Hashan Motors Nattandiya

Call Directions Contact the business

Hashan Motors Nattandiya House Of Vehicle Modification

උදෙන්ම පන්නල ඉදන් ආපු එයාව හැඩ කරන්න යන්නේ
21/10/2026

උදෙන්ම පන්නල ඉදන් ආපු එයාව හැඩ කරන්න යන්නේ

20/10/2026

මිනුවන්ගොඩ ඉදන් ඇවිත් අපෙන් හැඩඋනු එයා

අපි නාත්තන්ඩියේ හෂාන් මෝටර්ස්
0777928491

🐬 ඔබේ Dolphin වෑන් එකට අලුත් පෙනුමක් - එකම වහලක් යටින්! 🐬ඔබේ වටිනා වාහනයට අවශ්‍ය උසස්ම තත්ත්වයේ අලංකරණ උපාංග (Accessorie...
20/10/2026

🐬 ඔබේ Dolphin වෑන් එකට අලුත් පෙනුමක් - එකම වහලක් යටින්! 🐬

ඔබේ වටිනා වාහනයට අවශ්‍ය උසස්ම තත්ත්වයේ අලංකරණ උපාංග (Accessories) දැන් ඉතා සහනදායී මිල ගණන් යටතේ නාත්තන්ඩියේ හශාන් මෝටර්ස් වෙතින් ලබාගත හැක.

ඇයි ඔබ අපව තෝරාගත යුත්තේ?

✅ විශ්වාසනීය සේවාව: වසර 07ක පාරිභෝගික විශ්වාසය.
✅ දිවයින පුරා බෙදාහැරීම: ඔබ ලංකාවේ කොහේ සිටියත් ඇණවුම් කළ හැකියි.
✅ COD පහසුකම: රු. 10,000 ට අඩු ඕනෑම අයිතමයක් සඳහා භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවීමේ (Cash on Delivery) පහසුකම.

🛍️ ඇණවුම් කරන ආකාරය:

අවශ්‍ය අයිතමයේ ඡායාරූපයක් සමග පහත විස්තර අපගේ WhatsApp අංකයට යොමු කරන්න:

• නම
• ලිපිනය
• දුරකතන අංකය

📲 WhatsApp: 074 1135306

📞 විමසීම්: 077 792 8491

📍 Hashan Motors – Nattandiya (වාහන අලංකරණයේ විශ්වාසනීය නාමය)

20/10/2026

හීන වෙනුවෙන් කැපවෙන උන්ට උතුරන්න හරි යන්න ඕනා
අද ටයර් අකුරු ගහන්න ආපු එයා

අපි නාත්තන්ඩියේ හෂාන් මෝටර්ස්
0777928491

එයාවත් හැඩ කරන්න යන්නේ
20/10/2026

එයාවත් හැඩ කරන්න යන්නේ

20/10/2026

අද මිනුවන්ගොඩ ඉදන් හැඩවෙන්න ආපු එයා 😍

අපි නාත්තන්ඩියේ හශාන් මෝටර්ස්
0777928491

20/10/2026

හෂාන් මෝටර්ස් අපි caravan එකට මඩ කවර ගහන්නේ මෙන්න මෙහෙම 🤩
විදලා රිවට් ගහන්නේ නෑ කොච්චි ඇණ දාන්නේ නෑ සුදු යකඩ ඇලන්කී හෝ නට්/බෝල්ට් දාලා ඔරිජිනල් විදියට තමයි වැඩේ වෙන්නේ 🥰

අපි නාත්තන්ඩියේ හෂාන් මෝටර්ස්
0777928491

උදෙන්ම මිනුවන්ගොඩ ඉදන් ආපු එයාව හැඩ කරන්න යන්නේ
20/10/2026

උදෙන්ම මිනුවන්ගොඩ ඉදන් ආපු එයාව හැඩ කරන්න යන්නේ

19/10/2026

අපෙන් හැඩඋනු එයා

අපි නාත්තන්ඩියේ හෂාන් මෝටර්ස්
0777928491

19/10/2026

අද හැඩවෙන්න ආපු බේබි රෝසේ 😍🤍

අපි නාත්තන්ඩියේ හශාන් මෝටර්ස්
0777928491


Address

Kuliyapitiya Road
Nattandiya

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94777928491

Website

Alerts

Be the first to know and let us send you an email when Hashan Motors Nattandiya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Hashan Motors Nattandiya:

Shortcuts

Share