Address

Ruggahawila
Nittambuwa

Opening Hours

Monday 08:00 - 18:00
Tuesday 08:00 - 18:00
Wednesday 08:00 - 18:00
Thursday 08:00 - 18:00
Friday 08:00 - 18:00
Saturday 08:00 - 18:00

Telephone

+94332280400

Alerts

Be the first to know and let us send you an email when FINE posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to FINE:

Share