SIYON LANKA

SIYON LANKA - Your Vision, Our Constructions -

23/11/2025
06/11/2025

@

Thalarabha site  #  work
04/11/2025

Thalarabha site # work

06/10/2025

👷Construction ක්ෂේත්‍රයට ආදරය කරන ඔබට මෙන්න අනගි අවස්ථාවක්!
අපගේ construction සමාගමට training supervisor කෙනෙකු අවශ්‍යව ඇත. . .
🔷 ක්ෂේත්‍රය පිළිබඳව දැනුම හා අත්දැකීම් ඇති
🔷 නායකත්ව හැකියාව ඇති
🔷 කණ්ඩායම් සමග සහයෝගයෙන් වැඩ කල හැකි
🔷 ක්‍රියාශීලී
ඔබ සදහායි මේ අවස්ථාව....
📞 වැඩිදුර තොරතුරු සදහා විමසන්න 0726449610
🔨 එක්වන්න අප සමග නව අත්දැකීම් හා වෘත්තීය වර්ධනයක් දිගේ ඉදිරියට යාමට....

👷🏽An exciting opportunity for those passionate about the construction field!
06/10/2025

👷🏽An exciting opportunity for those passionate about the construction field!

Part IIArchitectural Excellence Delivered! 🏗We are proud to unveil our latest masterpiece, currently under construction,...
24/08/2025

Part II

Architectural Excellence Delivered! 🏗

We are proud to unveil our latest masterpiece, currently under construction, a testament to innovative design and exceptional craftsmanship. Located in Matara, this home project showcases our commitment to quality and attention to detail.

Our team of experts is working tirelessly to bring this vision to life, overcoming challenges and pushing boundaries to deliver a truly remarkable space.

Contact us to discuss your construction project, and let's create something extraordinary together! 📲
Whatsapp : +94 72 644 9610
Email : [email protected]

Part IArchitectural Excellence Delivered! 🏗We are proud to unveil our latest masterpiece, currently under construction, ...
13/07/2025

Part I

Architectural Excellence Delivered! 🏗

We are proud to unveil our latest masterpiece, currently under construction, a testament to innovative design and exceptional craftsmanship. Located in Matara, this home project showcases our commitment to quality and attention to detail.

Our team of experts is working tirelessly to bring this vision to life, overcoming challenges and pushing boundaries to deliver a truly remarkable space.

Contact us to discuss your construction project, and let's create something extraordinary together! 📲
Whatsapp : +94 72 644 9610
Email : [email protected]

ජනප්‍රිය ඉදිකිරීම් සමාගම්/ඉදිකිරීම් සුපරික්ෂකවරු/සුපරික්ෂක ඉංජිනේරුවන් හා ඔබේ ඉදිකිරීම් සිදුකළ ඕනෑම කෙනෙක් column සහ bea...
12/07/2025

ජනප්‍රිය ඉදිකිරීම් සමාගම්/ඉදිකිරීම් සුපරික්ෂකවරු/සුපරික්ෂක ඉංජිනේරුවන් හා ඔබේ ඉදිකිරීම් සිදුකළ ඕනෑම කෙනෙක් column සහ beam වෙනුවෙන් stirrups (සිරප්) දැම්මේ 90° නිර්මාණය කරලද

යාවත්කාලීන වියයුතු ඉදිකිරීම් සමාගම්/මිනිස්සු නිසා අසාර්ථක ඉදිකිරීම් දවස පතා සිදුවෙනවා

කරපු දේවල් එවන්න/කරපු තැනක් ගිහින් බලන්න ඕනි කියන කෙනෙක් නොවී, කරන ආකාරය එකින් එක අහන කෙනෙක් වෙන්න. මොකද සිය ගනන් ඉදිකිරීම් එවන්න පුළුවන් වගේම පෙන්නන්නත් පුළුවන් කියලා තේරුම් ගන්න. construction කියන්නේ chain එකක්. එකේ තියෙන පුරුක් රට වටේම ඉන්නවා. තමන්ගේ යාලුවට වැඩක් ගන්න තමන්ගේ ඉදිකිරීම් පෙන්නන්න පුළුවන් කියලත් හිතන්න.
ඔබට එවන/පෙන්නන ඉදිකිරීම් කරපු ශිල්පීන් ඒ වෙද්දි නැති වෙන්න පුළුවන් වගේම, ඔබේ ඉදිකිරීම් වෙනුවෙන් එක්වන්නේ සොයාගන්නා වෙනත් ශිල්පීන් කියලත් අවබෝධ කරගන්න. ශිල්පීන් කවුරු උනත්,ඔහුන් යොදවා නිසි නිමාවක් සහිත ඉදිකිරීම් කරන්න පුළුවන් පිළිවෙල/පිරිසිදුකම හා ඉදිකිරීම් පිළිබඳව හරි දැනුමක් හා තාක්ෂණික අවබෝධයක් තියෙන කෙනෙකුට විතරයි කියලා ඔයාටත් විස්වාස නැද්ද..එහෙමනම් ඔබේ ඉදිකිරීම් වෙනුවෙන් භාවිත කරපු සිරප් මතකයට ගන්න, ඔබේ ඉදිකිරීම් වෙනුවෙන් සැකසෙන සිරප් දැකගන්න

Photo බලලා..කරපු වැඩ බලලා 90° වැරදි සිරප් දාගන්න කෙනෙක් නොවී.. 135° නිවැරැදි සිරප් දාන කෙනෙක් ලවා ඔබේ ඉදිකිරීම් ශක්තිමත් අයුරින් කරගන්න තරම් බුද්ධිමතෙක් වෙන්න

13/05/2025

පිරිසිදුව හොදින් වැඩ කල හැකි ඔල්ර්වුන්ඩ් මේසන් වරයෙක් උවමනා කර තිබේ.දැනුමේ ප්‍රමාණය මත වැටුප්..

Address

Matara

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 13:00

Website

Alerts

Be the first to know and let us send you an email when SIYON LANKA posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share