14/04/2026
එරබදු මල් පලස මැදින්,
කෝකිල ගී මිහිර මැදින්,
සූර්යය දිව්‍යරාජයාගේ මේෂ සංක්‍රාන්තියට පරිසරයම ලක ලැහැස්ති වෙන මේ මොහොතේ,
පසමිතුරුකම් යහමිතුරුකම් වන,
නිල් කරලින් අටු කොටු පිරෙන,
අවුරුද්ද ම කිරියෙන් පැණියෙන් සතුටින් උතුරන,
ගෙයින් ගෙට සිනහා වඩවන,
සෞභාග්‍යමත් සූර්යය මංගල්‍යයක් වේවායි කෝල් ලංකා ටෙලිකොම් ආයතනයේ නව වසරේ පැතුමයි !