20/07/2026
Saram Marine Solutions නිෂ්පාදිත උසස් තත්ත්වයේ Marine Propellers.
ඉහළ කාර්යක්ෂමතාව, ඉන්ධන ඉතිරිකිරීම සහ දිගුකාලීන කල්පැවැත්ම සඳහා නිර්මාණය කර ඇත. ඔබගේ බෝට්ටුවට ගැලපෙන පරිදි සාමාන්ය හා Custom Propellers ලබාදේ.
📞 අදම අප හා සම්බන්ධ වන්න.