iPanel SET Eka

iPanel SET Eka Just for fun This is where we share moments from our factory life — making panels, working hard, and having fun as a team!

15/08/2026
14/08/2026
13/08/2026

Official Ceiling Partner for CONSTRUCT 2026! ✨

We are thrilled to announce that i-Panel is the Official Ceiling Partner for Sri Lanka’s premier building and construction exhibition—Construct 2026!

Step into innovation with us and explore our latest range of premium finishing ceilings, wall panels, and roofing solutions. Meet our expert team to get free consultations and exclusive insights for your next residential or commercial project.

ශ්‍රී ලංකාවේ දැවැන්තම ගොඩනැගිලි සහ ඉදි කිරීම් ප්‍රදර්ශනය වන Construct Exhibition 2026 හි Official Ceiling Partner ලෙස එක්වීමට i-Panel අප සූදානම්!
ඔබේ සිහින නිවසට හෝ මීළඟ ව්‍යාපෘතියට අවශ්‍ය උසස්ම ප්‍රමිතියේ i-Panel සිවිලිම්, බිත්ති පැනල් සහ i-Roof වහල විසඳුම් සියසින් දැකබලා ගැනීමටත්, ඒ සද​හා උපදෙස් ලබාගැනීමටත් අපගේ ප්‍රදර්ශන කුටියට පිවිසෙන්න.

📍 Venue: BMICH, Colombo
📅 Dates: Tomorrow onwards! August 14, 15 & 16
🎪 Stall No: A1 & A2

We warmly invite you to visit our stalls and experience the future of modern interiors!

📞 Hotline: 07 2200 2200

12/08/2026

Transform your space with i-Panel F-10 3D Fluted Wall Panels! 🌿✨

Elevate your home or office interiors with Sri Lanka’s No. 1 quality wall panels. Stylish, eco-friendly, and built to last!

🇱🇰 Proudly Sri Lankan
💎 Premium Quality & Durable
🏡 Perfect for Homes & Offices
🌿 Recyclable & Eco-Friendly

Upgrade your walls today!

📞 Hotline: 07 2200 2200

11/08/2026

ශක්තියෙන් අංක එකේ, අපේ රටේ හදන සුපිරිම Wall Panel එක — i-Panel F-10! 🇱🇰✨

ඔබේ නිවසේ, කාර්යාලයේ හෝ ඕනෑම ව්‍යාපාරික ස්ථානයක බිත්තිවලට අතිනවීන luxury පෙනුමක් ලබාදෙන්න, 100%ක් අපේ රටේම නිපදවන උසස්ම ප්‍රමිතියේ i-Panel F-10 Wall Panels!

Rich Teak, Maple, Rich Brown වැනි ස්වාභාවික ලී වර්ණ රටාවන් මෙන්ම White Marble, Gray Marble, Black Marble වැනි නවීනතම Marble පෙනුමෙන් යුත් වර්ණ වලින් දැන් ලබාගත හැක.

ශ්‍රී ලංකාවේ අංක 01 සිවිලි​ම් විශ්වාසය සමඟින් ඔබේ සිහින නිව​ස අදම වෙනස්ම මට්ටමකට අලංකා​ර කරගන්න!
📞 Hotline: 07 2200 2200

10/08/2026

ඔබේ නිවසේ, කාර්යාලයේ හෝ ව්‍යාපාරික ස්ථානයේ බිත්තිවලට අතිනවීන luxury පෙනුමක් එක් කරන i-Panel F-10 Wall Panels වර්ණ එකතුව!

🔹White Marble
🔹Gray Marble
🔹Rich Brown & Maple
🔹Rich Teak
🔹Black Marble

🇱🇰 Proudly Sri Lankan product
💎 Premium Quality
🏡 Perfect for All Spaces: TV wall, living room, bedrooms, boardrooms, commercial spaces..
🌿 Eco-Friendly & Recyclable

Design for Life, Build to Last — ශ්‍රී ලංකාවේ අංක 01 Ceiling Panel විශ්වාසය සමඟින් ඔබේ සිහින අවකාශය අදම හැඩකරගන්න!

📞 Hotline: 07 2200 2200

09/08/2026

ශක්තියෙන් අංක එකේ, අපේ රටේ හදන සුපිරිම Wall Panel එක — i-Panel F-10! 🇱🇰✨
ඔබේ නිවසේ හෝ කාර්යාලයේ බිත්තිවලට අතිනවීන luxury පෙනුමක් එකතු කරන්න, 100%ක් අපේ රටේම නිපදවන උසස්ම ප්‍රමිතියේ i-Panel F-10 Wall Panels!

✅ Designs: White Marble | Gray Marble | Rich Brown & Maple | Rich Teak | Black Marble
✅ TV wall, living room, bedrooms, boardrooms හෝ commercial spaces ඕනෑම තැනකට එක සේ ගැළපේ.
✅ Eco-Friendly & Recyclable.

ශ්‍රී ලංකාවේ අංක 01 විශ්වාසය සමඟින් ඔබේ සිහින අවකාශය අදම හැඩකරගන්න!
📞 Hotline: 07 2200 2200

Address

Moratuwa

Alerts

Be the first to know and let us send you an email when iPanel SET Eka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share