Rashmi Electro

Rashmi Electro Service 1st
(5)

21/08/2026

තොම්සන් ඔටෝ චෙන්ජෝවර් තුන ගැන ඕපාදූපයක්.

අදම Rashmi Electro වෙත පැමිණෙන්න නැත්නම් දුරකථන මාර්ගයෙ අපව සම්බන්ධ කරගන්න.

🏠️ ශ්‍රී ලංකාවේ සෑම ගෙයක්ම 🌤️සූර්ය බලයෙන් බල ගැන්වීම අපගේ එකම අරමුණවන බැවින් ඔබට උදවුකිරීමට Rashmi Electro අපි නිරන්තරයෙන් සූදානම්.

ඔබට අවශ්‍ය උසස් තත්වයේ ☀️ සෝලර් උපාංග/උපකරණ අතේ ඇති 💰 මුදලට වගකීමක් සහිතව මිළදී ගන්න Rashmielectro අපව අමතන්න.

📜 Contect for More information :
📲 Whatsapp : +94705216624
Datasheets, Technical support, Discount etc...

🛒 Contact for Buy or Order :
⏰ 08:00am to 05:00pm
📱 0779360663
Solar Panel, MPPT Charge Controller, Inverter, BMS, MCB, SPD, Fuse, Protector, Energy Meter, Lithium Battery, lug, DC Cable etc...

Rashmielectro,
NO:138/A,
C.P.De Silva Mawatha,
Kaldamulla,
Moratuwa.
(Golumadama junction)

💁‍♂️ මචං, මේක අලුත් Inverter එකක්ද? 👷‍♀️ නෑ බං Zhixian කියන්නෙ හුගක් පරණ බ්‍රෑන්ඩ් එකක්, මේ Pure Sine Wave Inverter එකේ ...
21/08/2026

💁‍♂️ මචං, මේක අලුත් Inverter එකක්ද?

👷‍♀️ නෑ බං Zhixian කියන්නෙ හුගක් පරණ බ්‍රෑන්ඩ් එකක්, මේ Pure Sine Wave Inverter එකේ මොඩල් එක ZX1000W. මේකෙ Peak Power එක 1000W, Continuous Power එක 500W.

💁‍♂️ මේ ඉන්වර්ටර් එක Solar System වලටයි, Power Backup වලටයි ගැලපෙනවද?

👷‍♀️ ඔඕ, ඒ ව්තරක් නෙමෙයි වාහනවලටත් දාන්න පුලුවන්, Camping වලටත් සෙට් වෙනව, 12V බැටරියකට සෙට් කරල AC 220V / 50Hz Output එකක් ගන්න පුලුවන්.

💁‍♂️ ඕකෙ Safety එහෙම කොහොමද?

👷‍♀️ Reverse Polarity, Low/High Voltage, Over-current, Short Circuit, Over-temperature, Overload වගේ Protection Functions ගොඩක් තියෙනවා. අනික උෂ්ණත්වය පාලනය කරන්න Cooling Fan එකකුත් තියෙනවා.

💁‍♂️ ගාණ කීයක් වගේ වෙයිද?

👷‍♀️ නිශ්පාදන දෝෂ සදහා මාස හයක වගකීමක් එක්ක රු.23,000 කට දෙනව.

බජට් නැත්නම් ඉන්වර්ටරයේ ක්‍රියා කාරීත්වය පරික්ෂා කිරීමේ දවසක වගකීමකට රු.17,000 කට ගන්න පුලුවන්.

💁‍♂️ එහෙනම් මට එකක් ගන්න ඕනේ, කොහෙන්ද? ඕක ගන්න පුලුවන්.

👷 Rashmi Electro එකෙන් ගන්න පුලුවන්, එයාල ඔය ඉන්වර්ටර් එක කාලයක් තිස්සෙ විකුණනව.

💁‍♂️ වගකීම් කාලයෙන් පස්සෙ රෙපෙයාර් එකක් ආවොත් ඕකට අමතරකොටස් ගන්න නැනක් තියෙනවද?

👷‍♀️ රශ්මි ඉලෙක්ට්‍රෝ එකේ ඕනතරම් අමතර කොටස් තියෙනව, ඒ විතරක් නෙමෙයි වගකීම් කාලයෙන් පස්සෙත් එයාලට කියල රෙපෙයාර් කරගන්න පුලුවන්.

📱 ඇණවුම් කිරීමට, තාක්ෂණික තොරතුරු සහ විස්තර දැන ගැනීම සඳහා අපගේ WhatsApp අංකය +94705216624 අමතන්න නැතහොත් කෙටි පණිවිඩයක් යොමු කරන්න.

☎️ ඇණවුම් කිරීමට සහ මිළදී ගැනීමට සදහා පෙ.ව. 08:00 සිට ප.ව. 05:00 දක්වා අපගේ පහත දුරකථන අංක අමතන්න.
0779360663 0705216624

රශ්මි ඉලෙක්ට්‍රෝ,
නො: 138/A, සී.පී.ද සිල්වා මාවත,
කල්දමුල්ල, මොරටුව.
(ගොලු මඩම හංදිය අසල)

20/08/2026

මේක් ස්කයි බ්ලූ කොන්ට්‍රෝලර්වල සෙටින්ස් සකසන හැටි.

අදම Rashmi Electro වෙත පැමිණෙන්න නැත්නම් දුරකථන මාර්ගයෙ අපව සම්බන්ධ කරගන්න.

🏠️ ශ්‍රී ලංකාවේ සෑම ගෙයක්ම 🌤️සූර්ය බලයෙන් බල ගැන්වීම අපගේ එකම අරමුණවන බැවින් ඔබට උදවුකිරීමට Rashmi Electro අපි නිරන්තරයෙන් සූදානම්.

ඔබට අවශ්‍ය උසස් තත්වයේ ☀️ සෝලර් උපාංග/උපකරණ අතේ ඇති 💰 මුදලට වගකීමක් සහිතව මිළදී ගන්න Rashmielectro අපව අමතන්න.

📜 Contect for More information :
📲 Whatsapp : +94705216624
Datasheets, Technical support, Discount etc...

🛒 Contact for Buy or Order :
⏰ 08:00am to 05:00pm
📱 0779360663
Solar Panel, MPPT Charge Controller, Inverter, BMS, MCB, SPD, Fuse, Protector, Energy Meter, Lithium Battery, lug, DC Cable etc...

Rashmielectro,
NO:138/A,
C.P.De Silva Mawatha,
Kaldamulla,
Moratuwa.
(Golumadama junction)

🔋 DoD – Depth of Discharge කියන්නේ කුමක්ද?ඉහත ප්‍රශ්නයට ගැලපෙන පිළිතුර පහලින් තෝරන්න. 👇A. බැටරිය ආරෝපණය වන වේගයB. බැටරිය...
20/08/2026

🔋 DoD – Depth of Discharge කියන්නේ කුමක්ද?

ඉහත ප්‍රශ්නයට ගැලපෙන පිළිතුර පහලින් තෝරන්න. 👇

A. බැටරිය ආරෝපණය වන වේගය
B. බැටරියේ උෂ්ණත්වය
C. බැටරි ධාරිතාවෙන් භාවිතා කර ඇති ප්‍රතිශතය
D. බැටරියේ වෝල්ටීයතාව

💬 ඔබ සිතන නිවැරදි පිළිතුර A, B, C හෝ D ලෙස Comment කරන්න.

📚 Solar Technology ගැන ඔබේ දැනුම වර්ධනය කර ගන්න අපිත් එක්ක එකතු වෙන්න.

🏠️ ශ්‍රී ලංකාවේ සෑම ගෙයක්ම 🌤️සූර්ය බලයෙන් බල ගැන්වීම අපගේ එකම අරමුණවන බැවින් ඔබට උදවුකිරීමට Rashmi Electro අපි නිරන්තරයෙන් සූදානම්.

ඔබට අවශ්‍ය උසස් තත්වයේ ☀️ සෝලර් උපාංග/උපකරණ අතේ ඇති 💰 මුදලට වගකීමක් සහිතව මිළදී ගන්න Rashmielectro අපව අමතන්න.

📜 Contect for More information :
📲 Whatsapp : +94705216624
Datasheets, Technical support, Discount etc...

🛒 Contact for Buy or Order :
⏰ 08:00am to 05:00pm
📱 0779360663
Solar Panel, MPPT Charge Controller, Inverter, BMS, MCB, SPD, Fuse, Protector, Energy Meter, Lithium Battery, lug, DC Cable etc...

Rashmielectro,
NO:138/A,
C.P.De Silva Mawatha,
Kaldamulla,
Moratuwa.
(Golumadama Junction)

DC විදුලියෙන් කොන්ට්‍රෝලර් වෙලා AC විදුලි කොන්ට්‍රෝල් කරන සොලිඩ් ස්ටාර්ට් රිලේ එකක්ද හොයන්නෙ. මෙන්න තියෙනව ඔයාටම ගැලපෙන ...
19/08/2026

DC විදුලියෙන් කොන්ට්‍රෝලර් වෙලා AC විදුලි කොන්ට්‍රෝල් කරන සොලිඩ් ස්ටාර්ට් රිලේ එකක්ද හොයන්නෙ. මෙන්න තියෙනව ඔයාටම ගැලපෙන ටොප් බඩුවක් 👉 DA 40A SSR : Rs.2,500

🏠️ ශ්‍රී ලංකාවේ සෑම ගෙයක්ම 🌤️ සූර්ය බලයෙන් බල ගැන්වීම අපගේ එකම අරමුණවන බැවින් ඔබට උදවුකිරීමට Rashmi Electro අපි නිරන්තරයෙන් සූදානම්.

ඔබට අවශ්‍ය උසස් තත්වයේ ☀️ සෝලර් උපාංග/උපකරණ අතේ ඇති 💰 මුදලට වගකීමක් සහිතව මිළදී ගන්න Rashmielectro අපව අමතන්න.

📱 ඇණවුම් කිරීමට, තාක්ෂණික තොරතුරු සහ විස්තර දැන ගැනීම සඳහා : අපගේ WhatsApp අංකය අමතන්න නැතහොත් කෙටි පණිවිඩයක් යොමු කරන්න. +94705216624

☎️ ඇණවුම් කිරීම සහ මිළදී ගැනීම සදහා : පෙ.ව. 08:00 සිට ප.ව. 05:00 දක්වා අමතන්න දුරකථන : 0779360663

රශ්මි ඉලෙක්ට්‍රෝ,
නො: 138/A, සී.පී.ද සිල්වා මාවත,
කල්දමුල්ල, මොරටුව.
(ගොලු මඩම හංදිය අසල)

18/08/2026

ලොකු කථාවක් කියවෙන අපේ පුංචි, පුංචි ඇඩ්.

🏠️ ශ්‍රී ලංකාවේ සෑම ගෙයක්ම 🌤️සූර්ය බලයෙන් බල ගැන්වීම අපගේ එකම අරමුණවන බැවින් ඔබට උදවුකිරීමට Rashmielectro අපි නිරන්තරයෙන් සූදානම්.

ඔබට අවශ්‍ය උසස් තත්වයේ ☀️ සෝලර් උපාංග/උපකරණ අතේ ඇති මුදලට වගකීමක් සහිතව මිළදී ගන්න Rashmi Electro අපව අමතන්න.

📜 Contect for More information :
📲 Whatsapp : +94705216624
Datasheets, Technical support, Discount etc...

🛒 Contact for Buy or Order :
⏰ 08:00am to 05:00pm
📱 0779360663
Solar Panel, MPPT Charge Controller, Inverter, BMS, MCB, SPD, Fuse, Protector, Energy Meter, Lithium Battery, lug, DC Cable etc...

Rashmielectro,
NO:138/A,
C.P.De Silva Mawatha,
Kaldamulla,
Moratuwa.
(Golumadama Junction)

💁‍🔋 බැටරියක “Ah” (Ampere-hour) කියන්නේ ඇත්තටම මොකක්ද? ⚡🤔 ඉහත ප්‍රශ්නයට නිවැරදි පිළිතුර ඔබ දන්නවාද?ඔබේ පිළිතුර Comment එක...
18/08/2026

💁‍🔋 බැටරියක “Ah” (Ampere-hour) කියන්නේ ඇත්තටම මොකක්ද? ⚡

🤔 ඉහත ප්‍රශ්නයට නිවැරදි පිළිතුර ඔබ දන්නවාද?

ඔබේ පිළිතුර Comment එකකින් අපට කියන්න.👇..........✍️
A. බලය
B. ධාරිතාව
C. ප්‍රතිරෝධය
D. සංඛ්‍යාතය

🏠️ ශ්‍රී ලංකාවේ සෑම ගෙයක්ම 🌤️සූර්ය බලයෙන් බල ගැන්වීම අපගේ එකම අරමුණවන බැවින් ඔබට උදවුකිරීමට Rashmi Electro අපි නිරන්තරයෙන් සූදානම්.

ඔබට අවශ්‍ය උසස් තත්වයේ ☀️ සෝලර් උපාංග/උපකරණ අතේ ඇති 💰 මුදලට වගකීමක් සහිතව මිළදී ගන්න Rashmielectro අපව අමතන්න.

📜 Contect for More information :
📲 Whatsapp : +94705216624
Datasheets, Technical support, Discount etc...

🛒 Contact for Buy or Order :
⏰ 08:00am to 05:00pm
📱 0779360663
Solar Panel, MPPT Charge Controller, Inverter, BMS, MCB, SPD, Fuse, Protector, Energy Meter, Lithium Battery, lug, DC Cable etc...

Rashmielectro,
NO:138/A,
C.P.De Silva Mawatha,
Kaldamulla,
Moratuwa.
(Golumadama Junction)

17/08/2026

මේ අපේ ප්‍රී ලෙසන් එකක පුංචි කොටසක්, අදත් රෑ 9 ට එකක් තියෙනව "Link" කියල වට්සැප් මැසේජ් එකක් දාල ජොයින්ට් වෙන්න

Rashmi Electro Solar Power System Training Program

🪙 වැඩසටහනේ වටිනාකම : රු.20,000/-
🔥 Early Bird Offer : රු.7,500/- පමණයි.
⏰ Early Bird Offer වලංගු වන්නේ 15/08/2026 දක්වා පමණි.

📞 වැඩි විස්තර සහ ලියාපදිංචිවිම සඳහා :
📱070 521 6624
📲 WhatsApp : 070 521 6624
☎️ 011 262 2659

☀️ Solar Power Systems පිළිබඳ නිවැරදි දැනුම ලබාගෙන, ඔබේ අනාගතය බලගන්වන්න, ජීවිතයට වැඩි වටිනාකමක් එක්කර ගන්න. ✨️

🎓 Rashmi Electro will brighten your future. ⚡

🔥 මේ අන්තිම අවස්තාව මග හරින්න නම් එපා! FINAL COUNTDOWN ස්ටාට්වෙලා තියෙන්නෙ ☀️⚡බොහෝ දෙනෙකුගේ දැඩි ඉල්ලීම මත Rashmi Electr...
17/08/2026

🔥 මේ අන්තිම අවස්තාව මග හරින්න නම් එපා! FINAL COUNTDOWN ස්ටාට්වෙලා තියෙන්නෙ ☀️⚡

බොහෝ දෙනෙකුගේ දැඩි ඉල්ලීම මත Rashmi Electro Solar Power System Training Program සඳහා ලියාපදිංචි වීමේ අවසන් දිනය 24/08/2026 සවස 05:00 දක්වා දීර්ඝ කර ඇත. 🎓🔧

💰 රු.20,000කට වැඩි වටිනාකමක් ඇති පුහුණු වැඩසටහනකට ඔබ වියදම් වන්නේ රු.7,500ක් පමණයි.

හෙට (18/08/2026) පැවැත්වෙන FREE Session එකට සහභාගී වීමට කැමති නම්, පහත WhatsApp අංකයට කෙටි පණිවිඩයක් යොමු කරන්න. 📲

👉 WhatsApp: 070 521 6624

📞 වැඩි විස්තර සහ ලියාපදිංචිවිම සඳහා :
📱070 521 6624
📲 WhatsApp : 070 521 6624
☎️ 011 262 2659

☀️ Solar Power Systems පිළිබඳ නිවැරදි දැනුම ලබාගෙන, ඔබේ අනාගතය බලගන්වන්න, ජීවිතයට වැඩි වටිනාකමක් එක්කර ගන්න. ✨️

🎓 Rashmi Electro will brighten your future. ⚡

16/08/2026

ඩොලර් උඩ ගියා, ෂිපින් වැඩි උනා ඒත් අපි පරණ ගාණටම දෙනව අලුතින් ආව VA Protector තොගයත්.

අදම Rashmi Electro වෙත පැමිණෙන්න නැත්නම් දුරකථන මාර්ගයෙ අපව සම්බන්ධ කරගන්න.

🏠️ ශ්‍රී ලංකාවේ සෑම ගෙයක්ම 🌤️සූර්ය බලයෙන් බල ගැන්වීම අපගේ එකම අරමුණවන බැවින් ඔබට උදවුකිරීමට Rashmi Electro අපි නිරන්තරයෙන් සූදානම්.

ඔබට අවශ්‍ය උසස් තත්වයේ ☀️ සෝලර් උපාංග/උපකරණ අතේ ඇති 💰 මුදලට වගකීමක් සහිතව මිළදී ගන්න Rashmielectro අපව අමතන්න.

📜 Contect for More information :
📲 Whatsapp : +94705216624
Datasheets, Technical support, Discount etc...

🛒 Contact for Buy or Order :
⏰ 08:00am to 05:00pm
📱 0779360663
Solar Panel, MPPT Charge Controller, Inverter, BMS, MCB, SPD, Fuse, Protector, Energy Meter, Lithium Battery, lug, DC Cable etc...

Rashmielectro,
NO:138/A,
C.P.De Silva Mawatha,
Kaldamulla,
Moratuwa.
(Golumadama junction)

Address

Moratuwa
10400

Alerts

Be the first to know and let us send you an email when Rashmi Electro posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Rashmi Electro:

Shortcuts

Share