𝙊𝙧𝙚𝙭𝙩𝙮 𝙇𝙖𝙣𝙠𝙖 𝙏𝙧𝙖𝙙𝙞𝙣𝙜

𝙊𝙧𝙚𝙭𝙩𝙮 𝙇𝙖𝙣𝙠𝙖 𝙏𝙧𝙖𝙙𝙞𝙣𝙜 Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from 𝙊𝙧𝙚𝙭𝙩𝙮 𝙇𝙖𝙣𝙠𝙖 𝙏𝙧𝙖𝙙𝙞𝙣𝙜, Automotive Parts Store, Negombo.

The countdown is almost over!Tomorrow, we officially open the doors to our brand-new showroom in Negombo. Get ready to e...
20/05/2026

The countdown is almost over!

Tomorrow, we officially open the doors to our brand-new showroom in Negombo. Get ready to experience the ultimate destination for 100% Genuine Japan-imported auto parts, Orexty Lanka Trading Pvt Ltd.

See you there!💛

📍 No. 615, Colombo Road, Kurana, Negombo.
📞 Contact: 071 748 8488

දිනපතා ඔබව ගමනාන්තය කරා රැගෙන යන ඔබේ Wagon R රථයට උපරිම ආරක්ෂාවක්! Wagon R එකක් කියන්නේ අපේ එදිනෙදා ජීවිතයට නැතිවම බැරි ...
08/05/2026

දිනපතා ඔබව ගමනාන්තය කරා රැගෙන යන ඔබේ Wagon R රථයට උපරිම ආරක්ෂාවක්!

Wagon R එකක් කියන්නේ අපේ එදිනෙදා ජීවිතයට නැතිවම බැරි සහකරුවෙක්. ඉතින් ඒ ගමන අතරමග නවතින්නේ නැතිව විශ්වාසයෙන් යන්න නම්, ජපානයෙන් ගෙන ආ ගුණාත්මක අමතර කොටස්ම භාවිතා කරන්න.

Orexty Lanka වෙතින් ලැබෙන කල්පවතින, විශ්වාසනීය ජපන් අමතර කොටස් සමඟින් ඔබේ දෛනික ගමන් සුවපහසු කරගන්න.
📞 අමතන්න​: 071 7 488 488
📍 අංක 403, හලාවත පාර, මීගමුව.
🌐 orextylankatrading.com

ඔබේ Toyota Aqua රථයේ කාර්යක්ෂමතාවය රැකගන්න නිවැරදිම දේ තෝරාගන්න! 🚗Aqua එකක් පාවිච්චි කරන ඔබ දන්නවා එහි ඇති සුවපහසුව සහ ඉ...
06/05/2026

ඔබේ Toyota Aqua රථයේ කාර්යක්ෂමතාවය රැකගන්න නිවැරදිම දේ තෝරාගන්න! 🚗

Aqua එකක් පාවිච්චි කරන ඔබ දන්නවා එහි ඇති සුවපහසුව සහ ඉන්ධන පිරිමැසුම. නමුත් වැරදි අමතර කොටස් භාවිතයෙන් ඔබේ මුදල් වගේම වාහනයේ තත්ත්වයත් පිරිහෙන්න පුළුවන්.

ඔබේ Aqua රථයේ සැබෑ Hybrid ප්‍රමිතිය රැකගන්න ජපානයෙන් සෘජුවම ආනයනය කළ උසස්ම අමතර කොටස් දැන් මීගමුව Orexty Lanka අපෙන් ලබාගන්න.
📞 071 7 488 488
📍 අංක 403, හලාවත පාර, මීගමුව.
🌐 orextylankatrading.com

ඔබේ වාහනයටත් අලුත් වාහනයක වගේ නිහඬ, Smooth ගමනක්! සයිලන්සර් එකේ සද්දෙ වැඩියි කියන්නේ ඔබේ ගමනේ සුවපහසුව නැතිවෙනවා වගේම වා...
04/05/2026

ඔබේ වාහනයටත් අලුත් වාහනයක වගේ නිහඬ, Smooth ගමනක්!
සයිලන්සර් එකේ සද්දෙ වැඩියි කියන්නේ ඔබේ ගමනේ සුවපහසුව නැතිවෙනවා වගේම වාහනයේ Performance එකටත් ඒක ලොකු බාධාවක්.

ඒ කරදරකාරී සද්දෙ නැති කරලා, ආයෙත් පරණ නිහඬ ගමන ලබාගන්න ජපානයෙන් සෘජුවම ආනයනය කළ High-quality silencer එකක් අදම සවි කරගන්න, මීගමුව Orexty Lanka එකට එන්න​.

✅ Better fuel efficiency ✅ Reduced noise pollution ✅ Long-lasting quality

📞 071 7 488 488
📍 අංක 403, හලාවත පාර, මීගමුව.
🌐 orextylankatrading.com

Your Prius 30 is built for efficiency and advanced performance.To maintain that standard, it needs precision-engineered,...
02/05/2026

Your Prius 30 is built for efficiency and advanced performance.
To maintain that standard, it needs precision-engineered, genuine parts.

Avoid costly repairs and keep your hybrid system running smoothly with Japan-imported components from Orexty Lanka.

📞 Call us: 071 7 488 488
📍 No: 403, Chilaw Road, Negombo
🌐 Visit: orextylankatrading.com

මෙත් සිසිලෙන් යහපත් ප්‍රාර්ථනා ඉටුවන දහම් සිතින් ඔබේ දිවිමග ආලෝකවත් වන, පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!May the sacred spir...
01/05/2026

මෙත් සිසිලෙන් යහපත් ප්‍රාර්ථනා ඉටුවන දහම් සිතින් ඔබේ දිවිමග ආලෝකවත් වන, පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!

May the sacred spirit of Vesak bring healing to your heart, peace to your mind, and deep meaning to your life. Wishing you all a blessed Vesak!

ආදරණීයයන් එක්ක යන හැම ගමනක්ම සතුටින් වගේම ආරක්ෂිතව නිම කරන්න නම්, ඔබේ වාහනයේ ටයර් ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙන්න. පාරට ස...
30/04/2026

ආදරණීයයන් එක්ක යන හැම ගමනක්ම සතුටින් වගේම ආරක්ෂිතව නිම කරන්න නම්, ඔබේ වාහනයේ ටයර් ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙන්න. පාරට ස්පර්ශ වන ඒ කුඩා කොටස ඔබේත් ඔබේ පවුලේත් ආරක්ෂාවට වගකියනවා.

පවුලේ ආරක්ෂාව ගැන හිතන ඔබ වෙනුවෙන්ම, Orexty Lanka වෙතින් ජපානයෙන් සෘජුවම ආනයනය කරන ලද තත්ත්වයෙන් උසස්, Low Mileage ටයර් ලබාගත හැකියි.

ආරක්ෂාවට හොඳම දේ තෝරාගන්න, අදම මීගමුව Orexty Lanka එකට එන්න​.
📍 Orexty Lanka Trading, අංක 403, හලාවත පාර, මීගමුව.
📞 Hotline: 071 7 488 488
🌐 orextylankatrading.com

Your safety depends on how well your vehicle stops.Worn brake pads or discs can reduce stopping power and put you at ris...
28/04/2026

Your safety depends on how well your vehicle stops.

Worn brake pads or discs can reduce stopping power and put you at risk without warning.

Choose quality Japan-imported brake components for confident, reliable braking every time.
📞 Call us: 071 7 488 488
📍 No: 403, Chilaw Road, Negombo
🌐 Visit: orextylankatrading.com

මිල අඩු අමතර කොටස්වලින් ඇත්තටම සල්ලි ඉතිරි වෙනවාද? 🤔🚗බැලූ බැල්මට මිල අඩු, ප්‍රමිතියෙන් තොර අමතර කොටස් නිසා අද ඔබේ මුදල් ...
27/04/2026

මිල අඩු අමතර කොටස්වලින් ඇත්තටම සල්ලි ඉතිරි වෙනවාද? 🤔🚗

බැලූ බැල්මට මිල අඩු, ප්‍රමිතියෙන් තොර අමතර කොටස් නිසා අද ඔබේ මුදල් ඉතිරි වන බවක් පෙනුනත්, කෙටි කලකින් සිදුවන දෝෂ නිසා අනාගතයේදී ඔබට දෙගුණයක වියදමක් දරන්නට සිදුවෙනවා. එමගින් වාහනයේ අනෙකුත් කොටස්වලටද හානි විය හැකියි.

ඔබේ වටිනා ජපන් වාහනයට සැමවිටම ජපානයෙන් සෘජුවම ආනයනය කරන ලද 100% Genuine අමතර කොටස්ම තෝරාගන්න. අදම මීගමුව Orexty Lanka එකට එන්න​.

📍 Orexty Lanka Trading, අංක 403, හලාවත පාර, මීගමුව.
📞 Hotline: 071 7 488 488
🌐 orextylankatrading.com

අලුත් අවුරුද්දේ ඔබේ වාහනයටත් නව පණක් ලබා දෙන්න! ☀️🚗පරණ අවුරුද්දේ වාහනයේ තිබුණු ලෙඩ, දෝෂ අලුත් අවුරුද්දටත් අරන් නොයා උදාව...
24/04/2026

අලුත් අවුරුද්දේ ඔබේ වාහනයටත් නව පණක් ලබා දෙන්න! ☀️🚗

පරණ අවුරුද්දේ වාහනයේ තිබුණු ලෙඩ, දෝෂ අලුත් අවුරුද්දටත් අරන් නොයා උදාවූ මේ අලුත් අවුරුද්දේ ඔබේ වාහනයේ උපරිම ක්‍රියාකාරීත්වය සහ ආරක්ෂාව තහවුරු කරගන්න, ජපානයෙන් සෘජුවම ආනයනය කරන ලද 100% Genuine අමතර කොටස්ම භාවිතා කරන්න.

නියම ජපන් ප්‍රමිතිය සමඟින් නව​ වසරේ ඔබේ ගමන විශ්වාසවන්තව සහ සුරක්ෂිතව අරඹන්න, අදම මීගමුව Orexty Lanka Trading Pvt Ltd වෙත​ එන්න​!

📍 Orexty Lanka Trading, අංක 403, හලාවත පාර, මීගමුව.
📞 Hotline: 071 7 488 488
🌐 orextylankatrading.com

24/04/2026

Spare Parts නැතිව ගරාජ් එකේ වැඩේ අතරමග නතර වෙලාද?

පරක්කු වන හැම විනාඩියක්ම ඔබටත්, ඔබේ පාරිභෝගිකයාටත් පාඩුවක්. දැන් තැන තැන රස්තියාදු නොවී, ඕනෑම ජපන් වාහනයකට අවශ්‍ය Tyres, Sockets, Silencers සහ Body Parts ඇතුළු Genuine Spare Parts සියල්ලම එකම තැනකින්, ඉක්මනින්ම ලබාගන්න මීගමුව Orexty Lanka Trading එකටම එන්න.

✅ Direct Japan Imports
✅ High Quality & Reliability
✅ Quick Solutions for Mechanics

📞 Contact: 071 7 488 488
📍 Orexty Lanka – No: 403, Chilaw Road, Negombo

Address

Negombo
11500

Opening Hours

Tuesday 08:00 - 22:00
Wednesday 08:00 - 22:00
Thursday 08:00 - 22:00
Friday 08:00 - 22:00
Saturday 08:00 - 22:00
Sunday 08:00 - 22:00

Telephone

+94772411818

Alerts

Be the first to know and let us send you an email when 𝙊𝙧𝙚𝙭𝙩𝙮 𝙇𝙖𝙣𝙠𝙖 𝙏𝙧𝙖𝙙𝙞𝙣𝙜 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to 𝙊𝙧𝙚𝙭𝙩𝙮 𝙇𝙖𝙣𝙠𝙖 𝙏𝙧𝙖𝙙𝙞𝙣𝙜:

Share