Panduwas Enterprises

Panduwas Enterprises Make your new home with us. quality construction material at a low cost. Exclusive Distributor of UltraTech Cement Lanka – Colombo
(1)

🚨 ගෙයක් හදනවා නම් මේක අනිවාර්යයෙන්ම බලන්න!🏗️ GTB Steel කියන්නේ කසළ යකඩ එකතු කරලා හදන වානේ කම්බි නෙවෙයි. 💪ශ්‍රී ලංකාවේ ප්...
10/08/2026

🚨 ගෙයක් හදනවා නම් මේක අනිවාර්යයෙන්ම බලන්න!

🏗️ GTB Steel කියන්නේ කසළ යකඩ එකතු කරලා හදන වානේ කම්බි නෙවෙයි. 💪

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ වානේ කම්බි නිෂ්පාදකයෙක් ලෙස, ඔබේ ගොඩනැගිල්ලට අවශ්‍ය ශක්තිය, ආරක්ෂාව සහ විශ්වාසය ලබාදෙන ගුණාත්මක වානේ තමයි GTB.

අදම GTB Steel තෝරලා ඔබේ ඉදිකිරීමට හොඳම තීරණය ගන්න. 🏡🏢

📞 අමතන්න:
☎️ 011 284 0041
📱 077 264 6320

 #කොළඹට වැලි දෙන අපි පඬුවස්ඔබත් කොළඹ ප්‍රදේශයේ ඕනෑම ඉදිකිරීම් කටයුත්තක් සඳහා අවශ්‍ය වැලි සඳහා අපව අමතන්න. 077 264 632007...
04/07/2026

#කොළඹට වැලි දෙන අපි පඬුවස්

ඔබත් කොළඹ ප්‍රදේශයේ ඕනෑම ඉදිකිරීම් කටයුත්තක් සඳහා අවශ්‍ය වැලි සඳහා අපව අමතන්න.

077 264 6320
070 378 4792
011 2 840041

02/07/2026

🚜 Need an Excavator for Your Next Project? We've Got You Covered!

From small residential jobs to large-scale commercial projects, our excavator is available for hire with experienced operators.

✅ Land Clearing
✅ Site Preparation
✅ Foundation Excavation
✅ Landscaping Works
✅ All Types of Excavation Services

📍 Serving Maharagama, Colombo & surrounding areas.

📞 Contact us today for competitive rates and fast service.

Book your excavator now and get your project started with confidence!

077 264 6320

02/06/2026
🏗️ කොළඹ දිස්ත්‍රික්කයේ UltraTech Cement අඩුම මිලට දැන් ඔබටත්! 🔥ගුණාත්මකභාවයෙන් ඉහළම, විශ්වාසනීය සේවාව සමඟ ඔබගේ සියලු ඉදි...
02/05/2026

🏗️ කොළඹ දිස්ත්‍රික්කයේ UltraTech Cement අඩුම මිලට දැන් ඔබටත්! 🔥
ගුණාත්මකභාවයෙන් ඉහළම, විශ්වාසනීය සේවාව සමඟ ඔබගේ සියලු ඉදිකිරීම් කටයුතු සඳහා අවශ්‍ය සිමෙන්ති අපෙන් ලබාගන්න.
📍 කොළඹ ප්‍රදේශයට වේගවත් බෙදාහැරීම
📞 අදම අමතන්න:
077-2646320
070-3784792
0112840041
📌 ලිපිනය: නො.19, නව රෝහල පාර, පමුණුව, මහරගම.

මැයි 01 ජාතික කම්කරු දිනයට සියලු කම්කරුවන්ට උණුසුම් සුභ පැතුම්!අපගේ රට ගොඩනගන්නේ ඔබගේ වෙහෙස, කැපවීම සහ ශක්තියයි.ඔබ සැමගේ...
01/05/2026

මැයි 01 ජාතික කම්කරු දිනයට සියලු කම්කරුවන්ට උණුසුම් සුභ පැතුම්!
අපගේ රට ගොඩනගන්නේ ඔබගේ වෙහෙස, කැපවීම සහ ශක්තියයි.
ඔබ සැමගේ ශ්‍රමයට ගෞරවය පුද කරමින් සාර්ථක අනාගතයක් ප්‍රාර්ථනා කරමු.

Panduwas Group වෙතින් සියලු කම්කරුවන්ට සුභ ජාතික කම්කරු දිනයක්!

පාරිභෝගිකයා හිතාන ඉන්නේ හැම වානේ කම්බියක් ම හැදෙන්නේ රටින් ගේන බිලට් වලින් කියල.එහෙම නොකරන වානේ කම්බි නිෂ්පාදකයා කව්ද කි...
13/03/2026

පාරිභෝගිකයා හිතාන ඉන්නේ හැම වානේ කම්බියක් ම හැදෙන්නේ රටින් ගේන බිලට් වලින් කියල.එහෙම නොකරන වානේ කම්බි නිෂ්පාදකයා කව්ද කියල හොයන එක තමයි කරන්න ඔනේ. එතකොට කසළ යකඩ වලින් කම්බි හදන්නේ කවුද නැත්තෙ කවුද කියා පාරිභෝගිකයා තේරුම් ගනීවී.එහෙම වුනොත්, ඇන්දෙනව බොරු!ඔබ තෝරාගත යුත්තේGTB Steel බිලට් පිරිසිදු යි. වානේ කම්බි අනර්ඝයි. දේශය ගොඩනංවන පිරිසිදු ම වානේ විශ්වාසය මෙ ගැන ඔබේ අදහස් කොමෙන්ටුවකින් අපට කියන්න

GTB කම්බි සඳහා අඩුම මිල අපෙන්...ඉංජිනේරුවන්ගේ තේරීම...කොළඹ, කුලියාපිටිය හා හෙට්ටිපොල ප්‍රදේශ අවට ප්‍රවාහනය සපයා දිය හැක....
03/02/2026

GTB කම්බි සඳහා අඩුම මිල අපෙන්...
ඉංජිනේරුවන්ගේ තේරීම...
කොළඹ, කුලියාපිටිය හා හෙට්ටිපොල ප්‍රදේශ අවට ප්‍රවාහනය සපයා දිය හැක.

Contact us : ⁨077 264 6320⁩

Address

Panduwas Enterprises, No 19, New Hospital Road, Pamunuwa
Maharagama
10280

Opening Hours

Monday 08:00 - 18:00
Tuesday 08:00 - 18:00
Wednesday 08:00 - 18:00
Thursday 08:00 - 18:00
Friday 08:00 - 18:00
Saturday 08:00 - 18:00
Sunday 08:00 - 18:00

Telephone

+94772646320

Website

Alerts

Be the first to know and let us send you an email when Panduwas Enterprises posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Panduwas Enterprises:

Shortcuts

Share