13/06/2026
Fanuc / Haas Controller experience තියෙන ඔබට Rex Industries සමඟ එකතු වෙන්න හොඳ අවස්ථාවක්.
✅ CNC Milling machine experience
✅ G-Code / M-Code දැනුම
✅ Engineering drawings කියවීමේ හැකියාව
✅ NVQ Level 4 / Relevant training advantage එකක්
📍 Rex Industries (Pvt) Ltd
451/2, Chilaw Road, Kattuwa, Negombo.
📞 Call / WhatsApp: 074 390 2102