23/10/2026
"🚗🏍️🛺 ඔයා පණ වගේ ආදරේ කරන, ගැම්මට Modify කරපු ඔයාගෙ වණ්ඩිය මොකක්ද?
Chamara Auto Care එකෙන් අද ඔයාලට පොඩි Challenge එකක්! ඔයාලගෙ වණ්ඩිය වල ගැම්ම පේන සුපිරිම Photos ටිකක් පල්ලෙහායින් Comment කරන් යමු බලන්න! 😍👇
වැඩිම Likes ලැබෙන වණ්ඩිය කාගෙද කියලා බලමු! 😉🔥
📍 Chamara Auto Care - ඔබේ වණ්ඩියට සුපිරිම වෙනසක්!"