29/06/2023
වරලත් විදුලි ඉංජිනේරුවන්/ සැලසුම් ශිල්පීන් / ප්රමාණ සමීක්ෂකවරුන් සම්බන්ද වෙමින් පිහිටුවා ඇති CJ Consultants තත්ත්වයෙන් ඉහල සේවාවක් ඔබ වෙත ලබාදීමට ඇප කැප වී සිටිමු.
1.විදුලි පද්ධති සදහා වරලත් ඉංජිනේරු සහතික ලබාදීම
2.නිවාස / වාණිජ ඉදිකිරීම් සදහා විදුලි පද්ධතිය සැලසුම් කිරීම
3. විදුලි පද්ධති සැලසුම් ඇදීම
4. Electrical Panel board සැලසුම් කිරීම
5. විදුලි පද්ධති සදහා ඇස්තමේන්තු සැකසීම
6. උපදේශන සේවා සැපයීම