18/09/2025
බයික් එක Rapair කරගන්න හොද තැනක් හොය හොයද ඉන්නේ?
මෙන්න එහෙනම් හොදම තැන.
රස්තියාදුවක් නැතිව ඔයාගේ බයික් එකට අවශ්‍ය ඕනම වැඩක් එකම Place එකකින් නියමෙට කරගන්න.
විශ්වාසයෙන් හා Quality යෙන් වැඩක් බාර දෙන්න පුලුවන් හොදම තැන Ekanayake Motors 🛵🏍️ විතරමයි.
අපගේ සේවාවන් 👇
1.Service
2.Repair
3.Spare parts
4.free service
මේ හැමදේම එකම තැනකින් කරගන්න දැන් ඔයාට පුලුවන්.👍
අපගේ දක්ෂ ,පලපුරුදු කාර්මික🔧 මහතුන් අතින් 🛵 එක සුපිරියට හදා ගන්න අදම පැමිණෙන්න.🏍️
විමසීම්📱
0772377882