Anura Hardware

Anura Hardware අදහා ගත නොහැකි වාසි රැසක් ලබා ගන්න අදම පැමිනෙන්න,,

05/06/2026
29/04/2026

No more guessing your wall colours.

Visualise your space instantly with the Nippon Paint ColourMe app and connect with trusted paint dealers and certified professional painters at your fingertips.

Save time, avoid the hassle, and get the right professionals for the job with ease.

Enjoy true peace of mind while bringing your dream home to life.

03/04/2026

ටෝකියෝ සුපර් නිෂ්පාදන ඔබ අතට පත්වෙන්නෙ ප්‍රමිති පරීක්ෂාවන් රැසකින් සහතික කළාට පසුවයි. ඉහළම ගුණාත්මක බවින් යුතු ටෝකියෝ සුපර් හැමදාමත් සුපර් වෙන්නෙ ඒ නිසයි.

03/04/2026
02/04/2026

ජලයෙන් ආරක්ෂා වූ නිමාවෙන් පිරිපුන් වූ නිවසක බිත්ති සඳහා Nippon Paint Aqua Proof 7 in 1 පාවිච්චි කරන්න.

Nippon Paint සමඟින් අලුත් අවුරුද්දට අලුත් වෙන්න!

26/03/2026

නිවසේ ඕනෑම තැනක තියෙන Waterproof ප්‍රශ්නවලින් නිදහස් වෙන්න හොඳම විසඳුම!

ගෙදර තියෙන ඕනෑම Waterproof ප්‍රශ්නයකින් නිදහස් වෙන්න ස්ථිර විසඳුමක්!

SWISSTEK Aquashield 2k Waterproof
සීල් කරන්න හොඳම කෙනා!

බලයලත් නියොජිතයෙක් වෙත පිවිස අදම මිල දී ගන්න.
☎️ - 011 780 7000

Swisstek - ගන්න ඕනෙ හොඳම තීරණය

#ගන්නඕනෙහොඳමතීරණය

26/03/2026

කොන්ක්‍රීට් එකක් නිවැරදිව දැමීම තරමටම වැදගත් කාරණයක් තමයි Cure කිරීම කියන්නෙ. හරියට Cure නොකළොත් දිගු කාලීන ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න වෙන එක නම් අනිවාර්යයි.

#දැනුමටසවියක්

26/03/2026

ඕනෑම අවශ්‍යතාවයකට ගැළපෙන ඇන්ටන් ජල ටැංකි!

ඔබේ නිවසේ හෝ ව්‍යාපාරික ස්ථානයේ ජල අවශ්‍යතාවය කුමක් වුවත්, ලීටර් 300 සිට 2000 දක්වා විවිධ ප්‍රමාණවලින් යුත් විශ්වාසවන්ත ඇන්ටන් ජල ටැංකි පෙළක් දැන් ඔබට ලබාගත හැක. දශක ගණනාවක පාරිභෝගික විශ්වාසය දිනූ ඇන්ටන් සමඟින් ඔබේ ජල ගබඩා කිරීමේ අවශ්‍යතාවය අදම සපුරාගන්න.

📞 විමසීම්: 011 268 0600
🌐 පිවිසෙන්න: www.anton.lk

Address

Hokandara
Malabe

Opening Hours

Monday 07:45 - 18:00
Tuesday 07:45 - 18:00
Wednesday 07:45 - 18:00
Thursday 07:45 - 17:00
Friday 07:45 - 18:00
Saturday 07:45 - 18:00
Sunday 07:45 - 14:00

Website

Alerts

Be the first to know and let us send you an email when Anura Hardware posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category