B&D engineering

Call Directions Contact the business

B&D engineering Our machines are made for your convenience small and medium business ��

❤️🇱🇰🇱🇰රිදීගම පානගමුව ව්‍යාපාරියක මහතේක් සදහා ලබාදුන් 1500kg falt bed ව්‍යලීමේ යන්ත්‍රය 🇱🇰🇱🇰💥💯
27/10/2026

❤️🇱🇰🇱🇰රිදීගම පානගමුව ව්‍යාපාරියක මහතේක් සදහා ලබාදුන් 1500kg falt bed ව්‍යලීමේ යන්ත්‍රය 🇱🇰🇱🇰💥💯

😍😘B&D  ENGINEERING 🇱🇰🇱🇰🇱🇰Flat bed ඩ්‍රයරයස් අලුත් කර්මාන්තශාලාවේ ඉදන් නොර්ට් මාතලේ බලා පිටත්වයන පලමු යන්ත්‍රය .....🇱🇰❤️❤...
19/10/2026

😍😘B&D ENGINEERING 🇱🇰🇱🇰🇱🇰

Flat bed ඩ්‍රයරයස්

අලුත් කර්මාන්තශාලාවේ ඉදන් නොර්ට් මාතලේ බලා පිටත්වයන පලමු යන්ත්‍රය .....
🇱🇰❤️❤️❤️❤️❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰

..❤️💯💯🇱🇰🇱🇰🇱🇰 B&D engineering  යන්ත්‍ර නිශ්පාදනය වන අලුත් factory එක....🇱🇰🇱🇰❤️..හැම කේනේක්ම මාරම ව්දිහට උදවු කරා......අපේ...
12/10/2026

..❤️💯💯🇱🇰🇱🇰🇱🇰
B&D engineering යන්ත්‍ර නිශ්පාදනය වන අලුත් factory එක....🇱🇰🇱🇰❤️..හැම කේනේක්ම මාරම ව්දිහට උදවු කරා......අපේ mchin ගත්ත,අතනය ගොඩනගන්න කැපකිරිම් කරපු සියලූම රාජ්‍ය අයතන, රාජ්‍ය නොවන අයතන .හැමොගේම දහඩිය මහන්සිය...මේ factory එකට...සම්පතක් ආශිර්වාදයක් වෙයි.....ඉතින් අනාගතේ සියදහස් ගනනක් ජිවත් වේයි.........🇱🇰🇱🇰❤️

❤️💥💥❤️💯💥A real partner for real work💥B&D ENGINEERING 💯⚙️⚙️💯/💯 ම ලන්කාවේ නිශ්පාදන වන..වී  ව්‍යලීමේ යන්ත්‍රය.....ගුනාත්මකබ...
12/10/2026

❤️💥💥❤️💯

💥A real partner for real work💥

B&D ENGINEERING 💯⚙️⚙️

💯/💯 ම ලන්කාවේ නිශ්පාදන වන..වී ව්‍යලීමේ යන්ත්‍රය.....

ගුනාත්මකබවයකින් යුතු සහල් නිශ්පාදනය කරග ඔබේම ව්‍යාපාරිය පුලුල් කරගන්න...
ඔබට අවශම යන්ත්‍රක් ...
💯💯🇱🇰🇱🇰🌾🌿🌲🌲

,අව්වේ කාට්ට කාගේන....වී වේලපු කාලේ ව්ගේ නේමේ....අදකාලයට සරිලනම නව්න තාක්ෂණයේන් එන....B&D Engineering අපි ව්සින් නිශ්පාදන කරන...ධාන්‍ය විලූම් යන්ත්‍රය නිසා...කාලයත් ශ්‍රමයත් පසු අස්වනු හානියත් අවම කරන්....❤️❤️🇱🇰🇱🇰🇱🇰

දාරිතාවය - 500KG / 100KG /2000KG/ 3000KG 4000KG /5000KG

ඉන්දන වර්ගය -
දර /දහයියා/ බුම්තෙල්/ ඩිසල්

වශයෙන් පරිසරයට හිතකර යන්ත්‍රය ඔබත් දැන්ම වෙන් කරවා ගන්න

ඉහලම ගුනාත්මකබවයකින් යුතුව...සහ සහල් වල පෝෂණීය ගුණය රැකේන..පරිදි....බයනතුව සහල් ව්‍යාපාරිය ගොඩදාගන්න....අරගන්න පුලුවන් දැනට ලන්කාවේ පවතින එකම යන්ත්‍රය....

B&D❤️🇱🇰🇱🇰❤️❤️❤️💯

0763426016/0771559754
B&D Engineering pvt ltd
Mathale yatawatta

💯🇱🇰🇱🇰 MADE IN SRI LANKA🇱🇰 ⚙️B&D ENGINEERING PVT LTD මෙන්න ඔබේ ව්‍යාපාරට වටිනාකම ආයෝජනය අපේන් ........😊ඔබේ ව්‍යාපාරයට අවශ...
12/10/2026

💯🇱🇰🇱🇰 MADE IN SRI LANKA🇱🇰

⚙️B&D ENGINEERING PVT LTD

මෙන්න ඔබේ ව්‍යාපාරට වටිනාකම ආයෝජනය අපේන් ........😊
ඔබේ ව්‍යාපාරයට අවශය ව්‍යලීමේ යන්ත්‍ර දැන්
ලන්කාවේ අපේනම නිශ්පාදනය කරගන්න....💯

🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
අඩුම ම්ලට වගකීමක් සහිතව වට්නාකම්න් වැඩ් යන්ත්‍ර....
කාලයට සරිලන හොදම ආයෝජනය .....ඔබේ කුඩා හෝ මද්‍යපරිමාන ව්‍යාපාරයට.....අවශයම යන්ත්‍රක් ......අපේන් අරගන්න...💯💥💥

ගම්ම්රිස් ,කොපි ,එලවලු ,පලතුරු ,කොලවර්ග ,මල්වර්ග ,වී ,බඩඉරිඟු ,පොල්,කරවල ,අනේකුත් නිශ්පාදනයන් සදහා....අවශය ව්‍යලීමේ යන්ත්‍ර පේලක් නිශ්පාදන වල ගුනාත්මකබවය සහ කල්පැවැත්ම ,පැහැය එලිසින්ම රැකේන පරිදී ඔබේ යන්ත්‍රත් දැන්ම ඇනවුම් කරන්න....
💯😊🇱🇰🇱🇰💥

ඉන්දන වර්ග 💥⛽

විදුලිය /දර /දහයියා /බුම්තෙල් /,ඩීසල් ඔනෑම 😊😊බලශක්ති ආකාරයකින් ඔබේ යන්ත්‍රක් නිශ්පාදන කරගන්න

කල්පවතින උසස් නිමාව සහ ඇතුල සීයලූම කොටස් සුදු යකඩින් නිශ්පාදනය වන අතර....ඉහල කාරියෂමතාවය මේම යන්ත්‍රවල විශේෂත්වයයි.....💥🇱🇰❤️

කුඩා ව්‍යාපාරියට /ගෘහස්ථ ව්‍යාපාරයට/ කර්මාන්තශාලාවට සරීලන කාරියක්ෂම යන්ත්‍ර සහ භාරදීම සහ විශිෂ්ට සේවාව....🚚🚚🚚

📍මාතලේ යටවත්ත
📲දැන්ම අමතන්න ඔබට අවශම යන්ත්‍රය ලබාගන්න....
0778319754
0771559754

ගම්ම්රිස්,  කරාබූ, කොපි ,පුවක්  එනසල් ව්යලිමේ යන්ත්‍ර ❤️🙏🙏🙏🌴🌴🌲  අරගන්න අපේ දේ....❤️❤️ ❤️❤️🌴🌴🌴 හොදම දේ වගකීමක් සහිතව කාලය...
07/10/2026

ගම්ම්රිස්, කරාබූ, කොපි ,පුවක් එනසල් ව්යලිමේ යන්ත්‍ර ❤️🙏🙏🙏🌴🌴🌲 අරගන්න අපේ දේ....❤️❤️
❤️❤️🌴🌴🌴 හොදම දේ වගකීමක් සහිතව කාලයට ගැලපේන ව්‍යාපාරියක් අරබන්න....හදන ඔයාල වෙනුවෙන්ම .
🕳️දේශීයව නිෂ්පාදනය කරන ව්ජලන යන්ත්‍ර.....ව්ස්වාශ‍යේන් අරගන්න...එකම තැන B&D engineering ව්තරමයි .....

🕳️සිත්ගන්නා සුලු නිමාව සහ දිගු කල්පැවැත්මක් සහිත කාරියෂම ව්ජලන යන්ත්‍රක් ගන්න.....දැන්ම අපට කාතාකරන්න
🕳️ ඔබට සරිලන යන්ත්‍ර දැන් වර්ග කිහිපයක් යටතේ.....

🕳️Tray dryar
🕳️ rotary dryer
🕳️Mesh belt dryer
🕳️Flat bed dryar

අවශ්‍ය🔥🔥🔥 ඉන්දන මාදිලි වලින් electric /fire wood /rice husk / disol / kerosene oil


යනාදී වශයෙන්.....ඔබෙ ව්‍යාපරයට හරියනම යන්ත්‍ර දැන්ම ඔබත් වෙන්කරවා ගන්න.මිලදීගන්න ඇමතුමක් මගින් සම්බන්ධ වන්න ..0778319754/0763426016

💯❤️❤️🇱🇰🇱🇰  Made in sri lanka🇱🇰  B&D engineering  150kg falt bed ඩ්‍රයරයස් ගම්ම්රිස් කොපි පොල් කහ ඉගුරු සාදික්කා ගුනාත්මක...
02/10/2026

💯❤️❤️🇱🇰🇱🇰

Made in sri lanka🇱🇰 B&D engineering 150kg falt bed ඩ්‍රයරයස්
ගම්ම්රිස් කොපි පොල් කහ ඉගුරු සාදික්කා ගුනාත්මකබවයකින් යුතුව ව්‍යලීම සදහා නුවර ප්‍රදේශයේ ව්‍යාපාරික මහතෙක් සදහා රැගේන යම....🇱🇰❤️❤️❤️💯

🇱🇰❤️💯💯💯 💢💢💢💢💢B&D engineering💢💢💢💢💢ලංකාවෙ අඩුම මිලට වගකීමක් සහිත වටිනාකමින් වැඩි යන්ත්‍ර 🥰✨️ඔබේ කුඩා හෝ මධ්‍යම ව්‍යාපාරයට ...
01/10/2026

🇱🇰❤️💯💯💯 💢💢💢💢💢B&D engineering💢💢💢💢💢ලංකාවෙ අඩුම මිලට වගකීමක් සහිත වටිනාකමින් වැඩි යන්ත්‍ර 🥰✨️

ඔබේ කුඩා හෝ මධ්‍යම ව්‍යාපාරයට වටිනාම ආයෝජනයක් කරගන්න විජලන යන්ත්‍රයක් අපෙන් ගන්න! 💥

එලවලු, පලතුරු, කොලවර්ග, මල්වර්ග, පොල්, කරවල, කරාබු, ගම්මිරිස්, වී ,බඩ ඉගුරු කොපි සහ ඔනෑම නිශ්පාදන යක් විජලනය කර – ගුණාත්මක ලෙස කල්තාබා ගන්න පුළුවන් අති නවීන යන්ත්‍ර පෙළක් දැන් ඔබ සදහා!

🔥 විශේෂත්වය:
• විදුලිය / දහයියා / බුම්තෙල් / ඩිසල් – ඕනෑම බලශක්ති ආකාරයකින් ක්‍රියාත්මක කළ හැක
• ස්වයංක්‍රීය පාලන ක්‍රම
• උසස් නිමාව – සුදු යකඩ දැල් සහිත
• භාවිතය පහසුයි – ව්‍යාපාරිකයන්ට ඉතා සුදුසුයි

💯අවශ්‍ය දාරිතාවයට අනුව..නිශ්පාදනය කරගන්න...
දැන්ම ඇමතන්න ...

🌿 කුඩා ව්‍යාපාරවලටත්, ගෘහස්ථ භාවිතයටත් සරිලන කාර්යක්ෂම, දිගුකාලීන, විශ්වසනීය යන්ත්‍ර!

📍 මාතලේ – යටවත්ත
📞 දැන්ම අමතන්න – ඔබට අවශ්‍යම යන්ත්‍රය ලබාගන්න
📲 077 831 9754
📲 0771559754
📲0769499754

🚛 භාරදීම සහ සේවාවෙත් විශිෂ්ටත්වය!

🎈❤️💯💯🇱🇰B&D  Engineering වේතින් පොල් ව්‍යලීමේ යන්ත්‍ර දැන් මාදිලි රැසකින්...❤️💯💯🎈පිරිසිදුව සහ ගුණාත්මක භාවයෙන් ඉහළ පොල්තෙ...
27/09/2026

🎈❤️💯💯🇱🇰B&D Engineering වේතින් පොල් ව්‍යලීමේ යන්ත්‍ර දැන් මාදිලි රැසකින්...
❤️💯💯🎈පිරිසිදුව සහ ගුණාත්මක භාවයෙන් ඉහළ පොල්තෙල් නිෂ්පාදනය සඳහා
ලංකාවේ පෙරළිකාර සහ ඉහළ කාර්යක්ෂමතාවයක් සහිත පොල් වියළීම යන්ත්‍රය

සුදු පොල්තෙල්
කහ පොල් තෙල්
Vargin පොල්තෙල්

නිෂ්පාදනයක් අරඹා ඔබත් ඔබේම ව්‍යාපාරයක් පටන් ගන්න ජීවිතයේ ජයගන්න අලුත් පියවරක් තියන්න ඉදිරියට🌙🎈🎈💯❤️❤️

ඔබට අවශ්‍ය පොල් වියලීමේ යන්ත්‍ර දැන් නවතම මාදිලි රැසකින්

පොල් ගේඩ්
120
250
400
600
800
1200
වැනි ධාරිතාවයන්ගෙන් සහ ඔබට අවශ්‍ය දහනමාදිලි වලින්ද ඔබේම යන්ත්‍රය දැන් නිෂ්පාදනය කර ගැනීමට හැකියාව ඇත...💯👍

යන්ත්‍ර නිෂ්පාදනය කර ගැනීම සහ මිලදී ගැනීම සඳහා ඇමතුමක් මගින් දැන්ම සම්බන්ධ වන්න....
☎️0778319754
☎️0771559754

❤️❤️💯💯 ගම්පහ බලා පිටත්වයන 150kg falt bed ව්ජලන යන්ත්‍රය ......💯❤️❤️🎈🎈
25/09/2026

❤️❤️💯💯
ගම්පහ බලා පිටත්වයන 150kg falt bed ව්ජලන යන්ත්‍රය ......💯❤️❤️🎈🎈

Address

Yatawatta
Matale
21056

Telephone

+94778319754

Website

Alerts

Be the first to know and let us send you an email when B&D engineering posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to B&D engineering:

Shortcuts

Share

Category