YouCare

YouCare Welcome to YouCare Medical Equipment store.We are bound to provide great quality healthcare devices without the heavy price tag to our customers.

31/08/2021

*** 𝗖𝗢𝗩𝗜𝗗 රෝගය වැළදී ඇති ඔබට නිවසේදීම ඔබගේ ශරීරයේ ඔක්සිජන් මට්ටම දැනගැනීම සදහා පහසුම ක්‍රමය 𝗣𝘂𝗹𝘀𝗲 𝗢𝘅𝗶𝗺𝗲𝘁𝗲𝗿 ***
𝐋𝐊𝐑 𝟑𝟐𝟓𝟎 𝐎𝐧𝐥𝐲
මේ අවස්ථාවේදී 𝗰𝗼𝘃𝗶𝗱 රෝගය නිසා පීඩාවට පත් වී සිටින ආසාදිත පුද්ගලයන් හා ආසාදිත නොවූ පුද්ගලයන් සදහා ශරීර 𝗼𝘅𝘆𝗴𝗲𝗻 මට්ටම නිරන්තරයෙන් බලා ගැනීම අනිවාර්ය අතර ඒ සදහා ඔබට දරාගත හැකි මුදලට 𝗽𝘂𝗹𝘀𝗲 𝗼𝘅𝗶𝗺𝗲𝘁𝗲𝗿𝘀 අපගෙන් ඇනවුම් කර ගත හැක...වෙලදපොලේ රු,𝟰𝟱𝟬𝟬 ඉක්මවා පවතින මෙම 𝐀𝟐 𝐏𝐮𝐥𝐬𝐞 𝐎𝐱𝐢𝐦𝐞𝐭𝐞𝐫 උපකරනය අප තොග අවසන් වීමට පෙර ඇනවුම් කර ඔබ විසින්ම රෝග විනිශ්චය නිවැරදිව සිදු කරගැනීම තුලින් වටිනා ජීවිතයක් බේරා ගත හැකිය.
*පැහැදිලි කිරීම*
𝟭. මෙය ස්වසන පද්ධතියේ ඇති වන රෝගයක් බැවින් මෙම වෛරසය පෙනහලු තුලට ගොස් නිවුමෝනියා තත්වය වූවද ඇති විය හැක.
𝟮. නිව්මෝනියා තත්වය ඇති වී යම් කිසි තත්වයකට බරපතල වීමට පෙර එය හදුනාගැනීම ඉතාම වැදගත් වේ.
𝟯. ඔබ මින් පෙර නොවූ පරිදි පිටවර 𝟮𝟬-𝟯𝟬 යන විට ඔබට හති ගතියක් දැනෙනවනම්,කතා කරන විට හති ගතියක් දැනෙනවනම් වහාම වෛද්‍යවරයකු හමුවන්න.
𝟰. ශරීරයේ 𝗢𝗫𝗬𝗚𝗘𝗡 මට්ටම සීග්‍රයෙන් අඩු වීම මෙම හති ගතියට හේතුව වේ.
𝟱. ශරීරයේ 𝗢𝗫𝗬𝗚𝗘𝗡 මට්ටම 𝗽𝘂𝗹𝘀𝗲 𝗢𝘅𝗶𝗺𝗲𝘁𝗲𝗿 උපකරනය තුලින් ඔබටම බලා ගත හැකි අතර සුලු වැඩකදී පවා ඔබගේ ශරීරයේ 𝗢𝗫𝗬𝗚𝗘𝗡 මට්ටම 𝟵𝟰ට අඩු අගයක් පෙන්නුම් කරන්නේනම් වහාම වෛද්‍යවරයකු හමු වී රෝහල් ගත වන්න.
𝐋𝐊𝐑 𝟑𝟐𝟓𝟎 𝐎𝐧𝐥𝐲

30/08/2021

Address

Maharagama
10280

Website

Alerts

Be the first to know and let us send you an email when YouCare posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to YouCare:

Share