30/05/2026
🌕 සුභ වෙසක් මංගල්‍යයක් වේවා! 🙏
“මෛත්‍රිය, කරුණාව සහ ප්‍රඥාවේ ආලෝකයෙන් අපගේ ජීවිත පහන් වේවා. මෙම වෙසක් මංගල්‍යය ඔබටත් ඔබගේ පවුලේ සැමටත් සතුට, සැනසීම හා සෞභාග්‍යය උදා කර දේවා.”
Happy Vesak! 🌕
“May the light of loving-kindness, compassion, and wisdom illuminate your life. Wishing you and your family peace, happiness, and prosperity on this sacred Vesak Day.”
🙏 සුභ වෙසක් මංගල්‍යයක් වේවා | Wishing You a Blessed Vesak 🌕